ශ්‍රී ලංකාව එක්සේසත් කල රජවරු
රාවණා සක්විති රජ | ලංකාපුරය ( ප්‍රාග් එතිහාසික යුගය )
මහින්ද රාජපක්ෂ | කොළඹ යුගය - (2005-2015 )
අනුර කුමාර දිසානායක ( දියසෙන් ) | කොළඹ යුගය - (2024 - present )

කවදාහෝ ලංකාව සියලු අර්බුදවලින් බේරගෙන ලෝක බලවතෙක් බවට පත්කරනවාය කියන දියසෙන් කුමාරයා කියන්නේ කවුද? මේ ජනප්‍රවාදයේ ඉතිහාසය සහ ව්‍යාප්තිය කොහොමද?ගෝලීය ජනශ්‍රැති දියසෙන් කතාවට සම්බන්ධ වෙන්නේ කොහොමද? එන්න අපි කතාකරමු..
රාවණා සක්විති රජ | ලංකාපුරය ( ප්‍රාග් එතිහාසික යුගය )
- දුටුගැමුණු රජතුමා
විජය පරම්පරාව | අනුරාධපුරය - (BC 161 - BC 137)
- 1 වන විජයබාහු රජතුමා
විජයබාහු වංශය | රුහුණ - (1055 - 1070)
- මහා පරාක්‍රමබාහු රජතුමා
විජයබාහු වංශය | පොලොන්නරුව - (1153 - 1186)
- 2 වන පරාක්‍රමබාහු රජතුමා
සිරි සඟ බෝ වංශය | දඹදෙණිය - (1234 - 1267)
- 6වන පරාක්‍රමබාහු රජතුමා
සිරි සඟ බෝ වංශය | කෝට්ටේ - (1412 - 1467)
මහින්ද රාජපක්ෂ | කොළඹ යුගය - (2005-2015 )
අනුර කුමාර දිසානායක ( දියසෙන් ) | කොළඹ යුගය - (2024 - present )
කවදාහෝ ලංකාව සියලු අර්බුදවලින් බේරගෙන ලෝක බලවතෙක් බවට පත්කරනවාය කියන දියසෙන් කුමාරයා කියන්නේ කවුද? මේ ජනප්‍රවාදයේ ඉතිහාසය සහ ව්‍යාප්තිය කොහොමද?ගෝලීය ජනශ්‍රැති දියසෙන් කතාවට සම්බන්ධ වෙන්නේ කොහොමද? එන්න අපි කතාකරමු..
දියසේන කතාවේ ආරම්භය
මේ දියසේන කතාවේ ආරම්භය කෝට්ටේ යුගය වෙනකන් දිව යනවා. කෝට්ටේ යුගයේ හයවැනි පැරකුම්බා රජු වර්ණනා කරමින් ලියැවුණු ප්‍රශස්ති ග්‍රන්ථයක් වන පැරකුම්බා සිරිතේ මේ දියසේන සංකල්පය මුලින්ම අපට මුණගැහෙනවා. මේ ග්‍රන්ථයේ එක් තැනක ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමට ගොස් පැමිණෙන බමුණකු සහ මගියෙකු අතර ඇතිවන සංවාදයක් කවියෙන් විස්තර කෙරෙනවා. ඒ මෙන්න මේ විදිහට..
“කියග මගිය එනු කොහි සිටැ දදැ සමනොළ ගොසිනා
නොය කියමුතු එදිගැ බමුණැ සුමන සුරිඳු විසි නා
ගිය කලැ දෙදෙහස් පන්සිය රජකු එතැයි දිය නා
කියවිණි තන්වැසිය එනම් පැරකුම් රජ මෙදි නා”
මේ කවියෙන් කියවෙන විදිහට බුද්ධ වර්ෂ දෙදහස් පන්සීයේ දී හයවන පරාක්‍රමබාහු රජු දියසේන නමින් පුනර්භවය ලබනවා. @පෝරිසාදයා උගතුන් නම් කියන්නේ මේ කවියේ සඳහන් වෙන “දියනා” කියන වචනයෙන් දියසෙන් කියන වචනය හැදුනයි කියලා. මේ දියසෙන් සංකල්පයෙහි ආරම්භකයා කවුද කියල නම් ස්ථීරවම කියන්න අමාරුයි. ඒ මේ පැරකුම්බා සිරිතේ කතෘවරයා කවුද කියලා කියන්න සඳහනක් නොමැති නිසා.

සුමන සූත්‍රයෙන් විකාශනය වුනු දියසේන සංකල්පය
දියසේන සංකල්පය විකාශනය වෙන්න ගන්නෙ මහනුවර යුගයේදී. ඒ කාලයේදී ත්‍රිපිටකයට අයත් නොවන සුමන සූත්‍රය කියලා සූත්‍රයක් පටන් ගන්නවා. මේ සූත්‍රය ලියවිලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දිවා ගුහාවේ දිවා විහරණය කරමින් සිටින අවස්ථාවේදී සුමන සමන් දිව්‍ය රාජයාට දේශනා කරපු සූත්‍රයක් විදියට. මේ සූත්‍රයට අනුව බුද්ධ වර්ෂ 2500 දී දියසෙන් නමැති රජ කෙනෙක් ලංකාවේ ඉපදිලා මුළු ලෝකය ම තමන්ගේ වසඟයට ගන්නවා. ඔහු අනුරාධපුර නගරය ප්‍රතිසංස්කරණය සිද්ධ කරනවා. @maxtalker මේ සුමන සූත්‍රය පසුකාලීනව ලියැවුණු එකක් කියන්න සාධක සූත්‍රය ඇතුළතින් හමු වෙනවා. ඒ ලංකාවට සිදුවුණු ඕලන්ද ආක්‍රමණ ගැන විතරක් මේ සූත්‍රයේ සඳහන් වීම නිසා. @Thilina123
අවසන් නිගමනය
සජිත් ඉපදුනේ 1967 දී..
අනුර ඉපදුනේ 1968 දී...

@monson @EVC @kasunkaru
@vibhashana @dilann
@Cypress @Xi Jinping
@nalin0001 @hichchiputha