උඩින් මාදය සංදර්ශන පෙන්නුවට යටින් වෙන දේ දන්නේ නෑ නේද උබලා?

G Starlin

Well-known member
  • Nov 10, 2024
    3,693
    2,954
    113
    Panadura
    අනුර කුමාර දන්නවා ඌ මොක කලත් ඒක උඩට එන වෙලාවට මොකක් හරි මාදය සංදර්ශනයක් පෙන්නලා මිනිහගේ මෝඩ වහල් හැතිකරේව පාලනය කරන්න.පොඩ්ඩක් මේවා බලන්නකෝ සහෝදරවරුනි.

    ඔන්න මෙච්චර කල් treasury bills නිකුත් කරලා උන ණය ප්‍රමානයන්...

    1731339748955.png

    ඔන්න අනුර කුමාර ජනාදිපති වෙලා මාස එකහාමරෙන් බාණ්ඩාගාර බිල්පත් නිකුත් කරලා උන ණය ප්‍රමානයන්.

    නොවැම්බර් 12 වෙනි දින රුපියල් බිලියන 132.5 ක බැදුම්කර නිකුත් කරනවා.
    නොවැම්බර් 13 වෙනි දින බිලියන 147 ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරනවා.
    නොවැම්බර් 12 හා 13 යන දිනයන්හි රුපියල් බිලියන 279.5 ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරනවා රජයට ණය ලබා ගැනීමට.

    මේ රුපියල් බිලියන 279.5 ත් එක්ක රුපියල් බිලියන 1400 කට ආසන්න ප්‍රමාණයක් ණය වෙලා තියෙනවා මාස 1 හමාරකට.

    මේවා ගැන උඩට එද්දි වහන්න පොඩි මාදය සංදර්ශන දානවා.අම්මට සිරි පට්ට සතුටුයි ඉතින් ජෙප්පොන්ට😂.

    සුජීව සේනසිංහ V8 රථය CIDයට භාරදෙයි​

    1731340031856.jpeg

    රටේ දේශීය ණය තමා වැඩිවෙන්නේ මේ.කෝටි ගනන් ජනතා බදු මුදල් වලින් පාඩු ලබන රාජය ආයතන නඩත්තු කරනවා,රාජය ආයතන වල 1 කෙනාට කරන්න පුලුවන් වැඩේ 5 දෙනෙක් දාලා කරනවා,අර සහනාදාර මේ සහනාදාර අයවැයෙන් දෙනවා කියලා කියනවා,බදු කපා හරිනවා ගානවා..කොහොමද මෙච්චර ණය ගෙවන්නේ ඉතින්.මේ වාහන සංදර්ශන වලින්ද? හොරු අල්ලලද?

    රට කොහෙටද යන්නේ කියලා ඉතින් ඕන මෝඩයෙක්ට තේරෙනවා දැන්.. :yes:

    ලංකාවේ පොන්නයන් තැරි ගැහිලා යන්න ලගයි අපි කිව්වේ මාස 6යි කියලා... දැන් ඒවා සැබෑ වේගන එන්නේ..

    මොනා හරි හෑල්ලක් දාපල්ලා.

    @Xi Jinping @haunte @shenat @SLK_sri
    @SimMaster @mr.h0ydr0 @kandahar
    @vibhashana @helplesser @Kumbhakarna22
    @todd2231048 @gnilukshi @leeroxxroxx @nul @kj1 @Don GasCan @topkollek @shan4djfun
    @White Wolf @kasun_kbp @Maui_15 @nul @navodya
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,369
    1,668
    113
    wanathamulla
    අනුර කුමාර දන්නවා ඌ මොක කලත් ඒක උඩට එන වෙලාවට මොකක් හරි මාදය සංදර්ශනයක් පෙන්නලා මිනිහගේ මෝඩ වහල් හැතිකරේව පාලනය කරන්න.පොඩ්ඩක් මේවා බලන්නකෝ සහෝදරවරුනි.

    ඔන්න මෙච්චර කල් treasury bills නිකුත් කරලා උන ණය ප්‍රමානයන්...

    View attachment 241173

    ඔන්න අනුර කුමාර ජනාදිපති වෙලා මාස එකහාමරෙන් බාණ්ඩාගාර බිල්පත් නිකුත් කරලා උන ණය ප්‍රමානයන්.

    නොවැම්බර් 12 වෙනි දින රුපියල් බිලියන 132.5 ක බැදුම්කර නිකුත් කරනවා.
    නොවැම්බර් 13 වෙනි දින බිලියන 147 ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරනවා.
    නොවැම්බර් 12 හා 13 යන දිනයන්හි රුපියල් බිලියන 279.5 ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරනවා රජයට ණය ලබා ගැනීමට.

    මේ රුපියල් බිලියන 279.5 ත් එක්ක රුපියල් බිලියන 1400 කට ආසන්න ප්‍රමාණයක් ණය වෙලා තියෙනවා මාස 1 හමාරකට.

    මේවා ගැන උඩට එද්දි වහන්න පොඩි මාදය සංදර්ශන දානවා.අම්මට සිරි පට්ට සතුටුයි ඉතින් ජෙප්පොන්ට😂.

    සුජීව සේනසිංහ V8 රථය CIDයට භාරදෙයි​

    View attachment 241175

    Mun set ekata re wenne danma newei
     
    • Haha
    Reactions: G Starlin

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    අනිවාර්‍යයෙන් ටික කාලයයි..
    තැපැල් චන්ද 30% වගේලු මේ පාර මලිමාවට වැටිලා තියෙන්නේ.. ඇත්ත ද බොරුද කියලා බලාගන්න පුළුවන් 15 වෙද්දී.. පචයා බයට තමා රැලිවලට නැගලා තියෙන්නේ චන්දය හිගාකන්න.. විපක්ෂය වැඩි උනොත් අනිවාර්යෙන් දෝෂාභියෝගයක් සුවර්.. මොකද බොරු කියලා රාජ්‍ය බලය ගත්ත කියලා තමා ඕක යන්නේ..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,302
    72,497
    113
    මාලඹේ
    වෙන්න ඕන දෙයක්❕ මට ආසයි ජෙබයියෝ පෝලිම් වල ආයි මැරෙනවා බලන්න.
    මේක නම් වෙන්න ඕනේ දෙයක් බං අපි NPP කියපු එවුන් පෝලිං වලම මැරිලා ගියොත් එදාට රට හදන්න පුළුවන්
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,954
    113
    Panadura
    බලපන් උබලට කට උත්තර නෑ නේද බන් අපහාස කරනවා ඇරෙන්න.
    aniwaryenma kelawenawa...
    ඒක හොදයි.
    මේක නම් වෙන්න ඕනේ දෙයක් බං අපි NPP කියපු එවුන් පෝලිං වලම මැරිලා ගියොත් එදාට රට හදන්න පුළුවන්
    අනිවා බන්.
    තැපැල් චන්ද 30% වගේලු මේ පාර මලිමාවට වැටිලා තියෙන්නේ.. ඇත්ත ද බොරුද කියලා බලාගන්න පුළුවන් 15 වෙද්දී.. පචයා බයට තමා රැලිවලට නැගලා තියෙන්නේ චන්දය හිගාකන්න.. විපක්ෂය වැඩි උනොත් අනිවාර්යෙන් දෝෂාභියෝගයක් සුවර්.. මොකද බොරු කියලා රාජ්‍ය බලය ගත්ත කියලා තමා ඕක යන්නේ..
    ගහලා එලවන්න ඕන ඕකට.
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,256
    5,323
    113
    Panadura
    අනුර කුමාර දන්නවා ඌ මොක කලත් ඒක උඩට එන වෙලාවට මොකක් හරි මාදය සංදර්ශනයක් පෙන්නලා මිනිහගේ මෝඩ වහල් හැතිකරේව පාලනය කරන්න.පොඩ්ඩක් මේවා බලන්නකෝ සහෝදරවරුනි.

    ඔන්න මෙච්චර කල් treasury bills නිකුත් කරලා උන ණය ප්‍රමානයන්...

    View attachment 241173

    මේ මං ජෙනරේට් කරපු චාර්ට් එකනේ. ඕක වැරදියි.
    2022 බිලියන 12000ක නිකුත් කරලා තියෙනවා.
    2023 බිලියන 15000ක නිකුත් කරලා තියෙනවා
    2024 බිලියන 18000ක නිකුත් කරලා තියෙනවා

    https://www.cbsl.gov.lk/en/press/press-releases/government-securities

    අවුරුද්දකට 100 පාරකට වැඩියෙ නිකුත් කරලා තියෙනවා.ගිය අවුරුද්දේ නොවැම්බර් 13 බලපන්. :rofl:

    Ex : Wednesday, November 13, 2023
    Issue of Rs. 250,000 million Treasury Bond

    https://www.cbsl.gov.lk/en/node/15423

    tDDPs0M.png
     
    Last edited:

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    මොංගල් උට්ටෙක් උබ.
    ඔය සල්ලි අරන් ඌ පිල්ලි ගැහුවද ?
    රනිල් හිටියා නම් ඔය සල්ලි උගෙ ගෙදරින් ගෙනල්ලා ද දෙන්නෙ
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,565
    6,339
    113
    අනුර කුමාර දන්නවා ඌ මොක කලත් ඒක උඩට එන වෙලාවට මොකක් හරි මාදය සංදර්ශනයක් පෙන්නලා මිනිහගේ මෝඩ වහල් හැතිකරේව පාලනය කරන්න.පොඩ්ඩක් මේවා බලන්නකෝ සහෝදරවරුනි.

    ඔන්න මෙච්චර කල් treasury bills නිකුත් කරලා උන ණය ප්‍රමානයන්...

    View attachment 241173

    ඔන්න අනුර කුමාර ජනාදිපති වෙලා මාස එකහාමරෙන් බාණ්ඩාගාර බිල්පත් නිකුත් කරලා උන ණය ප්‍රමානයන්.

    නොවැම්බර් 12 වෙනි දින රුපියල් බිලියන 132.5 ක බැදුම්කර නිකුත් කරනවා.
    නොවැම්බර් 13 වෙනි දින බිලියන 147 ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරනවා.
    නොවැම්බර් 12 හා 13 යන දිනයන්හි රුපියල් බිලියන 279.5 ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරනවා රජයට ණය ලබා ගැනීමට.

    මේ රුපියල් බිලියන 279.5 ත් එක්ක රුපියල් බිලියන 1400 කට ආසන්න ප්‍රමාණයක් ණය වෙලා තියෙනවා මාස 1 හමාරකට.

    මේවා ගැන උඩට එද්දි වහන්න පොඩි මාදය සංදර්ශන දානවා.අම්මට සිරි පට්ට සතුටුයි ඉතින් ජෙප්පොන්ට😂.

    සුජීව සේනසිංහ V8 රථය CIDයට භාරදෙයි​

    View attachment 241175

    රටේ දේශීය ණය තමා වැඩිවෙන්නේ මේ.කෝටි ගනන් ජනතා බදු මුදල් වලින් පාඩු ලබන රාජය ආයතන නඩත්තු කරනවා,රාජය ආයතන වල 1 කෙනාට කරන්න පුලුවන් වැඩේ 5 දෙනෙක් දාලා කරනවා,අර සහනාදාර මේ සහනාදාර අයවැයෙන් දෙනවා කියලා කියනවා,බදු කපා හරිනවා ගානවා..කොහොමද මෙච්චර ණය ගෙවන්නේ ඉතින්.මේ වාහන සංදර්ශන වලින්ද? හොරු අල්ලලද?

    රට කොහෙටද යන්නේ කියලා ඉතින් ඕන මෝඩයෙක්ට තේරෙනවා දැන්.. :yes:

    ලංකාවේ පොන්නයන් තැරි ගැහිලා යන්න ලගයි අපි කිව්වේ මාස 6යි කියලා... දැන් ඒවා සැබෑ වේගන එන්නේ..

    මොනා හරි හෑල්ලක් දාපල්ලා.

    @Xi Jinping @haunte @shenat @SLK_sri
    @SimMaster @mr.h0ydr0 @kandahar
    @vibhashana @helplesser @Kumbhakarna22
    @todd2231048 @gnilukshi @leeroxxroxx @nul @kj1 @Don GasCan @topkollek @shan4djfun
    @White Wolf @kasun_kbp @Maui_15 @nul @navodya
    රට මාර භයානක තැනක තියෙන්නෙ
    මිනිස්සුන්ට ඇත්ත දැනගන්න විදියක් නෑ