මචංලා, gear එකක් හොයාගන්න ඕනි

AnuradhaRa

Well-known member
  • නයිලෝන් රොඩ් එකකින් කපා ගන්න ට්‍රයි කරන්න ලේත් එකකින්. වටේ දැති නම් අතින්වත් කපාගන්න නැත්නම් මිලිං.
    අන්න වැඩේ
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,884
    12,911
    113
    ඉන්ටරෙස්ටින් බල්ලෝ . කීයක් වගේ වෙයිද ජින්ජි පුතා
    ඔටෝමොබයිල් ෆැක්ට්‍රියක පාවිච්චි කරපු එකක් එකෙක් මට විකුනන්න හැදුවා. උන් වාහන වල කෑලි හදනවා ඩෑශ්බෝඩ් එහෙම. එක වෙලාවෙ 3ක්ද මන්දා දාන්න හැකි කීවා. ලංකාවෙ සල්ලි වලින් 3ක් වගේ (CIf)
     
    • Love
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,800
    11,187
    113
    ඔටෝමොබයිල් ෆැක්ට්‍රියක පාවිච්චි කරපු එකක් එකෙක් මට විකුනන්න හැදුවා. උන් වාහන වල කෑලි හදනවා ඩෑශ්බෝඩ් එහෙම. එක වෙලාවෙ 3ක්ද මන්දා දාන්න හැකි කීවා. ලංකාවෙ සල්ලි වලින් 3ක් වගේ (CIf)
    තුනක් කීවෙ ලක්ශද ම්ලියනද බිලියනද
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    මෙන්න මේකේ tire එකක මෝටර් එකේ middle gear එක
    IMG_20241110_132021.jpg
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,024
    8,870
    113
    Cenon
    cenon.com
    3D print karanna wenawa nattam but oka plastic nemei nylon wenna one, ehema unoth ba.
    nylon eken 3d print karanna pluwan nam maru.
    ado kari bike ekakne eka :D
     
    • Love
    Reactions: Gamer1

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    Ali එකේ තියෙනවා බං, මේ size එක හොයාගන්න නෑනේ
     
    Lithobius

    Well-known member
  • Jun 6, 2016
    269
    317
    63
    පෙටා වල ඔය වගේ සෙල්ලම් බඩු වලට එන පාර්ට්ස්ම තියෙන කඩයක් තියෙනවා කියලා ඔෆිස් එකේ පොරක් දවසක් කිව්වා. මිනිහත් ගිහින් ඔය වගේ කාර් එකකට එන සර්කිට් කෑල්ලක් හොයන් ආවා ඒකෙන්. කන්ටැක්ට් එකක් හොයලා දෙන්න බලන්නම්.
     
    • Love
    Reactions: Gamer1

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    පෙටා වල ඔය වගේ සෙල්ලම් බඩු වලට එන පාර්ට්ස්ම තියෙන කඩයක් තියෙනවා කියලා ඔෆිස් එකේ පොරක් දවසක් කිව්වා. මිනිහත් ගිහින් ඔය වගේ කාර් එකකට එන සර්කිට් කෑල්ලක් හොයන් ආවා ඒකෙන්. කන්ටැක්ට් එකක් හොයලා දෙන්න බලන්නම්.
    අඩෝ හොයලා දීපන්කො

    ඔක්කොම හරි, inner teeth 9ක් වෙන්න ඕනි බං. අලි එකේ තියෙන ඒව 10ක් තියෙනවනේ.
    ------ Post added on Nov 12, 2024 at 2:30 PM
     
    Lithobius

    Well-known member
  • Jun 6, 2016
    269
    317
    63
    අඩෝ හොයලා දීපන්කො

    ඔක්කොම හරි, inner teeth 9ක් වෙන්න ඕනි බං. අලි එකේ තියෙන ඒව 10ක් තියෙනවනේ.
    ------ Post added on Nov 12, 2024 at 2:30 PM
    මිනිහටත් හරියටම නම මතක නෑලු. හැබැයි මේ ලොකේෂන් එකේ ඒ වගේ කඩ කිහිපයක්ම තියෙනවා. යන එන වෙලාවක පොඩ්ඩක් බලන්න.
    https://www.google.com/maps/place/Nikki+Toy+Store/@6.9366846,79.8495686,20z/data=!4m6!3m5!1s0x3ae259219972946d:0x9db6d8dfcf5aa4ba!8m2!3d6.9363967!4d79.8497416!16s/g/11gfnh3r0m?entry=ttu&g_ep=EgoyMDI0MTExMC4wIKXMDSoASAFQAw==
     
    • Love
    Reactions: Gamer1

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    මිනිහටත් හරියටම නම මතක නෑලු. හැබැයි මේ ලොකේෂන් එකේ ඒ වගේ කඩ කිහිපයක්ම තියෙනවා. යන එන වෙලාවක පොඩ්ඩක් බලන්න.
    https://www.google.com/maps/place/Nikki+Toy+Store/@6.9366846,79.8495686,20z/data=!4m6!3m5!1s0x3ae259219972946d:0x9db6d8dfcf5aa4ba!8m2!3d6.9363967!4d79.8497416!16s/g/11gfnh3r0m?entry=ttu&g_ep=EgoyMDI0MTExMC4wIKXMDSoASAFQAw==
    මම අදම බලන්නම් මචං. Thank you 🖤
     
    • Like
    Reactions: Lithobius