දැන් හොලිවුඩ්වල ඉන්න සෙලිබ්‍රෙටිලා කියන උන් බහුතරයක්ම රියැලිටි එකෙන් මිදිච්ච උන් හදාගත්ත බබල් එකක් ඇතුළෙ තියෙන හීන ලෝකෙක ජීවත් වෙන ඩිලූෂනල් හැත්තක්. උන් හිතන් ඉන්නෙ උන්ගෙ ඕඩියන්ස් එකේ ඉන්න හැම සාමාන්‍ය මනුස්සයම උන්ව ඉහේ තියාගෙන, උන්ව වන්දනාමාන කරන ජාතියෙ පිරිසක් කියලා. 2016 වගේම මේ පාරත් ඇමරිකාවෙ මිනිස්සු උන්ට උන්ගෙ හීන ලෝකෙන් දොට්ට බහින්නම හොද පාඩමක් උගන්වලා තියෙනවා.


