හ්ම්.. ජේ ආර් ගෙ කාලෙ ඉදන් කිරියෙන් පැනියෙන් උතුරපු රටනෙ මේ ගිය මාසෙ ඉදන් ජෙප්පො ව්නාස කරන්නෙ
NOT VOTING this time![]()
ඇයි මේ බොරුව කියපු වචනේ දැකපු ගමන් ජෙප්පෝ බූමිතෙල් වැදිච්ච ගැරඬි වගේ දගලන්න පටන් ගන්නේහ්ම්.. ජේ ආර් ගෙ කාලෙ ඉදන් කිරියෙන් පැනියෙන් උතුරපු රටනෙ මේ ගිය මාසෙ ඉදන් ජෙප්පො ව්නාස කරන්නෙ![]()
ජෙප්පො බොරු කිව්වද කියල තව අවුරැදු 5 කින් බලා ගන්න පුලුවන්. හැබැයි මෙච්චර කල් හිටපු පරයො ටික කරේ බොරුව කියල අපි දන්නවාඇයි මේ බොරුව කියපු වචනේ දැකපු ගමන් ජෙප්පෝ බූමිතෙල් වැදිච්ච ගැරඬි වගේ දගලන්න පටන් ගන්නේ![]()