ඕකට වෙනම නීතියක් තියනවා මන් හිතන්නේ. RMV එකේ. හොයල බලන්න වෙයි.Bike එකක owner මැරුනාම ගෙදර අයට ඒක පවරගන්නෙ නැතුව කෙලින්ම විකුනන්න විදියක් තීද?
Ow ehema karannath puluwan. Id copy eka thibbanm athi wikunapu kenagrSign eka gahala wikunapang,
marana sahathike copy ekak denna ona ganna kenata.Bike එකක owner මැරුනාම ගෙදර අයට ඒක පවරගන්නෙ නැතුව කෙලින්ම විකුනන්න විදියක් තීද?
Ethakota awlak nathuwa tranfer karaganna puluwanda ,paule kenek ta pawaraganne nathuwa?marana sahathike copy ekak denna ona ganna kenata.
Na na boru,Ethakota awlak nathuwa tranfer karaganna puluwanda ,paule kenek ta pawaraganne nathuwa?
Ethakota no of owners la wedi wenawa neda book ekeNa na boru,
Pawule kenekta pawarala eya thamai wikunanna ona. Maruna kena MTA6 form sign karala thiyenawa nam aulak na
Bike එකක owner මැරුනාම ගෙදර අයට ඒක පවරගන්නෙ නැතුව කෙලින්ම විකුනන්න විදියක් තීද?
අයිතිකරු මිය ගිය පසු උරුමකරුවන්ට වාහනය පවරන්නේ කෙසේද?/Transfer of ownership of vehicle after death