🔴USA Presidential Election - 2024🔴

කවුරු දිනයිද ?


  • Total voters
    238
  • Poll closed .

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    දැන් හොලිවුඩ්වල ඉන්න සෙලිබ්‍රෙටිලා කියන උන් බහුතරයක්ම රියැලිටි එකෙන් මිදිච්ච උන් හදාගත්ත බබල් එකක් ඇතුළෙ තියෙන හීන ලෝකෙක ජීවත් වෙන ඩිලූෂනල් හැත්තක්. උන් හිතන් ඉන්නෙ උන්ගෙ ඕඩියන්ස් එකේ ඉන්න හැම සාමාන්‍ය මනුස්සයම උන්ව ඉහේ තියාගෙන, උන්ව වන්දනාමාන කරන ජාතියෙ පිරිසක් කියලා. 2016 වගේම මේ පාරත් ඇමරිකාවෙ මිනිස්සු උන්ට උන්ගෙ හීන ලෝකෙන් දොට්ට බහින්නම හොද පාඩමක් උගන්වලා තියෙනවා.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,931
    152,832
    113
    "Tony Hinchcliffe" ට තමයි දැන් නම් වැඩියෙන්ම සතුටු ඇත්තෙ. 😌

    MV5BYTJlYWQ0MWUtOGUwNC00ODZkLTk2MjktNWIxNzE4YmU1ZjdlXkEyXkFqcGc@._V1_FMjpg_UX1000_.jpg

     
    • Like
    Reactions: Reincarnator

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,931
    152,832
    113
    January 20th වෙනකන් කල් තියෙනව නේද? ඒ කාලෙ ඇතුලත තව මොන ලෙඩ දායි ද කියන්න බෑ නේ? මේ win එකට කමල & ද ගැන්ග් එකට තව මුකුත් කරන්න බෑ නේද? :confused:
    The gap between elections and inauguration is primarily intended for a smooth transition of power. After the election, the president-elect and their team need time to prepare for governance. This includes assembling a cabinet, developing policies, and addressing pressing national issues. The time between the election and inauguration allows the incoming administration to lay the groundwork for their agenda effectively.

    The extended transition period can also be attributed to the Electoral College system, which delays the determination of the president weeks after the popular vote. Unlike a parliamentary system where the winning party assumes power immediately, the US system necessitates additional time for results to be finalized.

    While this delay means that presidents cannot take office right away, it allows the winner access to transition funding and the opportunity to receive essential briefings from the outgoing administration. This arrangement helps ensure a seamless handover of power and continuity in governance, highlighting the careful planning embedded in the US electoral process.
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,699
    1
    14,254
    113
    January 20th වෙනකන් කල් තියෙනව නේද? ඒ කාලෙ ඇතුලත තව මොන ලෙඩ දායි ද කියන්න බෑ නේ? මේ win එකට කමල & ද ගැන්ග් එකට තව මුකුත් කරන්න බෑ නේද? :confused:

    storm-the-capitol.jpg


    JAN 06 මතක් උනා හාමුදුරුවනේ! :baffled:

    කට්ටිය ඔක්කොම එකතු වෙලා නාකි බයිඩට බනිනවා.
    ------ Post added on Nov 6, 2024 at 10:36 PM
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,997
    4,608
    113
    Sri Lanka
    කට්ටිය ඔක්කොම එකතු වෙලා නාකි බයිඩට බනිනවා.
    ------ Post added on Nov 6, 2024 at 10:36 PM
    Ugeth awulak tiyenawa ban. Kamala wa surprise ekak wage daapu nisa ohoma hari beruna. Biden contest kara nam loss eka hithagannawath ba. Biden kalinma ayin wela Dem ewun hariyata candidate kenek select kara nam chance ekak tibba. Ehenam Kamala select wenne na.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,441
    113
    ට්‍රම්ප් දිනුවා කිව්වට ජනවාරි මාසේ තමයි හරියටම කියන්න වෙන්නේ ඒක.

    අනික සමහර ප්‍රාන්ත වල නොවැම්බර් මාසේ අන්තිම සතිය වෙනකන් තැපැල් චන්ද ලැබෙන ඒවා ගණන් කරනවා.
     
    • Like
    Reactions: haunte

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,957
    1
    28,234
    113
    This is true. A couple of weeks ago I visited NY downtown area and took the subway to go to the places in intended to visit. Oh boy, their subway system is full of crap. The subway stations are littered everywhere, the subways are stinking. You can even see rats running in the stations. The most dangerous thing is there are used syringes on the ground where the crackheads used to inject drugs
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,995
    113
    උඩරට
    ට්‍රම්ප් දිනුවා කිව්වට ජනවාරි මාසේ තමයි හරියටම කියන්න වෙන්නේ ඒක.

    අනික සමහර ප්‍රාන්ත වල නොවැම්බර් මාසේ අන්තිම සතිය වෙනකන් තැපැල් චන්ද ලැබෙන ඒවා ගණන් කරනවා.
    පිස්සුද බන්, සෙනට් එකයි හවුස් එකයි දෙකම බහුතරේ රිපබ්ලිකන් දැන්, JR ගේ 5/6 වගේ පට්ට පවර් එකක් දැන් එන්නේ, කලින් term එකට වැඩිය සැහෙන්න බලවත්.
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,699
    1
    14,254
    113
    පිස්සුද බන්, සෙනට් එකයි හවුස් එකයි දෙකම බහුතරේ රිපබ්ලිකන් දැන්, JR ගේ 5/6 වගේ පට්ට පවර් එකක් දැන් එන්නේ, කලින් term එකට වැඩිය සැහෙන්න බලවත්.
    exactly, House & Senate දෙකම GOP අතේ දැන්, උන් දිනලා ඉවරයි.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,931
    152,832
    113
    කමලා අක්ක කාලද දන්නේ නෑ.. :sorry:
    රෑට කෑවලු. කමලා ඇන්ටි උදේට කන්න කුස්සියෙ ඉදන් කිරිබත් හදනවා කියලා ඇන්ටිගෙ හබී දැන් කෝල් කරලා කිව්වා. 😊