එහෙනං කට්ටිය හෙට ලෑස්තියිනෙ 😍

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,940
    113
    465988373_956788079819914_5965816485901496292_n.jpg


    🤌
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,112
    3,102
    113
    Heta jebaiiyo chande Dunne neththan suluthara janapathi suluthara pambayek wenawa..balamu mokada wenne kiyala
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,012
    86,214
    113
    ආශ්චර්යමත් රටක
    NOT VOTING this time :yes:

    උබ ඔය රටට කරන සේවය මිල කරන්න බෑ 🥰😍



    ඒක ඇත්ත.
    ඇත්ත තේරෙන්න අවුරුදු 76 ක් ගියා කියන්නෙ ලේසි නෑ.

    බොරුව නං පට්ට තාවකාලිකයි තමයි. අවුරුදු දෙකක් වත් බොරුව කරන්න බැරි උනානෙ. 🙈
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,940
    113
    හ්ම්.. ජේ ආර් ගෙ කාලෙ ඉදන් කිරියෙන් පැනියෙන් උතුරපු රටනෙ මේ ගිය මාසෙ ඉදන් ජෙප්පො ව්නාස කරන්නෙ 💩
    ඇයි මේ බොරුව කියපු වචනේ දැකපු ගමන් ජෙප්පෝ බූමිතෙල් වැදිච්ච ගැරඬි වගේ දගලන්න පටන් ගන්නේ :unsure:
     

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,005
    113
    Matara


    ලෑස්තියි සහෝදරයා 🥰
    මාතරින් නම් ඉතින් අපි ගහන්නෙ භාරත තෙන්නකෝන් Recommend කරාපුව 🤭

    සුනිල් හඳුන්හෙත්ති (10) ✅ බොහෝදුරට නියෝජ්‍ය මුදල් අමාත්‍ය

    උපුල් කුමාරප්පෙරුම (02) ✅ බොහෝදුරට අධිකරණ අමාත්‍ය

    සරෝජා පෝල්රාජ් [09) ✅ කාන්තා නියෝජනය

    මේපාර මාතර ආසන 7න් 5ක් හෝ 6ක් දෙනව අපි මාළිමාවට
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,803
    27,353
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඇයි මේ බොරුව කියපු වචනේ දැකපු ගමන් ජෙප්පෝ බූමිතෙල් වැදිච්ච ගැරඬි වගේ දගලන්න පටන් ගන්නේ :unsure:
    ජෙප්පො බොරු කිව්වද කියල තව අවුරැදු 5 කින් බලා ගන්න පුලුවන්. හැබැයි මෙච්චර කල් හිටපු පරයො ටික කරේ බොරුව කියල අපි දන්නවා 💦
     
    • Like
    Reactions: shenat