කතානායක වෙන්න සුදුසු කවුද?

කතානායක වෙන්න සුදුසු කවුද?

  • Bimal Rathnayaka

    Votes: 32 21.3%
  • Lal Kantha

    Votes: 28 18.7%
  • Sunil Handunneththi

    Votes: 5 3.3%
  • Dinesh Gunawardana (සිලින්ඩරේ ලිස්ට් එකෙන් ආවොත් )

    Votes: 5 3.3%
  • Ranjith Maddumabandara (සජබ ලිස්ට් එකෙන් ආවොත් )

    Votes: 5 3.3%
  • Shanakian Rasamanikyan

    Votes: 18 12.0%
  • Vijitha Herath

    Votes: 9 6.0%
  • Samantha Vidyarathna

    Votes: 11 7.3%
  • Nihal Galappaththi

    Votes: 23 15.3%
  • වෙනත්

    Votes: 14 9.3%

  • Total voters
    150

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    Sajith Premadasa.
    මන් හිතන්නේ පොර අහන්නේ පාර්ලිමේන්තුවේ කථානායක post එක ගැන. පාර්ලිමේන්තුවේ වැඩියම කියෝන එකා ගැන නෙවේ.
    සජිය කථානායක නං වෙන්නේ නෑ අල්ලන් ගිහින් ඒ පුටුවේ ගැටගහුවත්. පොරට ඕනි කියෝ කියෝ ඉන්න
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මන් හිතන්නේ පොර අහන්නේ පාර්ලිමේන්තුවේ කථානායක post එක ගැන. පාර්ලිමේන්තුවේ වැඩියම කියෝන එකා ගැන නෙවේ.
    සජිය කථානායක නං වෙන්නේ නෑ අල්ලන් ගිහින් ඒ පුටුවේ ගැටගහුවත්. පොරට ඕනි කියෝ කියෝ ඉන්න
    Season 9 Lol GIF by The Office

    uwa kathanayaka kala nam kata wahanna thibba.
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    කතානායක වෙන්න සුදුසු කවුද? ටිකක් අත්දැකීම් තියෙන කෙනෙක් වෙන්න ඕන නේද?
    විපක්ශේ උන් කතානායක කමටබ්දාගෙන නිකන් ටින්කිරි ගාගන්න ඕනේ නෑ

    ලාල් කාන්ත
    සෙට් නෑ. බීල වගේ ටෝක් කරන්නේ
    ------ Post added on Nov 16, 2024 at 6:41 PM
     
    • Haha
    Reactions: ElaBaba

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    කතානායක දාගන්නෙ මැජෝරිටි එකෙන් නේද
    ඔව්... බහුතර් එන්න ඉතින් ආණ්ඩුවෙන් ඡන්ද දෙන්න පුළුවන්... විපක්ෂයන් කතානායක පත් කරන එක හොඳ සම්ප්‍රධායක්... විශේෂයෙන්ම මේ වගේ ලොකු බලයක් තියන ආණ්ඩුවක... ලොකු අවුලක් නම් ආණ්ඩුවට තනියෙන්ම විශ්වාසභංගයක් ගෙන්න පුළුවන් නේ... ඉමිතියාස් ඕක මධ්‍යස්ථව කරයි... පොරගෙ තාත්තා හිටපු කතානායක කෙනෙක් මම දන්න විදිහට... හොඳ මධ්‍යස්ථ විදිහට වැඩ කරපු... මූට දුන්නොත් ඒ ලෙගසි එක තියා ගන්න හොදට කරයි...
     
    • Like
    Reactions: ElaBaba and sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,061
    6,407
    113
    kandy
    Lal Kantha thama set wenne. Gasala awilla supiriyata karai oka pahuwadata

    Lal kantha to female parliament members:

    "Pissu kella wadi wenna manika" kiyai
     
    • Haha
    Reactions: ElaBaba

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,068
    34,608
    113
    හරිනිව කතානායක කලා නම් ජෙප්පෙක්ව අගමැටි කරතෑකි