ජොක් කරන්න එපා බන්. මේක සීරියස් ප්රශ්නයක් මුට
මේ පුන්නයා 2015 ඉදන් කියපුව මට මතකයි
මූ මොකක්හරි වැඩක් කරලා ගූ උනාම වෙන එකෙක් පාවල දීල මූ හොද එකා වෙන එක කරන්නෙ.
දවසක් අනුරාධ එක්ක වලියක් දාගෙන ඌගේ පරන ත්රේඩ් බම්ප් කරා කියල මේකෙ උන් මූට බැන්නම මූ එක එකාගෙ ඉන්බොක්ස් වල අඩල තිබුන මං කියපු හින්ද එහෙම කරේ කියල.
මූ මේකෙ හොද එකා වගේ අම්මට බැනල නාහෙන් ඇඩුවට මූ මේකෙ නොකියපු ගොබ්බ දේවල් මූ කරල ඇති. ඒ වගේම මූ කියන තරම් මූගෙ අම්ම අවුල් කෙනෙකුත් නෙවේ මං හිතන්නෙ. දැන් නෑයො අතෑරල කීවට
මූ නෑනා එක්ක මගුලක් නටල මාමගෙන් දතක් ගැලවෙන්ඩ ගුටිකෑවම අම්මට පවුලෙ උන්ට මූන දෙන්නත් බැරිව ඇති. යන තැන
ත්රීවිල් කාරයන්ගෙනුත් දත් ගැලවෙන්ඩ ගුටිකාල එන නිසා අම්මට බය ඇති මූව නිතරම එහෙ මෙහෙ යවන්ඩ.
මූ අම්මගෙ පෙන්ෂන් එකෙන් කාල ඒ මනුස්සයට බනින මූෂලයෙක්.