මහින්ද ජයසිංහයට දෙන්න එපා. වෙන ඕන එකෙක්ට දීපං4 12 ටයි ගහල අනිත් එක උඹ කැමති එකකට ගහපං![]()
ilakkama udin X gahapan.
=========================================
NPP Kurunegala
1 - Dr Jagath
6 - Demian
14 - Namal
කව්ද මේ දොස්තර මහත්තයාNPP Gampaha
4
12
21
දන්නෑ බං අම්ම කිව්වෙකව්ද මේ දොස්තර මහත්තයා
ටිකක් පේන්න ඉන්නවා බෝඩ් වල

උබලා වගේ මොංගල් පවුල් වල උන් තමා ඕකුන්ට චන්දෙ දෙන්නේ.දන්නෑ බං අම්ම කිව්වෙ
මං අම්මගෙන් ඇහුවම කිව්ව කඩේක කෙනෙක් කිව්වෙ කියල![]()
ඇයි ඒ? මාත් නොදී ඉන්න හිතුවෙ අද
නිකමා තාම මැරුණේ නැද්ද තාත්තාටත් මැරෙන්ඩ ගහලා.දන්නෑ බං අම්ම කිව්වෙ
මං අම්මගෙන් ඇහුවම කිව්ව කඩේක කෙනෙක් කිව්වෙ කියල![]()
හැමදෙම තීරනය වෙන්නෙ පාර්ලිමෙන්තුවෙන්.
උබ වෙනුවෙන් තීරන ගන්න එකෙක් උබම තොරන්න ඕන, නැත්නන් කොහෙවත් ඉන්න එවුන් වෙනුවෙන් තීරන ගන්න එවුන්ම උබ ගැනත් තීරන ගනීවි.
තව පැය දෙකක් තියනව, මනාප කොම වෙතත් මතවාදෙකට හරි චන්දෙ දාපන්.
දීල ආවහැමදෙම තීරනය වෙන්නෙ පාර්ලිමෙන්තුවෙන්.
උබ වෙනුවෙන් තීරන ගන්න එකෙක් උබම තොරන්න ඕන, නැත්නන් කොහෙවත් ඉන්න එවුන් වෙනුවෙන් තීරන ගන්න එවුන්ම උබ ගැනත් තීරන ගනීවි.
තව පැය දෙකක් තියනව, මනාප කොම වෙතත් මතවාදෙකට හරි චන්දෙ දාපන්.
ඡන්ද දාන ඔක්කොම හරිම උගත් බුද්ධිමත්අද ඡන්දෙ නොදා ගෙදර හිටපු කාලකන්නිත් ඉන්නව බං
අඩුම ගානෙ පක්ෂෙකට හරි දීල එන්න තිබුණනෙ
අනිත් එක මේ වෙලා තියෙන්නෙ හීනෙකින්වත් හිතුවෙ නැති විපර්යාසයක්
ඒකෙන් ප්රයෝජනයක් ගන්න මුන්ට කල්පනාව නෑනෙ
හරියන්න හරි වැරදෙන්න හරි