LRT නැහැ

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,906
    4,501
    113
    LRT nathi klerela damme GOTA

    Thel 360 damme GOTA

    mewa hondata mataka tiya gane

    me anduwata masa k wath deela tamai owa katha kerane one
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,171
    25,901
    113
    28
    ලොවෙත් නැති තැනක
    LRT nathi klerela damme GOTA

    Thel 360 damme GOTA

    mewa hondata mataka tiya gane

    me anduwata masa k wath deela tamai owa katha kerane one
    එල් ටි ආර් යන්නේ එක පැත්තකට - මාලිමා ගොබ්බයෙක් කිව්වා මතකයි

    එක පැත්තකට රේල් පාරෙ ගිහිල්ලා අනිත් පැත්තට යන්නෙ මහ පාරෙන්ද? 🙄
    නෑ බන් එහෙම නෑ ඕක හදනකොට කුහක මාලිමාවෝ කිව්වේ ඉකෙන් යන්න පුලුවන් එකපැත්තකට විතරයි ඒ හින්දා හදලා වැඩක් නෑ කියලා
    ------ Post added on Nov 11, 2024 at 10:04 AM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,929
    1
    100,443
    113
    33
    Kalutara
    එල් ටි ආර් යන්නේ එක පැත්තකට - මාලිමා ගොබ්බයෙක් කිව්වා මතකයි


    නෑ බන් එහෙම නෑ ඕක හදනකොට කුහක මාලිමාවෝ කිව්වේ ඉකෙන් යන්න පුලුවන් එකපැත්තකට විතරයි ඒ හින්දා හදලා වැඩක් නෑ කියලා
    ------ Post added on Nov 11, 2024 at 10:04 AM
    ඒක නම් මතක නෑ, හැබැයි ගෝටගේ උන් නම් කිව්වෙ ඔව්වට බඩු පටවන්න බෑ කියලනේ.
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113

    අපරාදෙ යකෝ LRT එක. :(
    දවස් කීපයකට කලින් ඔය වැඩසටහන මාත් දැක්ක.

    ඒ වුනාට ඊයෙ සිරසෙ ප්‍රවුත්ති වල රටට මොකද උනේ කියන වැඩසටහනින් ඔය ව්‍යාපෘතියෙ කතාව ගැන හොද විස්තරයක් ගිහින් තියෙනව. ඒකෙ කියල තියෙන විස්තරේ අනුව නම් 3:31 දි කියනව "දැන් ජපානය සමග මේ ව්‍යාපෘතිය නැවත ආරම්භ කරන්න එකගතා ඇතිවෙලා තියෙනව" කියල.
    වැඩේ වෙනව කියල 100% මේ කතාව confirm නම් නියමයි. කොහොමහරි කමක් නෑ වැඩේ ආයෙ වෙන පැත්තට පොසිටිවිටි එකක් හරි තියේනම්. කොහොමහරි සාකච්ජා කරල ආයෙ ජපානය එකග කරගන්න පුලුවන්නම් ලොකු දෙයක්. පහල වීඩියෝ එක බලන්න. නියමෙට විස්තර කරනව.

     
    Last edited:

    sam111

    Active member
  • Dec 8, 2014
    198
    218
    43
    MRT එකක් තමයි කොළඹට ගැලපෙන්නේ.
    ටික ටික හරි කමක් නෑ පටන් ගන්න පුළුවන් නම්.
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,954
    113
    Panadura
    1731302038728.jpeg


    ලංකාවේ උන්ට මේවා හරියන්නේ නෑ උන්ට ඕන චීනෙන් ණය උගුලට දාගන්න දෙන මෙලෝ ආදායමක් එන්නේ නැති ප්‍රොජෙක්ට්ස්.ගැම්මට නෙලුම් කුලුනයි හම්බන්තොට වරායයි දිහා බලන් ඉමු.