🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,218
    36,254
    113
    කෑගල්ල
    මම 4:30 එනකොටත් පෙට්ටිය උස්සලා නෑ. මේ පාර ගනින්න වෙනම සෙට් එකක් ඉන්න හින්දා ඉක්මනට results එයි වගේ..
     
    • Like
    Reactions: ttj and haunte

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    මම 4:30 එනකොටත් පෙට්ටිය උස්සලා නෑ. මේ පාර ගනින්න වෙනම සෙට් එකක් ඉන්න හින්දා ඉක්මනට results එයි වගේ..
    4:30 idan postal votes ganinawa. 7:30 walin passe normal votes ganinne
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,218
    36,254
    113
    කෑගල්ල
    wenama set ekak inna nisa kiwwe? presidential election ekata wada counting staff eka innawada?
    නෑ නෑ. ඡන්දෙ දාන තැන ඉන්න අය ගනින තැන් වලට යන්නේ නැති කතාවක් තිබ්බේ. කලින් එහෙම නෙමේ දෙපොලේම වැඩ කරන උන් හිටියා. මේ පාර electronic duty ගොඩක් අයට ආවා ඔය දෙකට බෙදපු සීන් එක නිසා.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,312
    113
    බලපංකො ආයෙ වැරදුණානෙ
    මන්නාරම් දිස්ත්‍රික්කෙ කියල එකක් නෑනෙ

    වන්නි දිස්ත්‍රික්කෙ කියල පරිපාලන දිස්ත්‍රික්ක කිහිපයක එකතුවක්නෙ තියෙන්නෙ
    @Tricle_Buwa

    වන්නි දිස්ත්‍රික්කය = මන්නාරම + වවුනියාව + මුලතිව්

    යාපනය දිස්ත්‍රික්කය = යාපනය + කිලිනොච්චි

    දිගාමඩුලු දිස්ත්‍රික්කය = අම්පාර දිස්ත්‍රික්කය

    වව්නියාවට උඩින් මුලතිව් ඊට උඩින් කිලිනොච්චි

    ftGYHBj.jpg
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,312
    113
    daana ekek hariyatqa dapiyaw
    ඒක තමා
    ඇත්ත ඒව එන්න රෑ 12 පහු වෙයි
    එතකං මුං බොරු කිය කිය ඉදියි
    මම නං 10 කිට්ටු වෙනකොට නිදා ගන්නව
    පාන්දර 4 ට විතර නැගිටිනව
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    බලපංකො ආයෙ වැරදුණානෙ
    මන්නාරම් දිස්ත්‍රික්කෙ කියල එකක් නෑනෙ

    වන්නි දිස්ත්‍රික්කෙ කියල පරිපාලන දිස්ත්‍රික්ක කිහිපයක එකතුවක්නෙ තියෙන්නෙ
    @Tricle_Buwa

    වන්නි දිස්ත්‍රික්කය = මන්නාරම + වවුනියාව + මුලතිව්

    යාපනය දිස්ත්‍රික්කය = යාපනය + කිලිනොච්චි

    දිගාමඩුලු දිස්ත්‍රික්කය = අම්පාර දිස්ත්‍රික්කය

    වව්නියාවට උඩින් මුලතිව් ඊට උඩින් කිලිනොච්චි

    ftGYHBj.jpg
    හෙට ප්‍රතිපල ආවම බලපල්ල. මේක වැරදි
     
    PilBanda

    Junior member
  • Oct 13, 2023
    32
    28
    18
    Postal votes, Galle set 1:
    NPP - 836
    SJB - 244
    GAS - 97
    මේක වෙන්න බැ නේද, තැපල් ඡන්ද ගනින්න පටන් අරන් පැය බාගයක් යන්න කලින් ප්‍රතිපල නොනිල විදිහටවත් එන්න බැ කියලයි මට හිතෙන්නේ
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    මේක වෙන්න බැ නේද, තැපල් ඡන්ද ගනින්න පටන් අරන් පැය බාගයක් යන්න කලින් ප්‍රතිපල නොනිල විදිහටවත් එන්න බැ කියලයි මට හිතෙන්නේ
    4.30ta ganinna patangaththe postal