සොයා දෙන්න...

dilann

Well-known member
  • Jul 6, 2018
    67,096
    166,120
    113
    එකමත් එක රටක
    ඔය ඉතින් මම කියල තියෙන්නේ බන් පරණ උන් වෙනද වගේ චන්දෙ ඉල්ල්නාවන්ම් !!
    උන් ටික වෙන ගේමක් ගහන්න මේ පාර සෙට් චන්දෙට ආවේ නෑ...........
    ඔය බන් චන්දෙට පස්සේ දවසේ වගේ එකක් . එතකොට පරණ උන් ඉල්ලනවද නැද්ද මුකුත් කියලා නෑ... අනික උබ මේ පාර කලින් වගේ චන්ද කැම්පේන් දැක්ක ද මහ මැතිවරණයක් කියලා ?? දන්නෙවත් නෑ මොක්කුද ඉල්ලන්නේ කියල එක පක්ෂේ කවත් .

    නැත්නම් ජෙප්පෝ 113+ ගන්නවා නිකන්ම කියල මම කිරියේ කියලා තියනව ඕන තරම් ! :rofl:
    113 එනව 🥱
    මම හදල බැලුව . 113 එනව 🥱
    ඒක ඔය 42% බෙදිල ගිය විදියට ආවත් 113 එනව
    අනිත් උන්ට එන්නේ කෑලි එකතුවක්
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,411
    8,888
    113
    ඔය ඉතින් මම කියල තියෙන්නේ බන් පරණ උන් වෙනද වගේ චන්දෙ ඉල්ල්නාවන්ම් !!
    උන් ටික වෙන ගේමක් ගහන්න මේ පාර සෙට් චන්දෙට ආවේ නෑ...........
    ඔය බන් චන්දෙට පස්සේ දවසේ වගේ එකක් . එතකොට පරණ උන් ඉල්ලනවද නැද්ද මුකුත් කියලා නෑ... අනික උබ මේ පාර කලින් වගේ චන්ද කැම්පේන් දැක්ක ද මහ මැතිවරණයක් කියලා ?? දන්නෙවත් නෑ මොක්කුද ඉල්ලන්නේ කියල එක පක්ෂේ කවත් .

    නැත්නම් ජෙප්පෝ 113+ ගන්නවා නිකන්ම කියල මම කිරියේ කියලා තියනව ඕන තරම් ! :rofl:
    Amen
     
    • Love
    Reactions: Candid-B

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    ඔව් කියල ඇති. ඒත් උබට භූමියෙ දේශපාලනය ගැන මකුණු පකක වත් idea එකක් නෑ කියල නම් තේරෙනවා.

    අනික මූ දැන් මෙච්චර කල් ස්ටේජ් වල කෑගැහුවේ අනිත් ඔක්කොම උන් හොරු හොරු කියලා .
    දැන් මූට ආණ්ඩු කරන්න එක්කෝ ඒ හොරු එක්ක ඩීල් දාන්නම වෙන්ව . නැත්නම් විපක්ෂෙට වෙලා ඉන්න වෙන්ව 2001 ආණ්ඩුව වගේ .

    අනිත් පක්ෂ වල ඔක්කොම එකම සෙට් එකක් කියපු එකේ උන් ටික එකතු වෙලා මුන්ට විරුද්දව ආණ්ඩු හදන්න පුලුවන් .
    එක නිසා උන් එක්ක සහයෙන් ඉන්න ඕන නම් හොරු හොරු කියල තරහ කරගන්නේ නැතුව , හිරේ දාන ඒවා කරන්නේ නැතුව , වරප්‍රසාද කපන්නේ නැතුව ඩීල් දාන්න වෙයි .
    අපි නම් එහෙම කිව්වේ නෑ . අපි නම් කිව්වෙම මේ පාර ගොටාගේ බයි සෙට් එක චුන් වෙලා අන්රට දීල අනුර්ය දිනනවා කියලා .

    50 නැති එක නෙවෙයි ඔය කිව්වේ . සහය ගන්න නම් උන් එක්ක (හොරු) ඩීල් දාන්න වෙන්ව ඇත්ත පොලිටික්ස් වල වගේ . සුරන්ගනා ලෝක කතා හරියන්නේ නෑ
    ------ Post added on Sep 22, 2024 at 8:56 PM

    2/3 නම් බොරු කතා . මම කිව්වේ සරල බහුතරේ
    ------ Post added on Sep 22, 2024 at 8:59 PM

    npp එකට සුළුතරයක් ඇවිත් , අනිත් උන් සෙට් වෙලා
    ආණ්ඩුවක් හැදුවොත් ,
    ජනාදිපති , ආණ්ඩුව(අගමැති) පක්ෂ දෙකකින් නේ ........

    ** උබල හිතන්නේ ඒ වගේ වෙලාවක අනුර ආණ්ඩුවේ වැඩ වලට සහය දෙයි ද?
    නැත්නම් කකුලෙන් ඇදල රටට කෙලවයි ද ?? :unsure:

    අලියාගෙන් කට්ටිය එයි .

    දිලිත් ගේ පක්ෂේ ටිකක් නැගල එයි .
    එතන තනි තනි චරිත ඉන්නව නේ බන් . උන්ට මනාප හම්බෙනව . (විමල් , ගම්මන්පිල , දිලිත් .... )
    ඔය ජනදිපතිවරන් ප්‍රතිපලේ වගේ නවෙයි GE එක මේ පාර .
    අනිත් එක පොහොට්ටුව . එතන ඉන්න ඔක්කොම් ගෙදර යන්නේ නෑ . උන්ට චන්ද දෙනවා ගම් වල උන් තනි තනි මානප දෙද්දී . උන්ට 10%ක් වත් එනව මට පෙන විදියට .
    උතුරෙන් දෙමල පක්ෂ එනව .
    ඒක නිසා ඔය තුනට වගේ කැඩුන ප්‍රතිපලයක් නෙවෙයි එන්නේ .
    5කට 6කට කෑලි කැඩුන එකක්

    තව අර SLVLOG කියන උනුත් එනව .
    උන්ට ඔය ගම්පහ කොලබ වගේ උන් චන්දෙ දීල ආසනයක් වත් අරන් දෙන්න ඉඩ තිය නව උන් දිගමට කැම්පේන් කරොත් .

    ඔය චන්දෙ ඉවර වෙච්ච ගමන් එන සාමන්‍ය සිතුවිල්ලක් බන් ගොඩක් උන්ගේ .
    පාර්ලිමේන්තුවේ ඉන්න උන්ට පවා ඕක තියනව මෙච්චර කල් චන්ද වලින් පස්සේ .

    GE වෙනකොට ඕව වෙනස් වෙන්ව . දැන් අහල වැඩක් නෑ . දැන් කොහොමත් ඔය වගේ උත්තරයක් දෙන්නේ ගොඩක් උන් .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,096
    166,120
    113
    එකමත් එක රටක
    ඔව් කියල ඇති. ඒත් උබට භූමියෙ දේශපාලනය ගැන මකුණු පකක වත් idea එකක් නෑ කියල නම් තේරෙනවා.
    ඉතින් ඔය ඔක්කොම චන්දෙ ගැන මම කියලා තියෙන්නේ කලින් වගේ පරණ උන් මහා මැතිවරණෙ ඉල්ලයි කියන තැන ඉදන් !!
    උන් එකෙක්වත් ඉල්ලුවේ නෑ මොකද උන් දන්නවා ලංකාවේ මිනිස්සු ගැන .
    උන් ටික්ව ආයිත් මිනිස්සුම උස්සන් එනව කියලා උන් දන්නවා ටිකක් කල් යද්දී .

    උබ ඔය උස්සගෙන ආපු කෑලි ටිකේ දින බලපං ! චන්දෙට පස්සේ දවසේ .
    ඊට පස්සේ තමයි චන්දෙට ඉල්ලනනේ නැති උන් ගැන කිව්වේ . කැම්පේන් ටික ට වැඩිය බරක් දැම්මේ නැත්තේ .
    නිකන්ම දිනන්න දුන්න වගේ වැඩක් උනේ . භුමියේ පාවෙන රැලි ගැන රැල්ලේ ගහගෙන යන උන්ට තමයි කිසි තේරුමක් නැත්තේ . උබත් ගෝටා ට දීල චුන් වෙච්ච එකෙක් නේද ඒ කාලේ ? මට මතක නෑ හරියට .

    උබලට තමයි පකේ idea එකක් නැතුව රැල්ලට ගිහින් දැන් චූන් වෙලා ඉන්නේ අර ගෝටා ගෙනාපු කාලේ වගේ .
    පොඩ්ඩක් බලාගෙන ඉදපන් කෝ මම හරිද වැරදි ද කියලා . :lol: :rofl:

    2/3 එයි කියලා ටිල්වින් වත් හිතල නෑ යකෝ .

    මම නම් අන්තිම දවස් වෙද්දී දන්නවා 140+ වත් එනව කියලා .
    කොහොමත් ගොඩක් අනිත් පක්ෂවල උන් චන්දෙ දාන්න ගියේ නෑ .
    චන්දයක් කියලා අනිත් උන් වැඩිය මහන්සි උනේ නෑ මේ පාර . උන් වෙන්න දීල පස්සේ එන සීන් එකක් තියෙන්නේ .
    පොඩ්ඩක් බලන් ඉදපන් චන්දෙ දිනන අලුත යන මෝඩ චූන් එක පැත්තකින් තියල . ඔය චුන් එකම අර ගෝටා දිනලා අවුරුද්දක් විතරය යනකනුත් තිබ්බ බන් . .

    මුන් ට කෙළවන්නේ චන්දෙ දීපු උනුයි මුන්ගේ ම වමේ උන්ම තමයි .
    මුන්ගේ ගෝටා ට වඩා බලාපොරොත්තු , පොරොන්දු වැඩි . ඕව නිසාම තමයි කෙලවගන්නේ . උන්ගේ ඇති මහා වැරද්දක් නිසා නෙවයි . උබලගේ චූන් එක නිසා මේ ආණ්ඩුවට කෙලවෙන්නේ ! :rofl:
    ------ Post added on Nov 19, 2024 at 9:25 PM
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔව් කියල ඇති. ඒත් උබට භූමියෙ දේශපාලනය ගැන මකුණු පකක වත් idea එකක් නෑ කියල නම් තේරෙනවා.

    argue කරල වැඩක් නෑ බං.. 😅 පොඩ්ඩක් මේක බලහංකො.. එතකොට තේරෙයි..

    https://elakiri.com/threads/channel...්තාවත්-හෙලි-කරයි.2182529/page-2#post-30278967
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මුන් ට කෙළවන්නේ චන්දෙ දීපු උනුයි මුන්ගේ ම වමේ උන්ම තමයි .
    මුන්ගේ ගෝටා ට වඩා බලාපොරොත්තු , පොරොන්දු වැඩි . ඕව නිසාම තමයි කෙලවගන්නේ . උන්ගේ ඇති මහා වැරද්දක් නිසා නෙවයි . උබලගේ චූන් එක නිසා මේ ආණ්ඩුවට කෙලවෙන්නේ ! :rofl:
    ------ Post added on Nov 19, 2024 at 9:25 PM

    ආණ්ඩු වලට කෙල වෙනවා කියන එක උබ මේ අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙවේ. අවුරුදු පහෙන් වැටෙන්නෙ නැති උනත් උපරිම ආණ්ඩුවකට අවුරුදු දහයක් ඉන්න පුළුවන් වෙයි. ඊට පස්සෙ කොහොමත් මිනිස්සු වෙන option එකකට යනව. උබ චන්දෙ දුන්නෙත් මාලිමාවට නේද ? එහෙම දැක්ක මම comment එකක.

    උබ බලන් ඉන්නෙ කොයි වෙලේ හරි කෙල වෙනකන් ඕක තමයි මම කිව්වෙ කියන්න නෙ. prediction කියන්නෙ ඕවට නෙවේ බන්.
    උබ වගේ එකෙක් අපේ school එකෙත් හිටිය. ඒ කියන්නෙ සුද්ද සිංහලෙන් කිව්වොත් කියන්නෙ ප*ය හංගන් ඇට දෙකෙන් කෙලින එවුන්.
    එක්කො විපක්ෂට සපෝට් කරන්න ඕන. එක්කො ආණ්ඩුවට. එක්කෝ unbiased නම් දෙපැත්තම විවේචනය කරන්න ඕන. එහෙම නැත්තම් නොකර ඉන්න ඕන.
    හෙන භයානකයි උබල වගේ උන්.

    අඩෝ මම කියපු එකමයි උබ advanced විදියට කියල තියෙන්නෙ. මම දැන් දැක්කෙ මේක.
    ------ Post added on Nov 19, 2024 at 10:19 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,096
    166,120
    113
    එකමත් එක රටක
    ආණ්ඩු වලට කෙල වෙනවා කියන එක උබ මේ අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙවේ. අවුරුදු පහෙන් වැටෙන්නෙ නැති උනත් උපරිම ආණ්ඩුවකට අවුරුදු දහයක් ඉන්න පුළුවන් වෙයි. ඊට පස්සෙ කොහොමත් මිනිස්සු වෙන option එකකට යනව. උබ චන්දෙ දුන්නෙත් මාලිමාවට නේද ? එහෙම දැක්ක මම comment එකක.

    උබ බලන් ඉන්නෙ කොයි වෙලේ හරි කෙල වෙනකන් ඕක තමයි මම කිව්වෙ කියන්න නෙ. prediction කියන්නෙ ඕවට නෙවේ බන්.
    උබ වගේ එකෙක් අපේ school එකෙත් හිටිය. ඒ කියන්නෙ සුද්ද සිංහලෙන් කිව්වොත් කියන්නෙ ප*ය හංගන් ඇට දෙකෙන් කෙලින එවුන්.
    එක්කො විපක්ෂට සපෝට් කරන්න ඕන. එක්කො ආණ්ඩුවට. එක්කෝ unbiased නම් දෙපැත්තම විවේචනය කරන්න ඕන. එහෙම නැත්තම් නොකර ඉන්න ඕන.
    හෙන භයානකයි උබල වගේ උන්.
    මම බලන් ඉන්න එක නෙවෙයි කිව්වේ . ලංකාවේ මිනිස්සු ලග ලග චූන් වෙලා එකෙන්ම මහන්සි වෙනව .
    ලංකාවේ බහුතරයක් රැල්ලට දක්කන්න පුලුවන් . උන්ට හීන ලෝක එකක් නැති වෙද්දී එකක් හදන්න පුලුවන් . ඒ හැම එක ම උන් අල්ලාගෙන අලුත් හීනයක් දකිනවා . හරි ලෝකේ නෑ .

    උබ කොහොමද කියන්නේ එක්කෝ විපක්ෂේ ට එක්කෝ ආණ්ඩුවට සපෝට් කරන්න කියලා ?
    උබ කියන්නේ එක එකා හදාගන්න පක්ෂ වලට අපි ඉතිරි නැතුව බෙදිලා ඉන්න ඕනේ වගේ කතාවක් . එහෙම එකක් නෑ .
    මම කොහොමත් හෙනම unbiased කියලත් මම කියන්නේ නෑ :rofl: . මම කිව්වේ ලංකාවේ මිනිස්සුන්ගේ හැටි . ඒකයි කිව්වේ මේ ආණ්ඩුවට කෙළවන්නේ චුන් වෙච්ච උන් කියලා .
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    උබ කොහොමද කියන්නේ එක්කෝ විපක්ෂේ ට එක්කෝ ආණ්ඩුවට සපෝට් කරන්න කියලා ?
    උබ කියන්නේ එක එකා හදාගන්න පක්ෂ වලට අපි ඉතිරි නැතුව බෙදිලා ඉන්න ඕනේ වගේ කතාවක් . එහෙම එකක් නෑ .
    මම කොහොමත් හෙනම unbiased කියලත් මම කියන්නේ නෑ :rofl: . මම කිව්වේ ලංකාවේ මිනිස්සුන්ගේ හැටි . ඒකයි කිව්වේ මේ ආණ්ඩුවට කෙළවන්නේ චුන් වෙච්ච උන් කියලා .

    ආන්ඩුවට support කරන්න කියල කියන ඒකද ඒ comment එකෙන් ගත්තෙ. 🙆‍♂️
    විවේචනය unbiased උනොත් හොදයි කිව්වට එකට දෙකට බෙදියන් ලු. අනික් ඒව තේරුම් අරන් ඉන්නෙත් උබ ඔහොම වෙන්න ඇති එකනෙ අර වගේ accurate prediction දීල තියෙන්නෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,096
    166,120
    113
    එකමත් එක රටක
    ආන්ඩුවට support කරන්න කියල කියන ඒකද ඒ comment එකෙන් ගත්තෙ. 🙆‍♂️
    විවේචනය unbiased උනොත් හොදයි කිව්වට එකට දෙකට බෙදියන් ලු.
    උබ කියන්නේ එක්කෝ ආණ්ඩුවට නැත්නම් විපක්ෂයට සපෝට් කරන්න කියලා නේ . එහෙම එකක් නෑ . මම කියන්නේ මට හිතෙන දේ .
    මට උබ කියන භයානක විදියට විවේචනය කරන්න ඕන නම් මම ආණ්ඩුවට සපෝට් කරනවා වගේ ඉන්නවා වගේ කියාගෙන යටින් කැපෙන ඒවා කියන්නේ . මම එහෙම කරේ නෑ . මම උන් එක දිගට බොරු පොරොන්දු දෙද්දී , උන් ගැන හිතල බොරු වට හීන ලෝක හදන් චුන් වෙන උන් ගැන කිව්වේ . අවුරුද්දක් විතර ගියාම බලපං .. දිනන අලුත කොහොමත් ඔහොම තමයි ...

    ලංකාවේ උන් කි පාරක් හිතුවද දැන් ලංකාවේ උන් වෙනස් වෙලා කියලා බන්
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    උබ කියන්නේ එක්කෝ ආණ්ඩුවට නැත්නම් විපක්ෂයට සපෝට් කරන්න කියලා නේ . එහෙම එකක් නෑ . මම කියන්නේ මට හිතෙන දේ .
    මට උබ කියන භයානක විදියට විවේචනය කරන්න ඕන නම් මම ආණ්ඩුවට සපෝට් කරනවා වගේ ඉන්නවා වගේ කියාගෙන යටින් කැපෙන ඒවා කියන්නේ . මම එහෙම කරේ නෑ . මම උන් එක දිගට බොරු පොරොන්දු දෙද්දී , උන් ගැන හිතල බොරු වට හීන ලෝක හදන් චුන් වෙන උන් ගැන කිව්වේ . අවුරුද්දක් විතර ගියාම බලපං .. දිනන අලුත කොහොමත් ඔහොම තමයි ...

    ලංකාවේ උන් කි පාරක් හිතුවද දැන් ලංකාවේ උන් වෙනස් වෙලා කියලා බන්

    මම කොහොමත් හෙනම unbiased කියලත් මම කියන්නේ නෑ :rofl:

    ආණ්ඩුවෙ ජනප්‍රියතාවය අඩු වෙනවා කියන එක ලෝකෙ කොහෙත් වෙන දෙයක් බන්.
    ඒක ඇවිල්ල predict කරන්න ත‍රම් දෙයක් නෙවේ. මම කිව්වෙ දැන් උබ මේ ආණ්ඩුවට බනිනව හැබැයි වෙන පක්ෂෙකට support කරන්නෙත් නෑ ලු නෙ.
    හැබැයි unbiased නෙවේලු. උබ කියන ඒව උබට තේරෙනවද ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,096
    166,120
    113
    එකමත් එක රටක
    ආණ්ඩුවෙ ජනප්‍රියතාවය අඩු වෙනවා කියන එක ලෝකෙ කොහෙත් වෙන දෙයක් බන්.
    ඒක ඇවිල්ල predict කරන්න ත‍රම් දෙයක් නෙවේ. මම කිව්වෙ දැන් උබ මේ ආණ්ඩුවට බනිනව හැබැයි වෙන පක්ෂෙකට support කරන්නෙත් නෑ ලු නෙ.
    හැබැයි unbiased නෙවේලු. උබ කියන ඒව උබට තේරෙනවද ? (මේකට තමයි ප*ය හංගන් ඇට දෙකෙන් කෙලිනවා කියන්නෙ)
    unbiased නෙවෙයි කිව්වේ මම වැඩියෙන් දේවල් කිව්වේ npp එකට නිසා .
    එකෙන් කියන්නේ මම අනිත් උන්ට සපෝට් කියලා නෙවෙයි . උන් හොරු කියලා මම කොච්චර කියලා තියනව ද
    දැන් අනුරය 2015 දී මහින්දයට තමයි වැඩියෙන්ම බැන්නේ . එකෙන් කියන්නේ ඌ රනිල් ට / මෛත්‍රී ට සපෝට් කරා කියලා ද ?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    unbiased නෙවෙයි කිව්වේ මම වැඩියෙන් දේවල් කිව්වේ npp එකට නිසා .
    එකෙන් කියන්නේ මම අනිත් උන්ට සපෝට් කියලා නෙවෙයි . උන් හොරු කියලා මම කොච්චර කියලා තියනව ද
    දැන් අනුරය 2015 දී මහින්දයට තමයි වැඩියෙන්ම බැන්නේ . එකෙන් කියන්නේ ඌ රනිල් ට / මෛත්‍රී ට සපෝට් කරා කියලා ද ?

    උබ ජනාධිපතිවරණෙට කලින් කිව්ව නේද මේ රට යන විදිය හොදයි රනිල කරන විදිය හොදයි. මේක මාරු වෙලා npp එක ඇවිත් කෙල වෙනවට කැමති නෑ කියල.
    ඊට පස්සෙ ගිහින් මාලිමාවට චන්දෙ දුන්න නේද.
     
    • Like
    Reactions: Xi Jinping

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,875
    2,477
    113
    colombo
    උබ චන්දෙ දුන්නෙත් මාලිමාවට නේද ? එහෙම දැක්ක මම comment එකක.
    නෑ ඌ දීලා නෑ එහෙම අඟවලා පොනිලට දුන්නේ නිකමට අහපන්කෝ 2019 කාටද දුන්නේ කියල
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,096
    166,120
    113
    එකමත් එක රටක
    උබ ජනාධිපතිවරණෙට කලින් කිව්ව නේද මේ රට යන විදිය හොදයි රනිල කරන විදිය හොදයි. මේක මාරු වෙලා npp එක ඇවිත් කෙල වෙනවට කැමති නෑ කියල.
    ඊට පස්සෙ ගිහින් මාලිමාවට චන්දෙ දුන්න නේද.
    නැ මම මාලිමාවට 2 ගැහුවේ . සිලින්දරේ ට 1 ගැහුවේ .
    රනිල හොදයි හරි , රනිල් මාරයි කියලා මම කොහෙවත් කියලා නෑ . මම කියලා ඇති තිබ්බ විදියට දැනට තියන විදිය අවුලක් නෑ කියලා .

    npp ඇවිත් කියපු බයිලා නෙවෙයි නේ කරන්න උනේ . අර ගිය පාරේම තමයි උන්ටත් යන්න උනේ .
    චන්දෙට කලින් DSA එකක් වෙනස් කරනවා කියලා කොච්චර තර්ක කරාද උන්ගේ ආර්ථික කමිටුවේ ඔක්කොම උන් ටික . ඒක ගැන කිසි කතාවක් නැ . ඒ කියන්නේ උන්ට චන්දෙට කලින් ඒක ගැන අනිත් පැත්තේ ඒක ගැන කතා කරපු හර්ෂ වගේ උන් තරම් ප්‍රයෝගික දැනීමක් තිබිල නෑ ..

    නෑ ඌ දීලා නෑ එහෙම අඟවලා පොනිලට දුන්නේ නිකමට අහපන්කෝ 2019 කාටද දුන්නේ කියල
    සජියට නේ .. ගෝටා රැල්ලට කට්ටිය කරේ තියාගෙන යන පුස් චරිතේ කියලා දන්නවා . හානිය අඩු එකට දුන්නේ . සජියගේ ඇති හොදක් නෑ . ඌ බුරුවම තමයි
    මහා මැතිවරණෙ අර කලු එකාට . .. පැචුමා ට
    ------ Post added on Nov 19, 2024 at 11:07 PM
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    npp ඇවිත් කියපු බයිලා නෙවෙයි නේ කරන්න උනේ . අර ගිය පාරේම තමයි උන්ටත් යන්න උනේ .
    චන්දෙට කලින් DSA එකක් වෙනස් කරනවා කියලා කොච්චර තර්ක කරාද උන්ගේ ආර්ථික කමිටුවේ ඔක්කොම උන් ටික . ඒක ගැන කිසි කතාවක් නැ . ඒ කියන්නේ උන්ට චන්දෙට කලින් ඒක ගැන අනිත් පැත්තේ ඒක ගැන කතා කරපු හර්ෂ වගේ උන් තරම් ප්‍රයෝගික දැනීමක් තිබිල නෑ ..

    debt sustainability analysis එකේ මොනාද බන් ආයේ renegotiate කරන්න තියෙන්නෙ ?
    මොකා කරත් එකම තමයි එන්නෙ. කරන්න පුළුවන් කිව්වෙ extended fund facility එක. දැන් ඕක අල්ලාගෙන චන්දෙ දුන්නෙ නෑ කියන්නෙ නම් හෙනම ගොන් ඉතිං.
    මෙහෙම කතාවක් කිව්වද කියල නම් දන්නෙ නෑ මොකෙක් හරි.
    ඒත් ඉතිං චූන් කරන්න කියන කතාවක් වෙන්න පුළුවන්. හරියට පන්සල් ගිහින් ආගමිකයි වගේ පෙන්නන එක වගේ.
    ඒ වගේ ඒව කරන්නෙ නැතුව බලය ගන්න පුළුවන් කියල හිතන්න තරම් track ද බන්. 🙆‍♂️

    නෑ ඌ දීලා නෑ එහෙම අඟවලා පොනිලට දුන්නේ නිකමට අහපන්කෝ 2019 කාටද දුන්නේ කියල

    🙆‍♂️
    ------ Post added on Nov 19, 2024 at 11:23 PM
     
    • Like
    Reactions: Xi Jinping

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,096
    166,120
    113
    එකමත් එක රටක
    debt sustainability analysis එකේ මොනාද බන් ආයේ renegotiate කරන්න තියෙන්නෙ ?
    ඉතින් ඒ දීල තියන prameters වෙනස් කරනවා කියලා කිව්වේ .
    වෙනස් කරනවා කියලා තමයි ඔය සාකච්චා වලට ඇවිත් උන්ගේ ආර්ථික කමිටුවේ උන් ඔක්කොම ටික කිව්වේ මහාච්රය ල , වෙන්න මහාචාරය චතුරංග වගේ උන් කිව්වේ . . කරන්න පුලුවන් කිව්වා .
    අනුරය කිව්වේ අවුරුදු 2ක් ද කොහෙද ට්‍රයි කරල බැරි නම් අත අරිනවා කියලා . හැබැයි එච්චර කල් ට්‍රයි කලර නෑ . නිකන්ම අත ඇරලා තිබ්බ එකට කැමති වෙලා .

    මම කිව්වේ උන් කිව්වා දේවලුයි කරන්න වෙන දේවලුයි දෙකක් . දැන් කරන්නේ කරන්න වෙන දේවල් .
     
    • Haha
    Reactions: Xi Jinping