මේ මනුස්සයට තරුන කාලයක් තිබිලම නැද්ද කොහෙද. දකින හැම එකේම නාකියි
ඒකාලෙත් වැදිලා ඉඳලා තියෙන්නේ
කවුද යකෝ බීලා ඉන්න වෙලාවේ ඇල්බම් එකේ කවරෙට මාස්ටර්ගේ ෆොටෝ එක ගහපු පරයා.
හොඳ රසවතුන් කවදත් ඉන්නෙ ආනන්දයෙන්. අපේ සම්භාව්‍ය කළාකරුවො බහුතරය හොඳ ඩ්රින්කර්ස්ලා ස්ටෝනර්ස්ලා.අම්මට සිරි වෙන්න වැදිලා ඉන්නේ
මේ පොටෝ එක ගහද්දි මාස්ටර්ට අවුරුදු 52ක් වයස.මේ මනුස්සයට තරුන කාලයක් තිබිලම නැද්ද කොහෙද. දකින හැම එකේම නාකියි
අපේ එකෙකි ඒ මිනිසා..
වටිනාකම දන්නෙ නැති අමනයො අතින් කොච්චරනම් වටින වස්තූන් විනාස වෙනවද? EP LP තැටි ප්ලේ කරන්න බඩු තියෙනවද ඔයා ගාව? ඔය සමහර ඔරිජිනල් තැටි දැන් ගුවන් විදුලි සංස්ථාවෙ archives වල වත් නැතුවැති. දැන් මිල වැඩි නිසා ලංකාවෙ පේන්න නැතුවට අදටත් තැටි වල මියුසික් එනවා.මම අපේ ගෙවල් ගාව අංකල් කෙනෙක් ගේ ගෙදර ගියා එයා තරුණ කාලේ ඉඳන් එකතු කල EP/LP තැටි ගොඩක් තිබුනා..කූඹි ඇවිල්ලා එවගේ ජරා කරලා එක දැකපු අංකල්ගේ දුව එවා ඔක්කොම අව්වට දාල තෙරුමක් නැතුව.තැටි අව්වට ඇම්බරිලා ගිහින්..අමරදේව මහත්තයාගේ මේ තැටිය විතරක් කවර් එකත් එක්ක හොඳම තත්වයේ තිබුනා..මාත් එක්ක ගිය අයියා කිව්වා මල්ලි අංකල්ගෙන් කියකට හරි ඔක ඉල්ලන්න කියලා මම අංකල්ගෙන් ගානක් කියන්න කියලා කිව්වා සාධාරණ මනුස්සයා මට කියනවා පුතා ගානක් කියලා ගන්න කියලා...මම දන්නවා මේක සැහෙන වටිනවා කියලා ඉතින් ගානක් කියන්න ගියේ නැ මම..එ පාර මා එක්ක ගිය හාදයා කිව්ව අංකල් මොකද කියන්නෙ රුපියල් 150 දෙන්නද කියලා කිව්වා..අංකල් කිව්වා හා කියලා.මිනිහා 150 ගත්තා මේක...දැන් මේ තැටිය 30000 උඩිනුත් යනවා මම දැකලා තියනවා...මට ඉතින් දෙකයි පනහේ ගානක් කියන්න හිත දුන්නෙ නැ මේකේ වටිනාකම දන්න නිසා...
ow machan player ekak thiyanawa..slbc archives wala nam godak ewa thiyanawa namuth eketh samahara records nathi wecchi ewa thiyanawaවටිනාකම දන්නෙ නැති අමනයො අතින් කොච්චරනම් වටින වස්තූන් විනාස වෙනවද? EP LP තැටි ප්ලේ කරන්න බඩු තියෙනවද ඔයා ගාව? ඔය සමහර ඔරිජිනල් තැටි දැන් ගුවන් විදුලි සංස්ථාවෙ archives වල වත් නැතුවැති. දැන් මිල වැඩි නිසා ලංකාවෙ පේන්න නැතුවට අදටත් තැටි වල මියුසික් එනවා.
වටිනාකම දන්නෙ නැති අමනයො අතින් කොච්චරනම් වටින වස්තූන් විනාස වෙනවද? EP LP තැටි ප්ලේ කරන්න බඩු තියෙනවද ඔයා ගාව? ඔය සමහර ඔරිජිනල් තැටි දැන් ගුවන් විදුලි සංස්ථාවෙ archives වල වත් නැතුවැති. දැන් මිල වැඩි නිසා ලංකාවෙ පේන්න නැතුවට අදටත් තැටි වල මියුසික් එනවා.
ow aluth trend ekak ayeth awith thiyanawa Lankaweth dan Torana la ayeth gahanawa Australia we press karanne...clarence ge me LP eka thama mulinma damme..dan nam godak ewa dala thiyanawaEP, LP ලංකාවේ නැතුවට තාමත් හොලිවුඩ් වල රිලීස් කරනවනේ. හැම ගෙදරකම වගේ ප්ලේයර් එකක් තියෙනවා.
8,000ක් වෙනව් නේද?ow aluth trend ekak ayeth awith thiyanawa Lankaweth dan Torana la ayeth gahanawa Australia we press karanne...clarence ge me LP eka thama mulinma damme..dan nam godak ewa dala thiyanawa
![]()
dan nam machan ita wadi ..dan nam 10000 withara wenawa8,000ක් වෙනව් නේද?![]()