පණ්ඩිත් අමරදේව සූරීන් 1979 දී

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    පට්ට පින්තුරේ. විසක් ගහල වගේ ඉන්නේ.
    අපේ ටිචර් කෙනෙක් හිටියා මචං..අමරදේව මහත්තයට හරිම ආදරෙයි..මට කියනවා පුතා දවසක් සර් මගේ ගාවටම ඇවිත් කතා කලා කිසිම වෙරි ගතියක් නැතුව නමුත් හොඳට බිලා කිව්වා හිටියේ හා...
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    අපේ ටිචර් කෙනෙක් හිටියා මචං..අමරදේව මහත්තයට හරිම ආදරෙයි..මට කියනවා පුතා දවසක් සර් මගේ ගාවටම ඇවිත් කතා කලා කිසිම වෙරි ගතියක් නැතුව නමුත් හොඳට බිලා කිව්වා හිටියේ හා...
    ඔව් පොර හොදට බොනවා කියල කියන්නේ. ඔය සමහර tv වැඩසටහන් වලට පවා සින්දු කියනේ බිල කියල කියනව.
     
    • Love
    Reactions: TonyMontana83

    lilman

    Well-known member
  • May 10, 2009
    41,008
    54,643
    113
    Colombo
    මම අපේ ගෙවල් ගාව අංකල් කෙනෙක් ගේ ගෙදර ගියා එයා තරුණ කාලේ ඉඳන් එකතු කල EP/LP තැටි ගොඩක් තිබුනා..කූඹි ඇවිල්ලා එවගේ ජරා කරලා එක දැකපු අංකල්ගේ දුව එවා ඔක්කොම අව්වට දාල තෙරුමක් නැතුව.තැටි අව්වට ඇම්බරිලා ගිහින්..අමරදේව මහත්තයාගේ මේ තැටිය විතරක් කවර් එකත් එක්ක හොඳම තත්වයේ තිබුනා..මාත් එක්ක ගිය අයියා කිව්වා මල්ලි අංකල්ගෙන් කියකට හරි ඔක ඉල්ලන්න කියලා මම අංකල්ගෙන් ගානක් කියන්න කියලා කිව්වා සාධාරණ මනුස්සයා මට කියනවා පුතා ගානක් කියලා ගන්න කියලා...මම දන්නවා මේක සැහෙන වටිනවා කියලා ඉතින් ගානක් කියන්න ගියේ නැ මම..එ පාර මා එක්ක ගිය හාදයා කිව්ව අංකල් මොකද කියන්නෙ රුපියල් 150 දෙන්නද කියලා කිව්වා..අංකල් කිව්වා හා කියලා.මිනිහා 150 ගත්තා මේක...දැන් මේ තැටිය 30000 උඩිනුත් යනවා මම දැකලා තියනවා...මට ඉතින් දෙකයි පනහේ ගානක් කියන්න හිත දුන්නෙ නැ මේකේ වටිනාකම දන්න නිසා...

    අපරාදෙ :(
     
    • Sad
    Reactions: TonyMontana83

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    466593887_1078761960610066_335142618361087133_n.jpg

    https://web.facebook.com/share/pDVmdD6HxTATsMnm/

    හෙනසි මාරයා. ගෙදර ඉන්න වෙලාවක ගියොත් ඉස්සර පුටුවේ ඉදන්ම චුට්ටක් බිලා එන්න පුළුවන්. පදවැල් ද සින්දුද අයි නැ මැවෙනවා. හැබැයි කවදාවත් බිලා චොර වැඩ ගූ වෙලා නැ. ජෙන්ටා එකට ඉන්නවා.
    ඇස් නම් තරණ කාලේ ඉදන්ම බරයි ලොක්කගේ.

    මිස් යු ලොක්කා උඹ නැතුව.

    අනිත් එකා කපුගේ. හම්මට තනිඉස්කාගාර
     
    • Love
    Reactions: TonyMontana83

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,093
    19,642
    113
    Miami
    ow machan player ekak thiyanawa..slbc archives wala nam godak ewa thiyanawa namuth eketh samahara records nathi wecchi ewa thiyanawa
    මොකක්ද ප්ලේයර් එක? Technics? Pioneer? Yamaha? Sony? archives වල තියෙන ඒව ඩිජිටල් කලානම් වටිනවා. මොකද පිසිකල් මීඩියා කාලෙත් එක්ක විනාස වෙන්න ඩිග්‍රේඩ් වෙන්න පුළුවන්. ඩිජිටල් නොකරපුව තියෙනවනම් එහෙම කලොත් අනාගත පරම්පරාවල් වලටත් අහන්න නොනැසී තියෙයි. අනික ගොඩ දෙනෙකුට අහන්නත් ලැබෙනව ඒකෙන්.

    EP, LP ලංකාවේ නැතුවට තාමත් හොලිවුඩ් වල රිලීස් කරනවනේ. හැම ගෙදරකම වගේ ප්ලේයර් එකක් තියෙනවා.
    ඔව් vinyl තැටි වලට හොඳ මාකට් එකක් තියෙනව තාම. audiophiles ල කොලිටි මියුසික් හොයන උන් පිස්සු වැටිල ඕවට. හොඳ ආටිස්ට්ල අලුත් ඇල්බම් එකක් රිලීස් කලොත් vinyl එකක් දානවමයි. ඇනලොග් මියුසික් වල කොලිටි එකට ඩිජිටල් ඒවට ලං වෙන්න බෑ කියල කියන්නෙ. මේව එක්ක ටියුබ් ඈම්ප් එහෙමත් නැගලම යනවා.. කැසට් සීඩී MP3 ආව කියල vinyl කවදාවත් සීන් එකෙන් අයින් වුනේ නෑ.
    ------ Post added on Nov 15, 2024 at 12:53 AM
     
    Last edited:
    • Love
    Reactions: Heshan Daminda

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,093
    19,642
    113
    Miami
    පට්ට පින්තුරේ. විසක් ගහල වගේ ඉන්නේ.
    ආයෙ මොනවද ඉතින් ;)

    හෙනසි මාරයා. ගෙදර ඉන්න වෙලාවක ගියොත් ඉස්සර පුටුවේ ඉදන්ම චුට්ටක් බිලා එන්න පුළුවන්. පදවැල් ද සින්දුද අයි නැ මැවෙනවා. හැබැයි කවදාවත් බිලා චොර වැඩ ගූ වෙලා නැ. ජෙන්ටා එකට ඉන්නවා.
    ඇස් නම් තරණ කාලේ ඉදන්ම බරයි ලොක්කගේ.

    මිස් යු ලොක්කා උඹ නැතුව.

    අනිත් එකා කපුගේ. හම්මට තනිඉස්කාගාර
    අපිට බිව්වම මෙච්චර මේ මිනිස්සු මතක් වෙන එකේ මේ මිනිස්සුන්ට අමුවෙන්ම ඉන්න කිව්ව නම් ඒක අසාධාරනයක් වෙනවා.
    ------ Post added on Nov 15, 2024 at 1:01 AM

    @001flyD @emoji diaries W.D ආරියසිංහ සන්ෆ්ලවර්ස් එක්ක මේ සින්දු කීමේ පසුබිම් කතාව දන්නවද? ආරියසිංහගෙ WD ත් වන්නකුවත්තවඩුගේ දොන් ද?
    ------ Post added on Nov 15, 2024 at 1:03 AM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    ආයෙ මොනවද ඉතින් ;)

    අපිට බිව්වම මෙච්චර මේ මිනිස්සු මතක් වෙන එකේ මේ මිනිස්සුන්ට අමුවෙන්ම ඉන්න කිව්ව නම් ඒක අසාධාරනයක් වෙනවා.
    ------ Post added on Nov 15, 2024 at 1:01 AM

    @001flyD @emoji diaries W.D ආරියසිංහ සන්ෆ්ලවර්ස් එක්ක මේ සින්දු කීමේ පසුබිම් කතාව දන්නවද? ආරියසිංහගෙ WD ත් වන්නකුවත්තවඩුගේ දොන් ද?
    ------ Post added on Nov 15, 2024 at 1:03 AM
    ඔව් දන්නවා. කලින් කිව්වදත් මන්දා. හෙට කියන්නම් free එකේ
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,093
    19,642
    113
    Miami
    ඔව් දන්නවා. කලින් කිව්වදත් මන්දා. හෙට කියන්නම් free එකේ
    එළකිරි

    ඔව් දන්නවා. කලින් කිව්වදත් මන්දා. හෙට කියන්නම් free එකේ
    දැන් කියන්න බැරිද :(
    ------ Post added on Nov 15, 2024 at 9:33 PM
     
    • Love
    Reactions: emoji diaries