අන්න වැඩේනයිලෝන් රොඩ් එකකින් කපා ගන්න ට්රයි කරන්න ලේත් එකකින්. වටේ දැති නම් අතින්වත් කපාගන්න නැත්නම් මිලිං.
අන්න වැඩේනයිලෝන් රොඩ් එකකින් කපා ගන්න ට්රයි කරන්න ලේත් එකකින්. වටේ දැති නම් අතින්වත් කපාගන්න නැත්නම් මිලිං.
ඔටෝමොබයිල් ෆැක්ට්රියක පාවිච්චි කරපු එකක් එකෙක් මට විකුනන්න හැදුවා. උන් වාහන වල කෑලි හදනවා ඩෑශ්බෝඩ් එහෙම. එක වෙලාවෙ 3ක්ද මන්දා දාන්න හැකි කීවා. ලංකාවෙ සල්ලි වලින් 3ක් වගේ (CIf)ඉන්ටරෙස්ටින් බල්ලෝ . කීයක් වගේ වෙයිද ජින්ජි පුතා
තුනක් කීවෙ ලක්ශද ම්ලියනද බිලියනදඔටෝමොබයිල් ෆැක්ට්රියක පාවිච්චි කරපු එකක් එකෙක් මට විකුනන්න හැදුවා. උන් වාහන වල කෑලි හදනවා ඩෑශ්බෝඩ් එහෙම. එක වෙලාවෙ 3ක්ද මන්දා දාන්න හැකි කීවා. ලංකාවෙ සල්ලි වලින් 3ක් වගේ (CIf)
Milතුනක් කීවෙ ලක්ශද ම්ලියනද බිලියනද
මේව නම් සමහරවිට පරණ බඩු කඩවල අයින්කරපුවා තියෙන්න පුලුවන්, හොයන එකනම් කට්ටක් තමයි.මෙන්න මේකේ tire එකක මෝටර් එකේ middle gear එක
View attachment 241191
අඩෝ හොයලා දීපන්කොපෙටා වල ඔය වගේ සෙල්ලම් බඩු වලට එන පාර්ට්ස්ම තියෙන කඩයක් තියෙනවා කියලා ඔෆිස් එකේ පොරක් දවසක් කිව්වා. මිනිහත් ගිහින් ඔය වගේ කාර් එකකට එන සර්කිට් කෑල්ලක් හොයන් ආවා ඒකෙන්. කන්ටැක්ට් එකක් හොයලා දෙන්න බලන්නම්.
ඔක්කොම හරි, inner teeth 9ක් වෙන්න ඕනි බං. අලි එකේ තියෙන ඒව 10ක් තියෙනවනේ.
මිනිහටත් හරියටම නම මතක නෑලු. හැබැයි මේ ලොකේෂන් එකේ ඒ වගේ කඩ කිහිපයක්ම තියෙනවා. යන එන වෙලාවක පොඩ්ඩක් බලන්න.අඩෝ හොයලා දීපන්කො
ඔක්කොම හරි, inner teeth 9ක් වෙන්න ඕනි බං. අලි එකේ තියෙන ඒව 10ක් තියෙනවනේ.
------ Post added on Nov 12, 2024 at 2:30 PM
මම අදම බලන්නම් මචං. Thank youමිනිහටත් හරියටම නම මතක නෑලු. හැබැයි මේ ලොකේෂන් එකේ ඒ වගේ කඩ කිහිපයක්ම තියෙනවා. යන එන වෙලාවක පොඩ්ඩක් බලන්න.
https://www.google.com/maps/place/Nikki+Toy+Store/@6.9366846,79.8495686,20z/data=!4m6!3m5!1s0x3ae259219972946d:0x9db6d8dfcf5aa4ba!8m2!3d6.9363967!4d79.8497416!16s/g/11gfnh3r0m?entry=ttu&g_ep=EgoyMDI0MTExMC4wIKXMDSoASAFQAw==