ඔහේ මාව දැකලා තියෙනවැයිමම නම් ඔහේගේ චොකලට් පාටට හරි ආසයි![]()
ඉතින් මට මොකක්ද කියන්නෙ? එයාබැරි නම් ඕන එක්කෙනෙක් එක්ක ඕන එකක් කරගන්න එකනෙ තියෙන්නෙ. මට කියන්නෙ මොකටද?මට ගොඩක් සල්ලි තියෙන හින්දා ඔයා වගේ එක්කෙනෙක් නම් හරියන්නේ නෑ..
මම කැමති @PHBhagya ට...
කවදා හරි මට සල්ලි නැති වෙච්ච දවසකට අටුව කඩලා පුටුව හදලා හරි මට කන්න දෙයිනේ...