සොයා දෙන්න...

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,698
    1
    10,993
    113
    හැමදේටම ඕක හරියන වැඩක් නෙමේ, ඕක හරියන්නෙ නෑ කියන ලිලිපුට්ටෙක් හිටිය මතකද පරණ කාටුන් එකක
    මට ඒ කැරැක්ටර් එක හොයල දියං ඉස්සෙල්ල පොඩි වැඩක් කරන්න

    කිරියෙ කවුරුහරි හිටිය මං කියන ලිලිපුට්ටගෙ ඇවටාර් එක දාගෙන
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,767
    1
    60,504
    113
    Mother Earth
    mqdefault.jpg
    @AnuradhaRa ගෙ මූණ මයි. 🙂
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,767
    1
    60,504
    113
    Mother Earth
    ගෙදරට ගිහින් කියන්නද ඌව හොයනවා කියලා? :lol:
    අඩෝ මට අමතක වුනානේ උබලා ගෙවල් එක ළඟ නේ. ❤️ඌ ඉන්නවා නම් අවුලක් නෑ. කරදරයක්ද කියලා හොයල බලන්න එපැයි. 🤷‍♂️ පුළුවන් නම් කිරියට ඇවිල්ල හූවක් කියල යන්න කියපන්කො. කට්ටිය බය වෙලා ඉන්නෙ.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    අඩෝ මට අමතක වුනානේ උබලා ගෙවල් එක ළඟ නේ. ❤️ඌ ඉන්නවා නම් අවුලක් නෑ. කරදරයක්ද කියලා හොයල බලන්න එපැයි. 🤷‍♂️ පුළුවන් නම් කිරියට ඇවිල්ල හූවක් කියල යන්න කියපන්කො. කට්ටිය බය වෙලා ඉන්නෙ.
    මම ඌව දන්නවා උනාට මම හිතන්නෙ ඌ මාව දන්නෙ නෑ.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    https://elakiri.com/threads/යන-විදිහට-අනුර-තුනෙන්-දෙක-ගන්නවා-ඊළග-චන්දෙන්.2176545/

    113 ක් එන්නෙත් නෑ ඕයි . පරණ උන් ටික මනාප ගේම තමයි බැහැල ගහන්නේ . 🥱

    🤭

    මේකෙ ඉන්න හිගන campaign පොන්ස්ල ටික ඇඩුවට මිනිස්සු එහෙම හිතන්නෙ නෑ බන්.
    නාකි පොන්නය ළමය වඩාගෙන කට්ටිය සෙට් කරගෙන ආවම NPP එකට තුනෙන් දෙක ගන්න එක easy


    🤠
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,767
    1
    60,504
    113
    Mother Earth
    glum011.jpg


    හැබැයි ඌ සද්දයක් නැතුව ඉන්නව කියන්නෙ හරිම භයානකයි 😅
    දැන් ඩිලාන් ඉන්නවා වගේ. 🤷‍♂️ 🤔 මොකක් හරි ලොකු දෙයක් වෙන්න යන්නේ. අනුරව මරයිද දන්නේ නෑ. 🤷‍♂️
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,767
    1
    60,504
    113
    Mother Earth
    මේක චුට්ටක් බලපං

    https://www.weatherbug.com/alerts/spark/negombo-ce
    මම ඉස්සර අකුණු ගහනව කියලා හිතුවේ මොකක් හරි යකඩ කම්බියක් ගිනියම් වෙන්න රත් වෙලා උඩ ඉඳන් පොළවට එනවා කියලා. මට මතක ඔය කතාව මට කියලා දුන්නේ අපේ ආච්චි. එයා කියනවා මට මතකයි අකුණු ගැහුවම ඉක්මනට ජනෙල් දොරවල් ඇරියම අකුණ පිට වෙලා යනවා කියලා. ගේ ඇතුලේ ගිණි බෝලයක් වගේ කැරකි කැරකි තියෙනවලු. ඕක මම ඇත්ත කියල හිතන් හිටියේ අර ටිං ටිං කාටුන් එකේ ඔහොම සීන් එකක් තියෙන්නෙ කැල්කියුලස්‌ වාඩි වෙලා ඉන්න පුටුව වටේ අකුණ කැරකෙන්නේ. අන්න ඒ නිසා. ආච්චි ඉස්සර අපිව ළඟ තියන් ගහපු ටොම් පච දැන් තමයි මාට්ටු වෙන්නේ. 🙄
     
    Last edited:

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,411
    8,886
    113
    දෙවියන් වහන්සෙ ගාව ඇති. දාවිත්ගෙ දිව්‍ය හෙන්ඩුව අල්ල අල්ල

    පොඩ්ඩක් ඉවසල ඉන්න ඉන්ජිනේරු මහත්තයා ප්‍රොජෙක්ට් එකකට හිර වෙලා ඉන්නෙ මේ දවස් වල
    අනිත් random කතා ඉන්ජිනෙරු මහත්තයා නම් busy වෙලාම ගියා
    ------ Post added on Nov 19, 2024 at 5:45 PM
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    දෙවියන් වහන්සෙ ගාව ඇති. දාවිත්ගෙ දිව්‍ය හෙන්ඩුව අල්ල අල්ල


    අනිත් random කතා ඉන්ජිනෙරු මහත්තයා නම් busy වෙලාම ගියා
    ------ Post added on Nov 19, 2024 at 5:45 PM
    කවුද දාවිත්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,096
    166,114
    113
    එකමත් එක රටක
    🤦‍♂️

    SA tour eka umbata thama danna wenne :cool:
    මම ඒක දාන්න නම් එන්නම් . . පොඩ්ඩක් ඉදපන් . :rolleyes:

    අපෝ බෑ.. කන ටුවර් එකක්.. අම්බෝ
    දිනනවා ඩෝ !!
    ------ Post added on Nov 19, 2024 at 8:30 PM



    යකෝ දවස් 9යි කිරිය පොඩ්ඩක් පැත්තකට කරල තිබ්බේ .
    මේකේ ඉන්න දෙසපාලනේ පුද්ගලිකව ගත්ත ඇරියස් කාරයෝ සෙට් එක හොදට පෙන්වා දැන්නම් . .
    :rolleyes:


    ඒ මනුස්සයට හිත හදාගන්න කල් දීපන්.
    ඒ මොකෝ හිත හදන්නේ ? 🤔
    ------ Post added on Nov 19, 2024 at 8:41 PM
     
    Last edited: