මෙන්න මූට බඩු හම්බෙලා... 🥴

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,570
    1
    3,588
    113
    Earth
    1731595842243.png


    ඒ ඇස් දෙක
     

    DevLover

    Well-known member
  • Jun 26, 2023
    195
    279
    63
    හොදයි ❤️
    මිනිස්සු අනවශ්‍ය ලොල් බවක් ඇති කරගන්නවා ඔය ජරාව වලට. ඒක හරි අපරාධයක්
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,867
    13,109
    113
    රටේ නීතියවත් දන් නෑ. මත් පැන් හෝ දුම් වැටි ප්‍රවර්දනය වෙන කිසිම දෙයක් කරන්න බෑ. බොනවවත් පෙන්වන්න බෑ. ඒකෙන් ප්‍රවර්දනය වෙන්න පුලුවන්. බොන්න පෙලබෙන්න පුලුවන්.

    මෙයාගේ තම්බ්නේල් වලම තියෙනවා පෙලබෙන විදියේ වචන
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,059
    113
    34
    Kalutara
    moko wela thiynne?
    විස්තරේ ටිකක් දාපන් යකෝ.. video දාන දාන හැටියට ඕවා බලන්න අපිට කෝ වෙලාව..
    උබේ ටයිටල් නම් හෙන ක්ලික්බෙට් සීන් එකක් වගේ හැමඑකම . ගොසිප් යුටුබ් එකක් කරන්න ට්‍රයි එකක් දුන්නේ නැද්ද ?
    මු කවුද
    මොනවද වෙලා තියෙන්නෙ
    පොන්නයන්ගෙ ඒව බලන්නෙ නෑ
    මේක අපිට බලපාන දෙයක්ද

    සිද්දිය නොදන්නා අය මේ ත්‍රෙඩ් එක කියවන්න.


    https://elakiri.com/threads/ඇත්තටම-...නුරාධට-ලංකාවේ-නීතියෙන්-කේස්-එකක්-ආවද.2184489/

    හේෂාන් කොහොමද බන් උබ බැන්දද
    බැන්දා ගහෙ.. 😑

    හරිනිව බදින්න ඉන්නෙ
    හරිණි කියන්නේ @Walter White ගෙ ගෑනි...
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,284
    24,464
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    බෝතලේ පැත්තකින් දාල කල්කිරි බෝතලයක් උස්සන් ඇවිත් තියෙන්නෙ.
    මූ දැන දැන නිතියෙන් රින්ගන්න හැදුවෙ...
     
    • Haha
    Reactions: Heshan Daminda

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,366
    4,685
    113
    නොපෙනෙන මානයේ
    පී. ජී. ටී. එම්. කුමාර
    තුන්කිඳ
    තැලිගම

    කොහෙ ඉන්න අනාතයොද බං මේ. YouTube චැනල් අටවගන්නව, ඊට පස්සෙ හිඟා කනවයි, අවධානෙ ඉල්ලනවයි
     
    • Haha
    Reactions: Heshan Daminda