Vehicle transfer help urgent ❗❗❗

bladeable

Well-known member
  • Aug 25, 2012
    2,128
    2,332
    113
    Bike එකක owner මැරුනාම ගෙදර අයට ඒක පවරගන්නෙ නැතුව කෙලින්ම විකුනන්න විදියක් තීද?
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,042
    2,528
    113
    Bike එකක owner මැරුනාම ගෙදර අයට ඒක පවරගන්නෙ නැතුව කෙලින්ම විකුනන්න විදියක් තීද?
    ඕකට වෙනම නීතියක් තියනවා මන් හිතන්නේ. RMV එකේ. හොයල බලන්න වෙයි.
     
    • Like
    Reactions: War Fighter

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    Bike එකක owner මැරුනාම ගෙදර අයට ඒක පවරගන්නෙ නැතුව කෙලින්ම විකුනන්න විදියක් තීද?

    පුලුවන් මැරෙන්න කලින් දින දාල අත්සන් කරගන්න මැරුන කෙනාගෙන්. No objection letter එකත් එයාගෙන් අත්සන් කරගන්න. මැරුන කෙනා ඉන්නම ඔන නෑ එතකොට.
     
    • Like
    Reactions: bladeable

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,729
    1
    15,392
    113

    අයිතිකරු මිය ගිය පසු උරුමකරුවන්ට වාහනය පවරන්නේ කෙසේද?/Transfer of ownership of vehicle after death​

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,128
    2,332
    113

    අයිතිකරු මිය ගිය පසු උරුමකරුවන්ට වාහනය පවරන්නේ කෙසේද?/Transfer of ownership of vehicle after death​

    Meke tinne mchn උරුම කරුවන්ට wahane pawarana widiya , mata one ehema pawaraganne nathuwa kelinma buyer ta wikunanna widiyak. Mkda no of owners la wedi wena nisa book eke