හැමදේටම ඕක හරියන වැඩක් නෙමේ, ඕක හරියන්නෙ නෑ කියන ලිලිපුට්ටෙක් හිටිය මතකද පරණ කාටුන් එකක
මට ඒ කැරැක්ටර් එක හොයල දියං ඉස්සෙල්ල පොඩි වැඩක් කරන්න
කිරියෙ කවුරුහරි හිටිය මං කියන ලිලිපුට්ටගෙ ඇවටාර් එක දාගෙන
හැමදේටම ඕක හරියන වැඩක් නෙමේ, ඕක හරියන්නෙ නෑ කියන ලිලිපුට්ටෙක් හිටිය මතකද පරණ කාටුන් එකක
මට ඒ කැරැක්ටර් එක හොයල දියං ඉස්සෙල්ල පොඩි වැඩක් කරන්න
කිරියෙ කවුරුහරි හිටිය මං කියන ලිලිපුට්ටගෙ ඇවටාර් එක දාගෙන
අඩෝ මට අමතක වුනානේ උබලා ගෙවල් එක ළඟ නේ.ගෙදරට ගිහින් කියන්නද ඌව හොයනවා කියලා?![]()
මම ඌව දන්නවා උනාට මම හිතන්නෙ ඌ මාව දන්නෙ නෑ.අඩෝ මට අමතක වුනානේ උබලා ගෙවල් එක ළඟ නේ.ඌ ඉන්නවා නම් අවුලක් නෑ. කරදරයක්ද කියලා හොයල බලන්න එපැයි.
පුළුවන් නම් කිරියට ඇවිල්ල හූවක් කියල යන්න කියපන්කො. කට්ටිය බය වෙලා ඉන්නෙ.
113 ක් එන්නෙත් නෑ ඕයි . පරණ උන් ටික මනාප ගේම තමයි බැහැල ගහන්නේ .![]()
මේකෙ ඉන්න හිගන campaign පොන්ස්ල ටික ඇඩුවට මිනිස්සු එහෙම හිතන්නෙ නෑ බන්.
නාකි පොන්නය ළමය වඩාගෙන කට්ටිය සෙට් කරගෙන ආවම NPP එකට තුනෙන් දෙක ගන්න එක easy
![]()
දැන් ඩිලාන් ඉන්නවා වගේ.![]()
හැබැයි ඌ සද්දයක් නැතුව ඉන්නව කියන්නෙ හරිම භයානකයි![]()
මේක චුට්ටක් බලපංදැන් ඩිලාන් ඉන්නවා වගේ.![]()
මොකක් හරි ලොකු දෙයක් වෙන්න යන්නේ. අනුරව මරයිද දන්නේ නෑ.
![]()
මම ඉස්සර අකුණු ගහනව කියලා හිතුවේ මොකක් හරි යකඩ කම්බියක් ගිනියම් වෙන්න රත් වෙලා උඩ ඉඳන් පොළවට එනවා කියලා. මට මතක ඔය කතාව මට කියලා දුන්නේ අපේ ආච්චි. එයා කියනවා මට මතකයි අකුණු ගැහුවම ඉක්මනට ජනෙල් දොරවල් ඇරියම අකුණ පිට වෙලා යනවා කියලා. ගේ ඇතුලේ ගිණි බෝලයක් වගේ කැරකි කැරකි තියෙනවලු. ඕක මම ඇත්ත කියල හිතන් හිටියේ අර ටිං ටිං කාටුන් එකේ ඔහොම සීන් එකක් තියෙන්නෙ කැල්කියුලස් වාඩි වෙලා ඉන්න පුටුව වටේ අකුණ කැරකෙන්නේ. අන්න ඒ නිසා. ආච්චි ඉස්සර අපිව ළඟ තියන් ගහපු ටොම් පච දැන් තමයි මාට්ටු වෙන්නේ.
උෟ රජයේ රස්සාවක් නේද කරන්නෙ?මම ඌව දන්නවා උනාට මම හිතන්නෙ ඌ මාව දන්නෙ නෑ.
අනිත් random කතා ඉන්ජිනෙරු මහත්තයා නම් busy වෙලාම ගියාපොඩ්ඩක් ඉවසල ඉන්න ඉන්ජිනේරු මහත්තයා ප්‍රොජෙක්ට් එකකට හිර වෙලා ඉන්නෙ මේ දවස් වල
SA tour eka umbata thama danna wenneසතියක් විතර මේ ලබ්බට නෑවිත් ඉන්න ඕන..
බැල්ලිගෙ පුතාලා ටික අපිවත් හොයනවද බලන්න![]()

අපෝ බෑ.. කන ටුවර් එකක්.. අම්බෝSA tour eka umbata thama danna wenne![]()
කවුද දාවිත්දෙවියන් වහන්සෙ ගාව ඇති. දාවිත්ගෙ දිව්‍ය හෙන්ඩුව අල්ල අල්ල
අනිත් random කතා ඉන්ජිනෙරු මහත්තයා නම් busy වෙලාම ගියා
------ Post added on Nov 19, 2024 at 5:45 PM
මම ඒක දාන්න නම් එන්නම් . . පොඩ්ඩක් ඉදපන් .SA tour eka umbata thama danna wenne![]()

දිනනවා ඩෝ !!අපෝ බෑ.. කන ටුවර් එකක්.. අම්බෝ

ඒ මොකෝ හිත හදන්නේ ?ඒ මනුස්සයට හිත හදාගන්න කල් දීපන්.