මාලිමාව යෝද ජයක් කරා.. දැනට 113 සම්පූර්ණයි.. 2/3ත් ලැබෙන හැඩ..

Gizolaa

Well-known member
  • Dec 9, 2023
    251
    507
    93
    ඊයේ දිනය පැවති 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල මෙවන විටත් නිකුත් වෙමින් තිබේ.

    ප්‍රකාශිත ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගය පාර්ලිමේන්තුවේ ආණ්ඩු බලය පිහිටුවීම ඉතා පහසුවෙන්ම සිදුකර සිදු කරගෙන ඇත.

    තුනෙන් දෙකක විශේෂ බහුතර බලයක් ද ලබා ගැනීමේ වැඩි ඉඩකඩක් ජාතික ජන බල වේගයට ඇති බවක් පෙනෙන්නට තිබේ.

    දැනට ප‍්‍රකාශිත ප‍්‍රතිඵල අනුව ආසන බෙදී යනු ඇත්තේ මෙසේය.

    ජාතික ජන බලවේගය – 145
    සමගි ජන බලවේගය – 38
    දෙමල සන්ධානය – 4
    නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ – 3
    ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ – 2

    1731643037222.png
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,462
    5,656
    113
    Panadura
    ඊයේ දිනය පැවති 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල මෙවන විටත් නිකුත් වෙමින් තිබේ.

    ප්‍රකාශිත ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගය පාර්ලිමේන්තුවේ ආණ්ඩු බලය පිහිටුවීම ඉතා පහසුවෙන්ම සිදුකර සිදු කරගෙන ඇත.

    තුනෙන් දෙකක විශේෂ බහුතර බලයක් ද ලබා ගැනීමේ වැඩි ඉඩකඩක් ජාතික ජන බල වේගයට ඇති බවක් පෙනෙන්නට තිබේ.

    දැනට ප‍්‍රකාශිත ප‍්‍රතිඵල අනුව ආසන බෙදී යනු ඇත්තේ මෙසේය.

    ජාතික ජන බලවේගය – 145
    සමගි ජන බලවේගය – 38
    දෙමල සන්ධානය – 4
    නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ – 3
    ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ – 2

    View attachment 241548

    මං හදපු එක.

    ete31Ad.gif

    මන්ත්‍රී ආසන 196න්. NPP 144, SJB 38.
    Others 14
    ජාතික ලැයිස්තුවෙන් ඉතුරු ටික
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,633
    1
    35,123
    113
    Erozan's Mom's room
    We also supported NPP and voted. ඒත් 3/2ක් එන එක ඕන නෑ කියලයි මම හිතන්නෙ. මොකද සමහර ප්‍රතිපත්ති ගැන හොද හැඟීමක් මට නෑ

    මිනිස්සුන්ට වැලි දාල ඇරපු ඇරිල්ලේ result තමයි ඔය එන්නේ.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,771
    1
    53,575
    113
    ප*යාගල
    sorry.com
    We also supported NPP and voted. ඒත් 3/2ක් එන එක ඕන නෑ කියලයි මම හිතන්නෙ. මොකද සමහර ප්‍රතිපත්ති ගැන හොද හැඟීමක් මට නෑ
    slpp abandoned people and now people have abandoned them.
    Lets wish that Npp will not be turn like them ❤️
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    මිනිස්සුන්ට වැලි දාල ඇරපු ඇරිල්ලේ result තමයි ඔය එන්නේ
    :yes: :yes:

    ow okkotama amathaka wela thibune un ethanata giye janatha chanden kiyala...........

    dan yana ayath therum gani kalin hitapu unta une mokadda

    karanna one monawada kiyala
     
    • Like
    Reactions: kinkon and Gizolaa

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,224
    5,694
    113
    Athurugiriya
    මොනවද සමහර ප්‍රතිපත්ති?
    Main reasons, NPP කිවුවට ඉතින් JVP නෙ. තාමත් සමජවාදි genes එයාලගෙ ඇගේ තියනව. ඒ සමාජවාදී ප්‍රතිපත්ති ආකල්ප 1970 වලදි කලාට දැන් තියන global situation එකත් එක්ක tally වෙන්නෙ නෑ. 2/3 අරගෙන ඒව ඉස්සරහට දාල ව්‍යවස්ථා හදන්න ගත්තොත් ලෝකෙන්ම අපි තනි වෙන්න තියන chance වැඩි. For example cuba. අනිත් එක දැනට තියන economic situation එකත් එක්ක වෙන රටවල් එක්ක ගනුදෙනු කළාට එයාල ගොඩක් දුරට කැමති නෑ වෙන රටවල් එක්ක ආර්ථික වශයෙන් සම්බන්ධ කන් තියාගන්න ඒ කියන්නෙ foreign investment වගේ ඒව. එයාලගෙ ඔළුවෙ තියෙන්නෙම තනියෙම නැගිටිමු වගේ එකක්. ඒකත් දැන් කාලෙ global economic environment එකත් එක්ක tally වෙන්නෙ නෑ. අනිත් පැත්තෙන් Non religious පැත්තට බරයි. කවුරු කොහොම හිනා උනත් ආගමට දහමට support එක තියෙන්න ඕන. ඒකෙන් තමා ලංකාව වගේ සමාජයක් අල්ලන් ඉන්නෙ. අනිත් පැත්තෙන් LGBTQ වගේ ඒවට SUPPORT එක දෙන පැත්තට ඇවිල්ල තියනව. ඒකත් පිරිහෙන්න එක හේතුවක්. ඉතින් මේ දේවල් කරන්න ව්‍යවස්ථාව USE කලොත් 2/3 ගන්න එකම එයාලගෙ DOWN එක වෙන්නත් පුළුවන්
     
    • Like
    Reactions: Solo Rider

    shenat

    Well-known member
  • May 13, 2007
    59,330
    87,984
    113
    ආශ්චර්යමත් රටක

    ඕව උබ හිතන ඒව මිසක් NPP ප්‍රතිපත්ති ප්‍රකාශෙ තියෙන ඒව නෙවෙයිනෙ.

    කියන ඒවයින් පිට වැඩ කරනව නං ඒක එතකොට ප්‍රශ්න කරපන්. කරන්නෙත් නැතුව , කලින් කරලත් නැතුව එහෙම නිගමන වලට එන එක වැරදියි.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,224
    5,694
    113
    Athurugiriya
    ඕව උබ හිතන ඒව මිසක් NPP ප්‍රතිපත්ති ප්‍රකාශෙ තියෙන ඒව නෙවෙයිනෙ.

    කියන ඒවයින් පිට වැඩ කරනව නං ඒක එතකොට ප්‍රශ්න කරපන්. කරන්නෙත් නැතුව , කලින් කරලත් නැතුව එහෙම නිගමන වලට එන එක වැරදියි.
    එන්න පුළුවන් Possibilities මම කියල තියෙන්නෙ. මොන පක්ෂයක් උනත් 100% සුද්ද clear නෙමෙනේ downsides තියනව. NPP වල downsides තමා ඕව