මන් හිතන්නේ පොර අහන්නේ පාර්ලිමේන්තුවේ කථානායක post එක ගැන. පාර්ලිමේන්තුවේ වැඩියම කියෝන එකා ගැන නෙවේ.Sajith Premadasa.
මන් හිතන්නේ පොර අහන්නේ පාර්ලිමේන්තුවේ කථානායක post එක ගැන. පාර්ලිමේන්තුවේ වැඩියම කියෝන එකා ගැන නෙවේ.
සජිය කථානායක නං වෙන්නේ නෑ අල්ලන් ගිහින් ඒ පුටුවේ ගැටගහුවත්. පොරට ඕනි කියෝ කියෝ ඉන්න
සමන්ත විද්‍යාරත්න (ආතල් කවියක් අහන් ඉන්න පුළුවන්)
විපක්ශේ උන් කතානායක කමටබ්දාගෙන නිකන් ටින්කිරි ගාගන්න ඕනේ නෑකතානායක වෙන්න සුදුසු කවුද? ටිකක් අත්දැකීම් තියෙන කෙනෙක් වෙන්න ඕන නේද?
සෙට් නෑ. බීල වගේ ටෝක් කරන්නේලාල් කාන්ත
කතානායක දාගන්නෙ මැජෝරිටි එකෙන් නේදඉමිතියාස්... සජබ ලිස්ට් එකෙන් ආවොත්...
idiy idiy katawahan![]()
uwa kathanayaka kala nam kata wahanna thibba.
Mahinda deshapalanaya atha arina ekai Ranil UNP eke leadership eken ayin wena ekai Sajiya kata wahan inna ekai heena ban ඔව්... බහුතර් එන්න ඉතින් ආණ්ඩුවෙන් ඡන්ද දෙන්න පුළුවන්... විපක්ෂයන් කතානායක පත් කරන එක හොඳ සම්ප්‍රධායක්... විශේෂයෙන්ම මේ වගේ ලොකු බලයක් තියන ආණ්ඩුවක... ලොකු අවුලක් නම් ආණ්ඩුවට තනියෙන්ම විශ්වාසභංගයක් ගෙන්න පුළුවන් නේ... ඉමිතියාස් ඕක මධ්‍යස්ථව කරයි... පොරගෙ තාත්තා හිටපු කතානායක කෙනෙක් මම දන්න විදිහට... හොඳ මධ්‍යස්ථ විදිහට වැඩ කරපු... මූට දුන්නොත් ඒ ලෙගසි එක තියා ගන්න හොදට කරයි...කතානායක දාගන්නෙ මැජෝරිටි එකෙන් නේද