pensylvenia=polonnaruwa අනිවාර්යයෙන් පොලොන්නරුව දිනන පක්ෂේ ඡන්දේ අනිවාර්යයෙන් දිනනවා 

නැ බං. එහෙම පෙනුමක් නැ තාම2/3 evida ban ?
mamath oka kiyala thiyenawa. kawruwath ganan gatte ne.BTW- පොහෝට්ටුවේ චන්ද වැඩි වෙලා නේ 800 ගානක් ගත්තේ ජනාදිපති වරෙනේ දැන් 1800 තියනවා ඕක තමයි කිවුවේ සිලින්ඩරෙන් චන්ද කැඩිලා පොහෝට්ටුවට එකතු වෙනවා කියලා.

සිරි ලක swing states මොනාද?pensylvenia=polonnaruwa අනිවාර්යයෙන් පොලොන්නරුව දිනන පක්ෂේ ඡන්දේ අනිවාර්යයෙන් දිනනවා![]()

Yup Rajitha almost fucked us with a 5 million lost back in 2012,the guy is a joke
150 ez wge. balamu north, east, central ewa mkd wenne kyla. sinhala area nan clean sweep wge lol
swing districts මුකුත් නෑ බං ,හැබැයි මතයක් තියනවා හැමෝම අතරම පොලොන්නරුව දිනන කෙනා අනිවාර්යයෙන් දිනනවා කියලාසිරි ලක swing states මොනාද?![]()
ඌට වියදම් කරන්න අනුග්රාහකයෝ නැති වුනා මගේ හිතේ. අපේක්ෂකයොත් වැඩිය වියදම් කලේ නෑSajith should take de blame for playing a lackluster game
අපි බැහැලා වැඩ කරා කියන්නේ චන්ද වැඩි වෙනවා(JK).
පොහොට්ටුවට එකෙත් චන්ද වැඩි වෙලා ජනාදි පති වරනෙට වඩා චන්ද ගනී වෙගේ මේපාර.මේ පින් බලෙන් රත්නපුර එක ටවුමක් ආයේ වතුරෙන් යට නොවේවා කියලා පින් අනුමෝදන් කරගන්න පින්වතුනිකොහොමද අපේ පැත්තේ වැඩ.අපි බැහැලා වැඩ කරා කියන්නේ චන්ද වැඩි වෙනවා(JK).
පොහොට්ටුවට එකෙත් චන්ද වැඩි වෙලා ජනාදි පති වරනෙට වඩා චන්ද ගනී වෙගේ මේපාර.