utath naginne naha yakoRanil's magnetic influence has been affecting the compass, it now points the wrong direction
wenama set ekak inna nisa kiwwe? presidential election ekata wada counting staff eka innawada?මම 4:30 එනකොටත් පෙට්ටිය උස්සලා නෑ. මේ පාර ගනින්න වෙනම සෙට් එකක් ඉන්න හින්දා ඉක්මනට results එයි වගේ..
4:30 idan postal votes ganinawa. 7:30 walin passe normal votes ganinneමම 4:30 එනකොටත් පෙට්ටිය උස්සලා නෑ. මේ පාර ගනින්න වෙනම සෙට් එකක් ඉන්න හින්දා ඉක්මනට results එයි වගේ..
නෑ නෑ. ඡන්දෙ දාන තැන ඉන්න අය ගනින තැන් වලට යන්නේ නැති කතාවක් තිබ්බේ. කලින් එහෙම නෙමේ දෙපොලේම වැඩ කරන උන් හිටියා. මේ පාර electronic duty ගොඩක් අයට ආවා ඔය දෙකට බෙදපු සීන් එක නිසා.wenama set ekak inna nisa kiwwe? presidential election ekata wada counting staff eka innawada?
ඒක තමාdaana ekek hariyatqa dapiyaw
හෙට ප්‍රතිපල ආවම බලපල්ල. මේක වැරදිබලපංකො ආයෙ වැරදුණානෙ
මන්නාරම් දිස්ත්‍රික්කෙ කියල එකක් නෑනෙ
වන්නි දිස්ත්‍රික්කෙ කියල පරිපාලන දිස්ත්‍රික්ක කිහිපයක එකතුවක්නෙ තියෙන්නෙ
@Tricle_Buwa
වන්නි දිස්ත්‍රික්කය = මන්නාරම + වවුනියාව + මුලතිව්
යාපනය දිස්ත්‍රික්කය = යාපනය + කිලිනොච්චි
දිගාමඩුලු දිස්ත්‍රික්කය = අම්පාර දිස්ත්‍රික්කය
වව්නියාවට උඩින් මුලතිව් ඊට උඩින් කිලිනොච්චි
![]()
මේක වෙන්න බැ නේද, තැපල් ඡන්ද ගනින්න පටන් අරන් පැය බාගයක් යන්න කලින් ප්‍රතිපල නොනිල විදිහටවත් එන්න බැ කියලයි මට හිතෙන්නේPostal votes, Galle set 1:
NPP - 836
SJB - 244
GAS - 97
4.30ta ganinna patangaththe postalමේක වෙන්න බැ නේද, තැපල් ඡන්ද ගනින්න පටන් අරන් පැය බාගයක් යන්න කලින් ප්‍රතිපල නොනිල විදිහටවත් එන්න බැ කියලයි මට හිතෙන්නේ
meka attanm malumamata 113 enne naa lowethPostal votes, Galle set 1:
NPP - 836
SJB - 244
GAS - 97
එහෙමත් වෙනවලුදකැඩෙන කැඩෙන පෙට්ටියෙන් සමහරුන්ට හික්ගැවෙනවා කියලා ආරංචි එනෝ. නයිස් නයිස්.
![]()
