බලන්නකෝ මචන්ලා මම වෙච දේ

UnorthodoxGovener

Active member
  • Aug 14, 2024
    213
    146
    43
    ගොඩක් දේවල් කියනවා , මට ජොබ් එකකට යන්න දෙන්නේ නැහැ ගමේ කෙල්ලෝ බැදගනීවි කියලා
    අනුරාධපුරේ ටවුන් එකේ යන්න දෙන්නේ නැහැ එක නිසා
    කොලබ ගිහින් දාන්නනම් ඊට පස්සේ ඕනේ එකෙක් කරගනින් කියල ඉන්නවා
    කොලබ ජොබ් එකට යන්න බෑ සල්ලි නැහැ එයත් එන්නම් කියනවා එකට ඉන්න දෙන්නෙක් ට සල්ලි නැහැ බන් ජිවෙත් වෙන්න මම තනියෙන් ජොබ් කරලා මාසයෙන් එහෙට ගන්නම් කියනවා එකට කැමති නැහැ මට්ටු කරගෙන ඉන්නේ
    ගෑනියෙක් ගෙනාවොත් අම්මට සලකන්නැති වෙයි කියන බය ඇත්තෙ , අම්මට pension එකක් වගේ ආදයමක් නැද්ද
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,151
    12,697
    113
    38
    appo ban uba inne hena watha case ekaka ne. oka hinda wenna athi ube pawule kattiya ube ammawa aath karla dala athe.
    නැහැ බන් තාත්තා ගේ පැත්තේ අය වෙනම ඉන්නවා ගමේ උන් කතා කරනවා මම එක්ක අම්මා උන්ට කැමති නැහැ තරහ නමේ එත් කතා කරන්නේ නැහැ , අම්මා ගේ පැත්තේ අය ඉන්නවා උන් එහෙමයි , තව නෑ කෙනක් නුවර ඉන්නවා එයාට උදව් කරා ගොඩක් අම්මා එත් බලන්න එන්නේ නැහැ අවුරුදු 10 ආවේ නැහැ එත් Call කරනවා මම බන් කියලා තියෙනවා මෙහෙම ඉන්න එපා කියල ලෙඩක් හැදුනොත් මම අසරණයි කියලා වටේ එකෙක් වත් නැති නිසා අහන්නේ නැහැ

    ගෑනියෙක් ගෙනාවොත් අම්මට සලකන්නැති වෙයි කියන බය ඇත්තෙ , අම්මට pension එකක් වගේ ආදයමක් නැද්ද
    තියෙනවා පැන්ෂන් එක
    ------ Post added on Nov 9, 2024 at 4:39 PM

    මචන් බල බල ඉන්න එපා, බෙහෙත් ගන්න එක්ක යන්න, අමාරු උනොත් කවුරුත් ඕන නෑ 1990ට කතා කරන්න, ඒත් දැන් අමාරු නැති නිසා ඉක්මනට බෙහෙත් ගන්න ගෙනියන්න, මේ අර මම කලින් කියපු ඇමොක්සලින් දෙන්නෙ ණැති සෙම ජාතිය
    ත්‍රිවිල් කාරයෙක්ට එන්න කිව්වා දොස්තර ඉන්නේ 6 ට යනවා ඒ වෙලාවට මචන්
    ------ Post added on Nov 9, 2024 at 4:40 PM
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    "මම කසාදයක් කරගන්නම් කියලා කියනකොට එකට කැමති නැහැ"

    e mona magulakda?
    මම අම්මට කිව්ව මගෙ වයස යන නිසා කසාදයක් කරගන්න ඕන කියල. අම්ම අතේ තිබ්බ තේකෙන් මට ගහල මගෙ ෆෝන් එක අරං පොලවෙ ගැහුව. ගහල කිව්ව අම්ම මැරෙනව කියල මම ගෑනියෙක් ගෙනාවොත් කියල. මට දුකයි ඇයි මට මෙහෙම කරන්නෙ.

    මම කෙල්ලෙක් එක්ක යාලුවෙලා ඉදල එයාගෙ පවුලෙ අය දැනගෙන දත් කැඩෙනකන් ගැහුව. උඩ ඇන්දෙ දත් තුනයි තියෙන්නෙ. ත්‍රීවීල් කාරයත් ගැහුව. දත් නැති නිසා ඉන්ටවීව් කරපු අයත් හිනා උනා.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,914
    12,955
    113
    නැහැ බන් තාත්තා ගේ පැත්තේ අය වෙනම ඉන්නවා ගමේ උන් කතා කරනවා මම එක්ක අම්මා උන්ට කැමති නැහැ තරහ නමේ එත් කතා කරන්නේ නැහැ , අම්මා ගේ පැත්තේ අය ඉන්නවා උන් එහෙමයි , තව නෑ කෙනක් නුවර ඉන්නවා එයාට උදව් කරා ගොඩක් අම්මා එත් බලන්න එන්නේ නැහැ අවුරුදු 10 ආවේ නැහැ එත් Call කරනවා මම බන් කියලා තියෙනවා මෙහෙම ඉන්න එපා කියල ලෙඩක් හැදුනොත් මම අසරණයි කියලා වටේ එකෙක් වත් නැති නිසා අහන්නේ නැහැ

    තියෙනවා පැන්ෂන් එක
    ------ Post added on Nov 9, 2024 at 4:39 PM

    ත්‍රිවිල් කාරයෙක්ට එන්න කිව්වා දොස්තර ඉන්නේ 6 ට යනවා ඒ වෙලාවට මචන්
    ------ Post added on Nov 9, 2024 at 4:40 PM
    එල වෙනවට නෙමෙයි ඒත් 1990 ඔය පැත්තට කවර්ද කියල බලන්න, කෝල් එකක් දුන්නම විස්තර කියනවා, නෑයො යාලුවො කවුරුත් ඕන නෑ, තමන්ට හදිසියක් වෙන්නෙ කොයි වෙලාවෙද කියල දන්නෙ නෑනෙ, දැන් අපි කොළඹ හිටියත් අපිට අඳුනන අය දුරින් ඉන්නෙ, හැබැ්‍යි ඉක්මනින් 1990 එනවා. මම පොඩි කොලකෑල්ලක් බිත්තියෙ ගහලත් තියෙන්නෙ. මොකද පිට උන් ඇවිල්ලා වැඩේ හානවට වඩා 1990 ශුවර්
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Mn danna un inne oya hondata

    එහෙමත් ඇති. මුන්ව හැදුවේ මැණික් වගෙ. පිට යාළුවෙක් ආශ්‍රය කරන්න සමාජයක් හදාගන්න දුන්නේ නෑ. ඌට ලව් එකට බාල්දි දැම්මාම පිස්සු හැදුනා. තව එකෙක්ට බැඳලා ගෙදරින් යන්න දීලා නෑ. අමාරුවෙන් ගෑණි ගේමක් ගහලා කපල් එක එලියට ගියාම අම්මා සැරින් සැරේ කෝල් කරලා. අරුන්ට කවදාවත් හරියට හැමිනේශන් කරන්න ලැබිලා නෑ 😄
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,151
    12,697
    113
    38
    එල වෙනවට නෙමෙයි ඒත් 1990 ඔය පැත්තට කවර්ද කියල බලන්න, කෝල් එකක් දුන්නම විස්තර කියනවා, නෑයො යාලුවො කවුරුත් ඕන නෑ, තමන්ට හදිසියක් වෙන්නෙ කොයි වෙලාවෙද කියල දන්නෙ නෑනෙ, දැන් අපි කොළඹ හිටියත් අපිට අඳුනන අය දුරින් ඉන්නෙ, හැබැ්‍යි ඉක්මනින් 1990 එනවා. මම පොඩි කොලකෑල්ලක් බිත්තියෙ ගහලත් තියෙන්නෙ. මොකද පිට උන් ඇවිල්ලා වැඩේ හානවට වඩා 1990 ශුවර්
    මේ පැත්තේ තියෙනවා 1990 යනවා එනවා හැමදාම
     
    • Like
    Reactions: Gingy

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,151
    12,697
    113
    38
    උබට අම්ම ඉන්නකන් නම් ජිවිතේට බදින්න වෙන්නෙ නැ.
    වෙන්න පුළුවන් බන් , මම කියල තියෙනවා මගේ හැගීම් ඒවා තේරෙන්නේ නැහැ

    උදව්වක් ඕන උනොත් කියන්න
    හරි මචන් thank you ,
    Hapoi, ohoma patents la mokatada, atha arala daapan. Inna salli deela colombo palayan.
    ඔව් මචන් මට යන්න හිතිලා තියෙනවා එත් මගේ හිතේ වෙලාවකට අම්ම්මා නේද කියලා දෙයක් තියෙනවා
    එත් සමහර වෙලාවට බයිනවා එපා වෙනවා මට , දාලා ගියොත් මැරෙනවා කියනවා එක නිසා මෙහෙම ඉන්නේ
    ------ Post added on Nov 9, 2024 at 4:50 PM

    එහෙමත් ඇති. මුන්ව හැදුවේ මැණික් වගෙ. පිට යාළුවෙක් ආශ්‍රය කරන්න සමාජයක් හදාගන්න දුන්නේ නෑ.
    අන්න එහෙම තමා මගේ අම්මා බන් , අදට හිතෙන්නේ මම පොඩි එකෙක් කියලා මම කියලා තියෙනවා බන් මට 36 වෙනවා කියල හිතන්න කියලා , එහෙම අහන්නේ නැහැ බන්
    ඉස්කෝලේ අරන් ගියේ ආවේ එයා මේ නිසා සමාජයක් දැක්කේ නැහැ මම වැඩිය , ළමයි එකක සෙල්ලන් කරන්න දීලා නැහැ ඉස්කෝලේ ළමයි අශය කරනවා කියල එකම වසරේ පන්ති අතර මාරු කළා ,මාව ඉතින් යාළුවෝ හැලුනා ඒ කාලේ මම දන්නවා මට වෙලා තියෙන දේ පසු තැවෙනවා ගොඩක්
    ------ Post added on Nov 9, 2024 at 4:56 PM
     
    Last edited:

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,251
    1
    2,930
    113
    එල වෙනවට නෙමෙයි ඒත් 1990 ඔය පැත්තට කවර්ද කියල බලන්න, කෝල් එකක් දුන්නම විස්තර කියනවා, නෑයො යාලුවො කවුරුත් ඕන නෑ, තමන්ට හදිසියක් වෙන්නෙ කොයි වෙලාවෙද කියල දන්නෙ නෑනෙ, දැන් අපි කොළඹ හිටියත් අපිට අඳුනන අය දුරින් ඉන්නෙ, හැබැ්‍යි ඉක්මනින් 1990 එනවා. මම පොඩි කොලකෑල්ලක් බිත්තියෙ ගහලත් තියෙන්නෙ. මොකද පිට උන් ඇවිල්ලා වැඩේ හානවට වඩා 1990 ශුවර්
    Mn enna kiyuwa paya bagen awa tattata amaru wela කුඹුරු wala weda karala urine walata germ gihin , weel ekata rs 800 gannawa 5 km ta , godak athin 1990 van eka awe
     
    • Like
    Reactions: Nidarshana_k

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,914
    12,955
    113
    Mn enna kiyuwa paya bagen awa tattata amaru wela කුඹුරු wala weda karala urine walata germ gihin , weel ekata rs 800 gannawa 5 km ta , godak athin 1990 van eka awe
    ඔව් උන්ගෙ සර්විස් පට්ට. අපි ගිය අවුරුද්දෙ වාහන දෙකකට ටයර් දාලා දුන්නා. බජට් පාස් නැති කාලෙ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,151
    12,697
    113
    38
    Mata ohoma scene wuna podi kaale indan, 25 di rata panna ayth paththa palathe giye na.
    මට හිතිලා තියෙන්නේ එත් පොඩි කාලේ ඉදන් සලකලා තියෙන නිසා එක කරන්න හිතෙන්නේ නැහැ බන් මට
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,879
    11,332
    113
    මට හිතිලා තියෙන්නේ එත් පොඩි කාලේ ඉදන් සලකලා තියෙන නිසා එක කරන්න හිතෙන්නේ නැහැ බන් මට
    Salakana ekai adarei dekak..umba unta jeevath wenna salli maseta deela ayn weyan.
     
    • Like
    Reactions: Nidarshana_k

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,086
    5,359
    113
    සරලව කතාව මේකයි. ඔබ ඔතන කියල තියනව අම්මට අසනීපයක් උනොත් ඔබ තනි වෙනව ඒ නිසා නෑදෑයො එක්ක කතා කරල ඉන්න කියල. හොදින් ඉන්න ඕන කියන එකක් ඔහොම ඔලුවෙ තියෙන්නෙ උබ බයයි උබ තනි වෙනවට සමහරවිට උබ depend වෙන්නෙත් අම්ම නිසා වෙන්න ඕන උබට තනියෙම handle කරගන්න සල්ලි මදි වෙන්න ඕන. ඒ නිසා තව help එකක් බලාපොරොත්තුවෙන්මයි ඉන්නෙ. ඒක නැති වෙයි කියල බයට තමා උබ ඔහොම අම්මට කියන්නෙ.

    නෑදෑයො කොයි වර්ගෙ සෙට් එකක් උනත් එයාල එක්ක හොදින් ඉන්න එක ප්‍රශ්නයක් නෑ. ඒත් ඒක නෙමේ මෙතන කියන්නෙ. උබ එහෙම ඉන්න කියන්නෙ උබට කොයි වෙලාවක හරි ඕන වෙයි උබට අල්ලගෙන යන්න කියන අදහසින්. දැන් උබට ඒක ඇගට පත්තියන් වෙලා තියෙන්නෙ. ඒ කියන්නෙ තව කෙනෙක්ගෙන් යැපෙන්න හිතන් ඉන්න එක උබේ habit එකක් වෙලා තියෙන්නෙ. තනියෙම නැගිටින්න අදහසක් නෑ ආවත් try එකක් දෙන්නෙ නෑ.

    මම දන් නෑ උබලගෙ family situation එක. ඒත් ඕකට එකම විසදුම සල්ලි. උබට සල්ලි තිබ්බොත් තමා උබට ඔය ගෙදර control එක අතට ගන්න පුළුවන්. එතකොට උබට කැමති විදිහට අම්මව බලාගෙන ඕන නං marry කරන්නත් පුළුවන්. උබට control කරගන්න බැරි නිසා උබ හැමතිස්සෙම තව කෙනෙක්ගෙන් depend වෙන්න බලන නිසා උබට ඔන විදිහට වැඩක් කරගන්න බැ. ඕක තමා සරල කතාව.
     
    සල්ලි ප්‍රශ්නයක් නැහැ මචන් අම්මට දෙන්නේ මම ගෙදර වැඩ වලට හැමදේටම වියදම් කරන්නේ මම, මම තනියෙන් ඔය වගේ දෙයකට මුහුණ දීලා නැහැ ඉස්සර ගෙදර ගොඩක් කට්ටිය හිටියා ඒ කාලේ කිසි බයක් නැහැ ඕනේ දෙකට එයාලා නැති උනාට පස්සේ තමයි තනියෙන් ජිවත් වෙනකොට එහෙම මට කියන්න තේරෙන්නේ නැහැ බන් සල්ලි නමේ ගැටළුව
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,360
    113
    සල්ලි ප්‍රශ්නයක් නැහැ මචන් අම්මට දෙන්නේ මම ගෙදර වැඩ වලට හැමදේටම වියදම් කරන්නේ මම, මම තනියෙන් ඔය වගේ දෙයකට මුහුණ දීලා නැහැ ඉස්සර ගෙදර ගොඩක් කට්ටිය හිටියා ඒ කාලේ කිසි බයක් නැහැ ඕනේ දෙකට එයාලා නැති උනාට පස්සේ තමයි තනියෙන් ජිවත් වෙනකොට එහෙම මට කියන්න තේරෙන්නේ නැහැ බන් සල්ලි නමේ ගැටළුව
    e ayata mokada wune?