සුවසැරිය

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka
    සුව සැරිය project එක ලංකාවේ හොදට යනවා නේද..මම මේ ලගදිත් ඇහුව ගොඩක් positive කතා ටිකක්. මේ සුවසැරියට ආදායම රජයෙන් ද එන්නේ? එතකොට මේ project එක පටන් ගත්තේ harsha de silva මූලික වෙලාද?

    අනික් දේ.. මේකට අදාල නැතත් හර්ෂගේ නම තිබ්බ නිසා අහන්න ඕනවුනා. මේ පාර එරාන් කැපුනු එකට ගොඩක් අය අවුලෙන් හිටිය. එරාන් කොයි වගේ contribution එකක්ද දිලා තියෙන්නේ ලංකාවට. ඇත්තටම මට අයිඩියා එකක් නැති නිසා අහන්නේ
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    සුව සැරිය project එක ලංකාවේ හොදට යනවා නේද..මම මේ ලගදිත් ඇහුව ගොඩක් positive කතා ටිකක්. මේ සුවසැරියට ආදායම රජයෙන් ද එන්නේ? එතකොට මේ project එක පටන් ගත්තේ harsha de silva මූලික වෙලාද?

    අනික් දේ.. මේකට අදාල නැතත් හර්ෂගේ නම තිබ්බ නිසා අහන්න ඕනවුනා. මේ පාර එරාන් කැපුනු එකට ගොඩක් අය අවුලෙන් හිටිය. එරාන් කොයි වගේ contribution එකක්ද දිලා තියෙන්නේ ලංකාවට. ඇත්තටම මට අයිඩියා එකක් නැති නිසා අහන්නේ
    ඕක ජනතා විමුක්ති පෙරමුණේ රතු තරුව පටන් ගත්තේ
     
    • Haha
    Reactions: 2osama

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka
    ඕක ජනතා විමුක්ති පෙරමුණේ රතු තරුව පටන් ගත්තේ
    අනේ වදින්නම් උබේ ඔය ගොං ආතල් දෙන්න එපා මේ ත්රෙඩ් එකේ...වැඩිහිටියෙක් වගේ හැසිරියං පොන්නයා උනාට
     

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    එක වටිනා සේවයක් කියලා තමා කියන්නේ. එත් ඕක ඉන්දියාව අපිව අන්දන්න දෙන දෙයක් මිසක් හර්ෂ කරපු ලබ්බක් නැහැ. උත හරියට අර මහින්ද ඉස්කෝල වලට නම ගැහුවා වගේ එකක් කරේ.
     

    CaptonNemo

    Well-known member
  • Aug 2, 2021
    1,764
    2,295
    113
    Chi-Lanka
    www.Capton.nemo
    Source
    Making a makeshift ambulance of one car, on the advice of a doctor among them, they are able to bring their critically-injured friend to a private hospital in Colombo, where she undergoes major spinal surgery and “thankfully” recovers fully.

    That was the day Minister of Economic Reforms and Public Distribution Dr. Harsha de Silva, who was then in the opposition, made a promise to himself. If he held office, he would develop a pre-hospital care ambulance service, a dire public need.

    Dr. de Silva did come into office and was in the right place at the right time when Indian Prime Minister Narendra Modi came a-visiting to Sri Lanka in March 2015.

    “The Foreign Office in India was keen to do a development project for Sri Lanka as a gesture of goodwill, linked to Mr. Modi’s visit and had a list of about 20-30. I was working in our PM’s office and told Mr. Ranil Wickremesinghe that I had a different idea to which he told me I could go ahead if I could convince Mr. Modi,” he says.

    Meeting Mr. Modi in the lobby of Parliament, to his suggestion, Mr. Modi had replied: “Young man, of course, let’s do it.”

    Smiling that he is not a young man, Dr. de Silva says that he had done his background work and knew that Mr. Modi had supported the ‘108 ambulance service’ in Gujarat when he was Chief Minister there.

    Mr. Modi suggested that he start small with a grant of $7.5 million, working in tandem with India’s GVK EMRI.

    Dr. de Silva sought the support of tech-savvy Dumindra Ratnayake who is the ‘back office’ of this initiative, while he is the ‘front-office’.

    The service started with 88 ambulances and as the one-year operation was drawing to a close, Dr. de Silva was Deputy Minister of Foreign Affairs, meeting Mr. Modi twice in his new role. The ambulance service was flourishing and when he requested expansion, Mr. Modi had only one condition – “If the Government of Sri Lanka takes charge, I’ll help.”

    Dr. de Silva with the support of Prime Minister Wickremesinghe was able to see it through, with India providing the balance ambulances to make it a total of 297 along with another grant of $15.2m.

    Among those he lauds for making the service a reality are former Indian Foreign Secretary S. Jaishankar and Indian High Commissioners to Sri Lanka Yashvardhan Kumar Sinha and Taranjit Singh Sandhu and in Sri Lanka Arjuna Obeysekera who was then in the Attorney General’s Department (with whom he sat and wrote from scratch the 1990 Suwa Seriya Act which no one opposed, be it government or opposition) and the service’s Chief Medical Officer Dr. Srilal de Silva.

    Pointing out that this is the second largest grant (first was the tsunami housing grant) given by India ever to Sri Lanka, he says that it was the best people-to-people gift.

    “Experts, data-driven technocrats, run Suwa Seriya with no political interference. This is the best deliverable of the government, the best public service, run like a private enterprise with accountability and no allegations of corruption,” he says, sending out a message to the public.

    “Call 1990 – we will save your life!”
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,835
    40,533
    113
    පොන්න රනිල් ඉන්දියාවට විකුනන අපේ රටේ සම්පත්/කාබාසිනියා කරන ව්‍යාපාර වලට කරන කෘතගුණ හැටියට රනිල්ට දීපු තෑග්ගක්. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරේ හර්ෂ.
     
    • Like
    Reactions: elektro

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    අනේ වදින්නම් උබේ ඔය ගොං ආතල් දෙන්න එපා මේ ත්රෙඩ් එකේ...වැඩිහිටියෙක් වගේ හැසිරියං පොන්නයා උනාට
    ඔබතුමා නොදන්නවා උනාට ඕක පටන් ගත්තේ ජේවීපී රතු තරුව.


    ඔබට වඩා වැඩිහිටි නිසා දන්නා නිසා කියන්නේ
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    ඕක ගේන කාලේ පෞද්ගලිකව මගෙත් කැමැත්තක් තිබ්බෙ නෑ. ඉන්දියාව ඔත්තු බලන්ඩ ගේනව කියලනේ කීවේ(ඇත්තද දන්නෙත් නෑ). හැබැයි ඒකෙන් සිද්ද වෙච්ච සේවය නම් සුපිරි..
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ඕක මෝදි සහ රනිල් මූලික වුනේ. හර්ෂා රනිල්ට කලින් එක දා ගත්තා ඇමති විදියට රනිල්ට ඕකට මල පැනලා හිටියේ.. හර්ෂා සහ එරාන් ගත්තාම මනුස්ස කමින් එරාන් හොද ඇති හැබැයි දේශපාලනික මළමිනියක්. කිසිම දෙයක් කරලා නෑ. අඩුම තරමින් ආසනේටවත්. හර්ශා එරාන් හිරුනිකා සංසන්දනය කරලා බැලුවොත් හිරුනිකා හොඳයි කියලා තමයි කියන්න වෙන්නේ.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,617
    13,302
    113
    ඕකෙන්නෙ ඉන්දියන් ඔත්තුකාරයෝ ලන්කවේ පාරවල් බලාගත්තේ.

    පාදෙනිය සර්
     
    • Like
    Reactions: elektro

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,986
    10,538
    113
    ඕකට GMOA එක විරුද්ධ උනා , ඒනිසා තමයි සුව සැරිය ඇම්බුලන්ස් 1ක් වත් ඉස්පිරිතාලවල තියන්නේ නැතිව පොලීසිවල තියන්න උනේ , GMOA එක ප්‍රසිද්ධියේ කිවුවා සුව සැරිය ඇම්බුලන්ස් වලට ගල් ගහන්න කියලා
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,528
    5,746
    113
    ඔකට අවජාතක විමලයා කෑගහපු හැටි... ඔන්න ඉන්දියන් කාරයො එනෝ....
    :lol: :angry: :angry:
    වටින ප්‍රොජෙක්ට් එකක, මමත් 3න් පාරක් වගේ සේවය අරන් තියනවා, මගේ පුදගලික දේට නෙමේ. පාරතොටේ වෙන ඒවට.
    මමනම් කියන්නේ හරිනම් හරි වැරදිනම් වැරදි, පුද්ගලයො අදාලම නෑ...