හේෂාන්ලා චන්දෙ දීලා පත් කරපු කුමාර ජනපතිගේ තීරණඅපරාදෙ යකෝ LRT එක.![]()

එක පැත්තකට යන එල් ආර් ටි මොටැයි ?අපරාදෙ යකෝ LRT එක.![]()
එක පැත්තකට රේල් පාරෙ ගිහිල්ලා අනිත් පැත්තට යන්නෙ මහ පාරෙන්ද?එක පැත්තකට යන එල් ආර් ටි මොටැයි ?
එල් ටි ආර් යන්නේ එක පැත්තකට - මාලිමා ගොබ්බයෙක් කිව්වා මතකයිLRT nathi klerela damme GOTA
Thel 360 damme GOTA
mewa hondata mataka tiya gane
me anduwata masa k wath deela tamai owa katha kerane one
නෑ බන් එහෙම නෑ ඕක හදනකොට කුහක මාලිමාවෝ කිව්වේ ඉකෙන් යන්න පුලුවන් එකපැත්තකට විතරයි ඒ හින්දා හදලා වැඩක් නෑ කියලාඑක පැත්තකට රේල් පාරෙ ගිහිල්ලා අනිත් පැත්තට යන්නෙ මහ පාරෙන්ද?![]()
ඒක නම් මතක නෑ, හැබැයි ගෝටගේ උන් නම් කිව්වෙ ඔව්වට බඩු පටවන්න බෑ කියලනේ.එල් ටි ආර් යන්නේ එක පැත්තකට - මාලිමා ගොබ්බයෙක් කිව්වා මතකයි
නෑ බන් එහෙම නෑ ඕක හදනකොට කුහක මාලිමාවෝ කිව්වේ ඉකෙන් යන්න පුලුවන් එකපැත්තකට විතරයි ඒ හින්දා හදලා වැඩක් නෑ කියලා
------ Post added on Nov 11, 2024 at 10:04 AM
දවස් කීපයකට කලින් ඔය වැඩසටහන මාත් දැක්ක.අපරාදෙ යකෝ LRT එක.![]()
ජාතික අපරාධ කරන්න දෙන්නේ නෑ වසන්ත සහෝදරයාඑක පැත්තකට යන එල් ආර් ටි මොටැයි ?