🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

haunte

Well-known member
  • May 13, 2007
    2,977
    4,604
    113
    Kurunegala
    saj.jpg
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,604
    113
    Kurunegala
    BTW- පොහෝට්ටුවේ චන්ද වැඩි වෙලා නේ 800 ගානක් ගත්තේ ජනාදිපති වරෙනේ දැන් 1800 තියනවා ඕක තමයි කිවුවේ සිලින්ඩරෙන් චන්ද කැඩිලා පොහෝට්ටුවට එකතු වෙනවා කියලා.
    mamath oka kiyala thiyenawa. kawruwath ganan gatte ne. :(
     
    • Sad
    Reactions: Rasika212

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113

    පොර 70+ ආසන ගන්නවා කියල සුවර් එකෙන් හිටියේ දැන් හීන බොඳ වෙලා වැටිලා දනිස් තුවාල වෙලා ඉන්නේ.


    Yup Rajitha almost fucked us with a 5 million lost back in 2012,the guy is a joke

    hopefully after this election guys political career will be dead.


    150 ez wge. balamu north, east, central ewa mkd wenne kyla. sinhala area nan clean sweep wge lol

    තැපල් චන්ද කොහොමත් NPP එකට උපරිම ගන්නවා බන් නොර්මල් ඒවගෙන් තමයි බලන්න වෙන්නේ 150 යන එක ගැන
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    සිරි ලක swing states මොනාද? :baffled:
    swing districts මුකුත් නෑ බං ,හැබැයි මතයක් තියනවා හැමෝම අතරම පොලොන්නරුව දිනන කෙනා අනිවාර්යයෙන් දිනනවා කියලා 🙂
    ඒක එහෙම සීන් එකක් තියනවා බං 😏
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113

    කොහොමද අපේ පැත්තේ වැඩ.:rofl: අපි බැහැලා වැඩ කරා කියන්නේ චන්ද වැඩි වෙනවා(JK).:P පොහොට්ටුවට එකෙත් චන්ද වැඩි වෙලා ජනාදි පති වරනෙට වඩා චන්ද ගනී වෙගේ මේපාර.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,437
    124,277
    113
    දෙහිවල
    කොහොමද අපේ පැත්තේ වැඩ.:rofl: අපි බැහැලා වැඩ කරා කියන්නේ චන්ද වැඩි වෙනවා(JK).:P පොහොට්ටුවට එකෙත් චන්ද වැඩි වෙලා ජනාදි පති වරනෙට වඩා චන්ද ගනී වෙගේ මේපාර.
    මේ පින් බලෙන් රත්නපුර එක ටවුමක් ආයේ වතුරෙන් යට නොවේවා කියලා පින් අනුමෝදන් කරගන්න පින්වතුනි