බලන්නකෝ මචන්ලා මම වෙච දේ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,151
    12,697
    113
    38
    අම්මාට හෙබරිස්සාව යෝගට් කළා හැදුනේ
    එක සැරේ අමාරු වෙලා කතා කරගන්න බැරි වුනා වමනේ දැම්මා මම සැහෙන අසරණ වුනා
    මහා හයියෙන් කෑගැහුවා හැමෝටම කිසි කෙනක් ආවේ නැහැ
    අම්මා ට වමනේ ගියාම අඩු වුනා
    මම පට්ට බය උනා මොනවා හරි වෙයි කියලා

    මම අම්මට කියල තියෙනවා මචන්ලා මෙහෙම ඉන්න එපා කියලා
    තාත්තා ගේ පැත්තේ නෑයෝ ඉන්න්නවා ගමේම , අම්ම්මා ගේ පැත්තේ නෑයෝ ඉන්නවා මේ ඔකොම එක්ක කතා කරනේ නැහැ අම්මා
    ගමේ අපි නිකන් තනියම වගේ ඉන්නවා මම කියල තියෙනවා මෙහෙම ඉන්න එපා මම කොයි වෙලාවක හරි තනි වෙනවා කියලා ලෙඩක් එහෙම උනොත් අම්මට
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    අම්මාට හෙබරිස්සාව යෝගට් කළා හැදුනේ
    එක සැරේ අමාරු වෙලා කතා කරගන්න බැරි වුනා වමනේ දැම්මා මම සැහෙන අසරණ වුනා
    මහා හයියෙන් කෑගැහුවා හැමෝටම කිසි කෙනක් ආවේ නැහැ
    අම්මා ට වමනේ ගියාම අඩු වුනා
    මම පට්ට බය උනා මොනවා හරි වෙයි කියලා

    මම අම්මට කියල තියෙනවා මචන්ලා මෙහෙම ඉන්න එපා කියලා
    තාත්තා ගේ පැත්තේ නෑයෝ ඉන්න්නවා ගමේම , අම්ම්මා ගේ පැත්තේ නෑයෝ ඉන්නවා මේ ඔකොම එක්ක කතා කරනේ නැහැ අම්මා
    ගමේ අපි නිකන් තනියම වගේ ඉන්නවා මම කියල තියෙනවා මෙහෙම ඉන්න එපා මම කොයි වෙලාවක හරි තනි වෙනවා කියලා ලෙඩක් එහෙම උනොත් අම්මට , අහන්නේ නැහැ මම කසාදයක් කරගන්නම් කියලා කියනකොට එකට කැමති නැහැ
    මම පොඩි කාලේ ඉදලම මේ විදියට හදන්නේ එයා සෑහෙන අසරණ කරලා හදන්නේ මම වෙනස් පුද්ගලයෙක් වෙලා තියෙන්නේ එයාලගේ වැඩ නිසා.

    Get Well Soon GIF by Hutter Consult AG
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,151
    12,697
    113
    38
    "මම කසාදයක් කරගන්නම් කියලා කියනකොට එකට කැමති නැහැ"

    e mona magulakda?
    ඔව් මට ගොඩක් කෙල්ලෝ හිටියා එයාලව ගන්න දුන්නේ නැහැ
    මම නොකියන මම වේදනාවෙන් ඉන්න ගොඩක් දේ තියෙනවා
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,151
    12,697
    113
    38
    මචන් හෙබරිස්සාව ලොකු නැහැ
    එත් බෙහෙත් බොන්න ගිහින් මොකක් ද උනා
    වමනේ දැම්මේ නැහැ , නාහෙන් හොටු වැක්කෙරෙනවා කතා කරන්නේ නෑ
    මට කතා කරන්න කෙනක් නැති උනා බෙහෙත් ගන්න තැනකට අරන් යන්න
    අච්චි මැරුණ වෙලාවේ මේ වගේ 119 කතා කරලා වහාන ඉල්ලුවේ , පොලිසියට කතා කරලා උදව් ඉල්ලුවේ
    මට වෙනම පැමණිලි වැටුනා එදා
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    උබේ අම්මා හෙන ටෝක්සික්.
    ඇතරලා දාලා තමන්ගේ ජිවිතේ ගොඩ දාගනින්.

    ටෝක්සික් නම් අම්මා තාත්තා උනත් අතාරින්න වෙනවා කරන්න දෙයක් නැ.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,914
    12,955
    113
    මචන් බල බල ඉන්න එපා, බෙහෙත් ගන්න එක්ක යන්න, අමාරු උනොත් කවුරුත් ඕන නෑ 1990ට කතා කරන්න, ඒත් දැන් අමාරු නැති නිසා ඉක්මනට බෙහෙත් ගන්න ගෙනියන්න, මේ අර මම කලින් කියපු ඇමොක්සලින් දෙන්නෙ ණැති සෙම ජාතිය
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    පවුලෙ එකම ළමයා කොල්ලා ඉන්න මගේ නෑදෑ පවුල් තුනක් ඉන්නවා.

    දෙන්නෙක් ඩිවෝස්. අම්මා බාල්දි දැම්මා ලේලිට.
    අනිත් එකාට ලව් එක බඳින්න දුන්නේ නෑ. ඌ මානසික රෝගියෙක් වෙලා බෙහෙත් ගන්නවා.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,151
    12,697
    113
    38
    ඇයි මොකද කියන්නෙ එතකොට?
    ගොඩක් දේවල් කියනවා , මට ජොබ් එකකට යන්න දෙන්නේ නැහැ ගමේ කෙල්ලෝ බැදගනීවි කියලා
    අනුරාධපුරේ ටවුන් එකේ යන්න දෙන්නේ නැහැ එක නිසා
    කොලබ ගිහින් දාන්නනම් ඊට පස්සේ ඕනේ එකෙක් කරගනින් කියල ඉන්නවා
    කොලබ ජොබ් එකට යන්න බෑ සල්ලි නැහැ එයත් එන්නම් කියනවා එකට ඉන්න දෙන්නෙක් ට සල්ලි නැහැ බන් ජිවෙත් වෙන්න මම තනියෙන් ජොබ් කරලා මාසයෙන් එහෙට ගන්නම් කියනවා එකට කැමති නැහැ මට්ටු කරගෙන ඉන්නේ
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,143
    9,995

    appo ban uba inne hena watha case ekaka ne. oka hinda wenna athi ube pawule kattiya ube ammawa aath karla dala athe.
     
    • Like
    Reactions: Nidarshana_k

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,151
    12,697
    113
    38
    උබේ අම්මා හෙන ටෝක්සික්.
    ඇතරලා දාලා තමන්ගේ ජිවිතේ ගොඩ දාගනින්.

    ටෝක්සික් නම් අම්මා තාත්තා උනත් අතාරින්න වෙනවා කරන්න දෙයක් නැ.
    මට හිතෙනවා බන් දාලා ගියොත් වහා බොනවා කියනවා
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,363
    5,090
    113
    පවුලෙ එකම ළමයා කොල්ලා ඉන්න මගේ නෑදෑ පවුල් තුනක් ඉන්නවා.

    දෙන්නෙක් ඩිවෝස්. අම්මා බාල්දි දැම්මා ලේලිට.
    අනිත් එකාට ලව් එක බඳින්න දුන්නේ නෑ. ඌ මානසික රෝගියෙක් වෙලා බෙහෙත් ගන්නවා.
    Mn danna un inne oya hondata