මානපේ කාටද දෙන්නේ

AnuradhaRa

Well-known member
  • කව්ද මේ දොස්තර මහත්තයා
    ටිකක් පේන්න ඉන්නවා බෝඩ් වල
    දන්නෑ බං අම්ම කිව්වෙ
    මං අම්මගෙන් ඇහුවම කිව්ව කඩේක කෙනෙක් කිව්වෙ කියල :lol:
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,957
    113
    Panadura
    දන්නෑ බං අම්ම කිව්වෙ
    මං අම්මගෙන් ඇහුවම කිව්ව කඩේක කෙනෙක් කිව්වෙ කියල :lol:
    උබලා වගේ මොංගල් පවුල් වල උන් තමා ඕකුන්ට චන්දෙ දෙන්නේ.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,338
    1
    158,531
    113
    98
    කෑගල්ල
    ඇයි ඒ? මාත් නොදී ඉන්න හිතුවෙ අද

    හැමදෙම තීරනය වෙන්නෙ පාර්ලිමෙන්තුවෙන්.

    උබ වෙනුවෙන් තීරන ගන්න එකෙක් උබම තොරන්න ඕන, නැත්නන් කොහෙවත් ඉන්න එවුන් වෙනුවෙන් තීරන ගන්න එවුන්ම උබ ගැනත් තීරන ගනීවි.

    තව පැය දෙකක් තියනව, මනාප කොම වෙතත් මතවාදෙකට හරි චන්දෙ දාපන්.
     
    • Like
    Reactions: DJLEOx78 and haunte

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,456
    113
    දන්නෑ බං අම්ම කිව්වෙ
    මං අම්මගෙන් ඇහුවම කිව්ව කඩේක කෙනෙක් කිව්වෙ කියල :lol:
    නිකමා තාම මැරුණේ නැද්ද තාත්තාටත් මැරෙන්ඩ ගහලා.
     
    AnuradhaRa

    Well-known member
  • හැමදෙම තීරනය වෙන්නෙ පාර්ලිමෙන්තුවෙන්.

    උබ වෙනුවෙන් තීරන ගන්න එකෙක් උබම තොරන්න ඕන, නැත්නන් කොහෙවත් ඉන්න එවුන් වෙනුවෙන් තීරන ගන්න එවුන්ම උබ ගැනත් තීරන ගනීවි.

    තව පැය දෙකක් තියනව, මනාප කොම වෙතත් මතවාදෙකට හරි චන්දෙ දාපන්.

    අද ඡන්දෙ නොදා ගෙදර හිටපු කාලකන්නිත් ඉන්නව බං
    අඩුම ගානෙ පක්ෂෙකට හරි දීල එන්න තිබුණනෙ

    අනිත් එක මේ වෙලා තියෙන්නෙ හීනෙකින්වත් හිතුවෙ නැති විපර්යාසයක්
    ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න මුන්ට කල්පනාව නෑනෙ

    හරියන්න හරි වැරදෙන්න හරි
     
    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    හැමදෙම තීරනය වෙන්නෙ පාර්ලිමෙන්තුවෙන්.

    උබ වෙනුවෙන් තීරන ගන්න එකෙක් උබම තොරන්න ඕන, නැත්නන් කොහෙවත් ඉන්න එවුන් වෙනුවෙන් තීරන ගන්න එවුන්ම උබ ගැනත් තීරන ගනීවි.

    තව පැය දෙකක් තියනව, මනාප කොම වෙතත් මතවාදෙකට හරි චන්දෙ දාපන්.
    දීල ආව
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    අද ඡන්දෙ නොදා ගෙදර හිටපු කාලකන්නිත් ඉන්නව බං
    අඩුම ගානෙ පක්ෂෙකට හරි දීල එන්න තිබුණනෙ

    අනිත් එක මේ වෙලා තියෙන්නෙ හීනෙකින්වත් හිතුවෙ නැති විපර්යාසයක්
    ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න මුන්ට කල්පනාව නෑනෙ

    හරියන්න හරි වැරදෙන්න හරි
    ඡන්ද දාන ඔක්කොම හරිම උගත් බුද්ධිමත් 😂😂
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    අංක තියෙනවා දැක්කේ නෑ ballot එකේ
    කතිරයක් ගහලා ආවා :)
     
    • Sad
    Reactions: haunte