ගෑනියෙක් ගෙනාවොත් අම්මට සලකන්නැති වෙයි කියන බය ඇත්තෙ , අම්මට pension එකක් වගේ ආදයමක් නැද්දගොඩක් දේවල් කියනවා , මට ජොබ් එකකට යන්න දෙන්නේ නැහැ ගමේ කෙල්ලෝ බැදගනීවි කියලා
අනුරාධපුරේ ටවුන් එකේ යන්න දෙන්නේ නැහැ එක නිසා
කොලබ ගිහින් දාන්නනම් ඊට පස්සේ ඕනේ එකෙක් කරගනින් කියල ඉන්නවා
කොලබ ජොබ් එකට යන්න බෑ සල්ලි නැහැ එයත් එන්නම් කියනවා එකට ඉන්න දෙන්නෙක් ට සල්ලි නැහැ බන් ජිවෙත් වෙන්න මම තනියෙන් ජොබ් කරලා මාසයෙන් එහෙට ගන්නම් කියනවා එකට කැමති නැහැ මට්ටු කරගෙන ඉන්නේ