Minissu skin care ekata me taram wiyadam karanawada?

මම නම් ඔහේගේ චොකලට් පාටට හරි ආසයි 🤗
ඔහේ මාව දැකලා තියෙනවැයි 😏
මට ගොඩක් සල්ලි තියෙන හින්දා ඔයා වගේ එක්කෙනෙක් නම් හරියන්නේ නෑ..

මම කැමති @PHBhagya ට...

කවදා හරි මට සල්ලි නැති වෙච්ච දවසකට අටුව කඩලා පුටුව හදලා හරි මට කන්න දෙයිනේ...
ඉතින් මට මොකක්ද කියන්නෙ? එයාබැරි නම් ඕන එක්කෙනෙක් එක්ක ඕන එකක් කරගන්න එකනෙ තියෙන්නෙ. මට කියන්නෙ මොකටද?
 
Naughtykolla48

Well-known member
  • Nov 13, 2017
    12,506
    11,264
    113
    හඳට කිට්ටුව
    ඉතින් මට මොකක්ද කියන්නෙ? එයාබැරි නම් ඕන එක්කෙනෙක් එක්ක ඕන එකක් කරගන්න එකනෙ තියෙන්නෙ. මට කියන්නෙ මොකටද?
    උත්සාහ කරන්න කැමති නම් ඔයාටත් චාන්ස් එකක් දෙන්න පුලුවන්..

    බිකෝස්ම මම ජිවිතේ හැමදෙයක්ම කරන්නේ බැකප් ප්ලැන් එකක් තියාගෙන..

    ඒත් ඔයා වගේ හොස්ස ලගින් මැස්සෙක් යන්න බැරි කෙනෙක් මං වගේ ගොඩක් නිවිච්ච කෙනෙක්ට ගැලපෙයිද කියන එක තමා ප්‍රශ්නේ..
     
    • Love
    Reactions: sahan50

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,755
    1
    9,551
    113
    colombo
    Skincare කියන්නේ ලස්සන වෙන එකම නෙමෙයි බන්. තමන් තමන් ගැන හිතනවා, තමන්ට ආදරේ කරනවා කියන හැඟීම එනවා මේ වගේ දේවල් වලින්. ඇත්තම කියහන්කෝ ජොබ්වලට් ගිහින් නැහිලා නැහිලා උබලට උබලා ගැන හිතන්න අමතක වෙලා නේද? ඒත් දවසකට විනාඩි 10-20ක් වැය කරලා බේසික් skincare routine එකක ෆලෝ කරලා බලපන්. ඒකෙන් උබේ ලයිෆ් එකට වෙන positive impact එක උබට මාසයක් යනකොට දැනෙයි. කොල්ලන්ට නම් තියෙන ලොකුම අවුල තමයි තමන් ගැන හිතන එක මහ ගෑණු වැඩක් කියලා ලාංකීය සමාජය විසින් මතයක් හදලා තියෙනවා ඒත් ඇත්තටම උබ නෝන්ජලයෙක් වෙන්නෙ අනිත් උන් මන් ගැන මොනවා හිතයිද කියලා තමා විසින්ම තමාව නොසලකා හරින එක. Cleanser > Moisturizer > sunscreen අඩුම තරමේ මේ ටිකවත් දිනපතා කරලා බලපන් මහ දේවල් ඕනි නෑ.
     
    thanks for the motivation...
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,328
    25,813
    113
    Fantasy
    මට ගොඩක් සල්ලි තියෙන හින්දා ඔයා වගේ එක්කෙනෙක් නම් හරියන්නේ නෑ..

    මම කැමති @PHBhagya ට...

    කවදා හරි මට සල්ලි නැති වෙච්ච දවසකට අටුව කඩලා පුටුව හදලා හරි මට කන්න දෙයිනේ...
    හැබැයි අර ඩිල්ඩො පුටාර් එක පදින්නෙ වෙන්නෙ උබට.
    (උගේ ශොක්ස් හයිකරපු බයිසිකල් සීට් එක මතක කට්ටිය දන්නවා එ ඩිල්ඩො රයිඩින් එක)
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    කවදා හරි මට සල්ලි නැති වෙච්ච දවසකට අටුව කඩලා පුටුව හදලා හරි මට කන්න දෙයිනේ.
    😅🤣
    අඬන්නද, හිනාවෙන්නද කියල හිතාගන්න බෑ ඕයි මේවට...
     
    • Haha
    Reactions: Naughtykolla48

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,957
    10,500
    113
    අන්නේකයි

    එයැයි මේ පාටෙයි? එහෙම හරිය?

    මූන නම් ඔය පාටයි අතපය නම් ඔයිට වඩා ටිකක් තද පාටයි

    ඔහේ මාව දැකලා තියෙනවැයි 😏

    හත්වලාමේ දැකලා තියෙනවදත් කියලා අහනවානේ , ඔහෙට මතක නැතෙයි .............

    Cleanser > Moisturizer > sunscreen අඩුම තරමේ මේ ටිකවත් දිනපතා කරලා බලපන් මහ දේවල් ඕනි නෑ.

    මේ ටික පිළිවෙලකට කරන විදිය ගැන දාපන්කෝ මචන්
     
    • Haha
    Reactions: Geshi95

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,859
    5,060
    113
    Pandora
    එහෙම ලජ්ජා නැද්ද බන් උබලට වහල් කම් කරන්න, තමන්ගේ job එක කරන් ඉන්නේ නැතුව. බොස්ට ඕනිනම් ඌට දාගන්න කියපන්කො
     
    • Like
    Reactions: windows_ubuntu

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    උම්බ් මේ මගුලක් කියනවා. අපේ ගෑනි ලංකාවේ මිනිස්සු ගෙවල් හදන්න වියදම් කරන ගානේ සල්ලි වලින් ක්‍රීම් අරං පුකේ ගානවා පුක දිලිසෙන්න.
     
    • Wow
    Reactions: Naughtykolla48

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,957
    10,500
    113
    මට ගොඩක් සල්ලි තියෙන හින්දා ඔයා වගේ එක්කෙනෙක් නම් හරියන්නේ නෑ..

    මම කැමති @PHBhagya ට...

    කවදා හරි මට සල්ලි නැති වෙච්ච දවසකට අටුව කඩලා පුටුව හදලා හරි මට කන්න දෙයිනේ...

    @PHBhagya අක්කට මල පැනපු වෙලාවක උඹේ අහවල් එක ග්රයින්දරෙන් කපලා සැන්ඩරේ අල්ලලා එතන ස්මුත් කරලා වොටෙර්බේස් ටිකක් ගාපු දවසට තමයි උඹට හිතන්නේ, @Geshi95 කට වාචාල උනත් කොච්චර හොඳ ද කියලා​

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මේ ටික පිළිවෙලකට කරන විදිය ගැන දාපන්කෝ මචන්

    ithin thava khed bn ubala 😭

    clenser ekak use krnne nikm muna hodaddi, exfoliator ekak use krnnt puluwn dawasata 1 k parak wge, clense karata passe toner eka, muna hodala iwr wunahama thami moisturizer eka ganne, eta udin sunscreen eka
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,957
    10,500
    113
    ithin thava khed bn ubala 😭

    clenser ekak use krnne nikm muna hodaddi, exfoliator ekak use krnnt puluwn dawasata 1 k parak wge, clense karata passe toner eka, muna hodala iwr wunahama thami moisturizer eka ganne, eta udin sunscreen eka
    owaa hamadama koranna onada sathiyaa dawas kihipayak da ?
     
    • Like
    Reactions: Fiona Dabare