Yana Yaka Korahath Bindagena Yanawa.
kukku baba Well-known member Nov 14, 2009 17,791 15,536 113 Lankawe Nov 19, 2024 #1 Reactions: Bitter Truth and Mr.Robot
Mr.Robot Well-known member Sep 14, 2024 1,092 2,005 113 Matara Nov 19, 2024 #2 ඇයි පොනිල් යද්දි 2032 ගෙවන්න තිබ්බ IMF loan 2028 ට දාල ගියා මතක නැද්ද 2029 Election තියන නිසා අනුරට ගෙවාගන්න බැරි වෙයි කියල රට අස්ථාවර වෙය් හිතල පොන්නය මැරිල ඉඳියි එතකොට .. ඇයි පොනිල් යන්න කලින් ත්‍රීකුණාමලේ ඉඩම් සෙට් එකක්ම ඉන්දියාවට සින්නක්කර ලියල ගියෙ Reactions: Winter Soldier and Wadakaru
ඇයි පොනිල් යද්දි 2032 ගෙවන්න තිබ්බ IMF loan 2028 ට දාල ගියා මතක නැද්ද 2029 Election තියන නිසා අනුරට ගෙවාගන්න බැරි වෙයි කියල රට අස්ථාවර වෙය් හිතල පොන්නය මැරිල ඉඳියි එතකොට .. ඇයි පොනිල් යන්න කලින් ත්‍රීකුණාමලේ ඉඩම් සෙට් එකක්ම ඉන්දියාවට සින්නක්කර ලියල ගියෙ
2osama Well-known member Oct 25, 2010 81,259 72,458 113 මාලඹේ Nov 19, 2024 #3 Mr.Robot said: ඇයි පොනිල් යද්දි 2032 ගෙවන්න තිබ්බ IMF loan 2028 ට දාල ගියා මතක නැද්ද 2029 Election තියන නිසා අනුරට ගෙවාගන්න බැරි වෙයි කියල රට අස්ථාවර වෙය් හිතල පොන්නය මැරිල ඉඳියි එතකොට .. ඇයි පොනිල් යන්න කලින් ත්‍රීකුණාමලේ ඉඩම් සෙට් එකක්ම ඉන්දියාවට සින්නක්කර ලියල ගියෙ Click to expand... 2032 දෙකේ ගේවුවත් අපි පොලී ගෙවන්න ඕනේ ණය වලට 2028 කියන අවුරුද්ද දුන්නේ IMF එකෙන් ත්‍රිකුණමලය යේ ඉඩම් ලියලා දුන්න කියලා නම් දන්නේ නැහැ Reactions: Mr.Robot
Mr.Robot said: ඇයි පොනිල් යද්දි 2032 ගෙවන්න තිබ්බ IMF loan 2028 ට දාල ගියා මතක නැද්ද 2029 Election තියන නිසා අනුරට ගෙවාගන්න බැරි වෙයි කියල රට අස්ථාවර වෙය් හිතල පොන්නය මැරිල ඉඳියි එතකොට .. ඇයි පොනිල් යන්න කලින් ත්‍රීකුණාමලේ ඉඩම් සෙට් එකක්ම ඉන්දියාවට සින්නක්කර ලියල ගියෙ Click to expand... 2032 දෙකේ ගේවුවත් අපි පොලී ගෙවන්න ඕනේ ණය වලට 2028 කියන අවුරුද්ද දුන්නේ IMF එකෙන් ත්‍රිකුණමලය යේ ඉඩම් ලියලා දුන්න කියලා නම් දන්නේ නැහැ
Mr.Robot Well-known member Sep 14, 2024 1,092 2,005 113 Matara Nov 19, 2024 #4 2osama said: 2032 දෙකේ ගේවුවත් අපි පොලී ගෙවන්න ඕනේ ණය වලට 2028 කියන අවුරුද්ද දුන්නේ IMF එකෙන් ත්‍රිකුණමලය යේ ඉඩම් ලියලා දුන්න කියලා නම් දන්නේ නැහැ Click to expand... ත්‍රීකුණාමලේ කතාව සිරස සටනෙදි ( වසන්ත සමරසිංහ ආපු ) ඇදුන ... ඒකෙදි තමා කිව්වෙ
2osama said: 2032 දෙකේ ගේවුවත් අපි පොලී ගෙවන්න ඕනේ ණය වලට 2028 කියන අවුරුද්ද දුන්නේ IMF එකෙන් ත්‍රිකුණමලය යේ ඉඩම් ලියලා දුන්න කියලා නම් දන්නේ නැහැ Click to expand... ත්‍රීකුණාමලේ කතාව සිරස සටනෙදි ( වසන්ත සමරසිංහ ආපු ) ඇදුන ... ඒකෙදි තමා කිව්වෙ
2osama Well-known member Oct 25, 2010 81,259 72,458 113 මාලඹේ Nov 19, 2024 #5 Mr.Robot said: ත්‍රීකුණාමලේ කතාව සිරස සටනෙදි ( වසන්ත සමරසිංහ ආපු ) ඇදුන ... ඒකෙදි තමා කිව්වෙ Click to expand... අපෝ ඕකා කියන්නේ තනිකර බොරු ඒවා නම් විශ්වාස කරන්න එපා බං එහෙම නෙවෙයි පිළිගත්තා Documents හරි පිළිගත්තා Media වල හරි එහෙම කියලා තියෙනවා නම් පිළිගන්න පුළුවන් එහෙම නැතුව වසන්ත ලා නම් කට ඇරපු ගමන් කියන්නේ බොරු නේ Reactions: Bitter Truth and Mr.Robot
Mr.Robot said: ත්‍රීකුණාමලේ කතාව සිරස සටනෙදි ( වසන්ත සමරසිංහ ආපු ) ඇදුන ... ඒකෙදි තමා කිව්වෙ Click to expand... අපෝ ඕකා කියන්නේ තනිකර බොරු ඒවා නම් විශ්වාස කරන්න එපා බං එහෙම නෙවෙයි පිළිගත්තා Documents හරි පිළිගත්තා Media වල හරි එහෙම කියලා තියෙනවා නම් පිළිගන්න පුළුවන් එහෙම නැතුව වසන්ත ලා නම් කට ඇරපු ගමන් කියන්නේ බොරු නේ