ධැන් ශැපද?

Myth

Well-known member
  • Jul 9, 2009
    18,956
    12,301
    113
    Behind u :p
    ජනාදිපතින්වෙලා අරක කලේ නෑ, මේක කලේ නෑ,
    බිත්තර නෑ, පාස්පෝට් නෑ, නාඩු හාල් නැ

    ඔය මොන හු#$@#ක් වත් අදාල නෑ වුත්තො,
    මිනිස්සුන්ව අන්දන්න බෑ, ඇන්දෙන්නෙත් නෑ, මිනිස්සුන්ට ඇරපුවට වැලිත් දාල ඇරියෙ මිනිස්සු පගයලට.
    🤣🤣😁😁
    1000642402.jpg
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,086
    20,664
    113
    හස්තිශෛලපුර
    ජනාදිපතින්වෙලා අරක කලේ නෑ, මේක කලේ නෑ,
    බිත්තර නෑ, පාස්පෝට් නෑ, නාඩු හාල් නැ

    ඔය මොන හු#$@#ක් වත් අදාල නෑ වුත්තො,
    මිනිස්සුන්ව අන්දන්න බෑ, ඇන්දෙන්නෙත් නෑ, මිනිස්සුන්ට ඇරපුවට වැලිත් දාල ඇරියෙ මිනිස්සු පගයලට.
    🤣🤣😁😁
    wadipura chuun wenna epa ban, sewala nandaya awamath minissu natuwe oya wage tamai...
     
    • Haha
    Reactions: hapriyankara

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    Mama me thappawala Chitra andinna yanne 🤣😁
    ඔව්ව විහිළුවටවත් කියන්න එපා රැල්ලක් කිව්වොත් ලංකාවේ උන්ට සුනාමි රැල්ලක් හරි කමක් නෑ, ගිහින් පෝලිමේ හිටගන්නවා සහභාගී වෙන්න