රාජපක්ෂ ගැට

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,072
    13,713
    113
    පෘථිවිය
    අත්දැකීම් කිසිවක් නැති අලුත් අනුර කුමාර සහෝදරයාගේ ජනාධිපති කාලය වසර 5ක් ගෙන යාම ඉතාම දුෂ්කර කාරයක්.

    එළඹෙන මහ මැතිවරණයෙන් ආසන 113ක් ගැනීම කිසි ලෙසකත් පහසු කාරයක් නොවේ

    එහෙම වුනොත් ආණ්ඩුවක් කරගෙන යාමට අපහසු වී ජනාධිපතිකම අහෝසි වීමට ඉඩ තිබෙනව නේ

    අන්න ඒ වෙලාවට සජිත් ට, හෝ අලියා ලකුණකින් එන කෙනෙකුට අභියෝගයක් දෙන්න නාමල් එයි ද ?

    සජිත් කොච්චර මෝඩ ද කියනවනම් තවමත් අලියා එක්ක එකතු නොවී තනියම කරන්න යන එකම ගොන් කමක්
    ආයෙත් චන්ද කැඩිලා චෝර වෙලා යනවා

    අනුර, හරිනි වගේ අයට උපදෙස් දෙන්න එන අය හොද වුනොත් මුල් ටිකේ මැච් එක හොඳට යයි

    ආණ්ඩුවක් ගන්න බැරි වුනොත් සියලු බලාපොරොත්තු සුන් වී යන එක කාටවත් නවත්තන්න බැහැ

    උද්දාමය අවදානම සහ ඇඩීම ශ්‍රී ලාංකික උරුමයක්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,368
    86,621
    113
    ආශ්චර්යමත් රටක
    එළඹෙන මහ මැතිවරණයෙන් ආසන 113ක් ගැනීම කිසි ලෙසකත් පහසු කාරයක් නොවේ

    උබලගෙ කලින් පුරෝකතන වලට රනිල් 50% ට වඩා අරන් දිනලා, සජියා 40% අරන් දෙවෙනියා වෙලා, අනුරයා 10% අරන් තුන්වෙනියා උනා මතකයිනෙ. 🙈

    අන්න ඒ වගේම ඕකත් වෙනවා. 😹😹😹
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,659
    16,873
    113
    #රට_මාලිමාවට
    #මාලිමාවටබහුතරයක්
    #හරිනි_නැවතත්_අගමැති
    #GeneralElection24

    වැඩ පටන් ගනිමු💪❤️
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,072
    13,713
    113
    පෘථිවිය
    උබලගෙ කලින් පුරෝකතන වලට රනිල් 50% ට වඩා අරන් දිනලා, සජියා 40% අරන් දෙවෙනියා වෙලා, අනුරයා 10% අරන් තුන්වෙනියා උනා මතකයිනෙ. 🙈

    අන්න ඒ වගේම ඕකත් වෙනවා. 😹😹😹
    ඔයාල තවම ගේම් එකට අලුත්
    කෙනෙක් උස්සල තියෙන එක , තව කෙනෙක් පහල දමන එක, විවිධ මාතෘකා අරන් එන එක ගේම් එකේම කොටස් . ඔයාල ලපටි කුසුම් ...
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,287
    1
    59,338
    113
    Kaduwela
    තව දින 10කින් ලංකාවේ 9 වැනි ජනාධිපතිවරණය පැවැත්වෙනවා.

    ඉදිරියෙන් දුවන අශ්වයෝ තමයි සජිත් , අනුර සහ රනිල්.

    මේ අතරින් දැනට ලැබෙන වර් තා අනුව සජිත් 40%කට වඩා වැඩි කොටසක් කඩා ගන්න පුළුවන්.

    ඒකට හේතුව අනිත් අශ්වයෝ දෙන්නම ඒ සජිත් ට ලැබෙන සැඟවුණු චන්ද ගැන හොයල බලපු නැති එක

    අනුර දෙවනියට ඉන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ ගෙනයන ප්‍රචාර සහ මවා පෑම් මිනිසුන්ගේ ඔලුවලට කරන බලපෑමෙන්
    තව එකක් තමයි පිටරටට සංක්‍රමණය වෙලා ඉන්න උදවිය, ඒ අය තමන්ට ඉන්න රටක් තියාගෙන ඕන පුකක් කියල අනුරට දීල බලන්න කියන මානසිකත්වයෙන් වැඩ කරගෙන යනවා
    කෙලවුනොත් ඒ අය ට ඉන්න හිටින්න රටක් තියෙනවා මොකද ඒ අය සංක්‍රමණය වෙලා ඉන්න නිසා

    රනිල්ට අන්තිම සති දෙකේ එකතුවෙන කොටස පොඩ්ඩක් වැඩිවෙලා
    නමුත් චන්දෙ දිනන්න අමාරු වෙනවා
    හැබැයි අපිට පෙන්නේන්නේ නැති දෙයක් රනිල් අතේ තියාගෙන ඉන්න බවක් පේනවා
    බලමු

    ලංකාවේ සමහර උදවිය තමන්ට කියල දෙයක් තනියෙම ගොඩ නගා ගන්න බැරි කමින් අනිකා දිහා වපර ඇසින් බලල මුට කෙලවන්න ඕන කියන මානසිකත්වයෙන් රැඩිකල් කණ්ඩායමකට දෙන්නේ හොරෙක් අහුවුනොත් අතක් කපන , වෙඩි තියල මරණ සංස්කෘතියක් හදන්න. අන්න ඒක හොඳයි
    රට කෙලවිමට ඔබේ චන්දය අනුරට දෙමු

    අපි බලමු
    චන්දෙන් පස්සේ මේ ත්‍රෙඩ් එක ආයෙත් අරිමු!

    ඔබේ මතකයන් මහි දමන්න!

    images
    Ranil-Wickremesinghe.jpg
    images

    bai-vilapa.gif
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    අත්දැකීම් කිසිවක් නැති අලුත් අනුර කුමාර සහෝදරයාගේ ජනාධිපති කාලය වසර 5ක් ගෙන යාම ඉතාම දුෂ්කර කාරයක්.

    එළඹෙන මහ මැතිවරණයෙන් ආසන 113ක් ගැනීම කිසි ලෙසකත් පහසු කාරයක් නොවේ

    එහෙම වුනොත් ආණ්ඩුවක් කරගෙන යාමට අපහසු වී ජනාධිපතිකම අහෝසි වීමට ඉඩ තිබෙනව නේ

    අන්න ඒ වෙලාවට සජිත් ට, හෝ අලියා ලකුණකින් එන කෙනෙකුට අභියෝගයක් දෙන්න නාමල් එයි ද ?

    සජිත් කොච්චර මෝඩ ද කියනවනම් තවමත් අලියා එක්ක එකතු නොවී තනියම කරන්න යන එකම ගොන් කමක්
    ආයෙත් චන්ද කැඩිලා චෝර වෙලා යනවා

    අනුර, හරිනි වගේ අයට උපදෙස් දෙන්න එන අය හොද වුනොත් මුල් ටිකේ මැච් එක හොඳට යයි

    ආණ්ඩුවක් ගන්න බැරි වුනොත් සියලු බලාපොරොත්තු සුන් වී යන එක කාටවත් නවත්තන්න බැහැ

    උද්දාමය අවදානම සහ ඇඩීම ශ්‍රී ලාංකික උරුමයක්
    Sajiya namyaseeli nathi nisa, Sajiya laga inna okkoma ranila ge team ekata yannath ida thiyenawa
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    උඹල වැස්සකටවත් ඉස්කෝලේ ගිහිල්ලා නැද්ද බං. භාගෙට හරි මොළේ තියෙන එකෙක්ට තේරෙනවා අනුරට එකසිය දහතුන ගන්න එක සිම්පල් කියලා.
     
    • Haha
    Reactions: shenat and skymicro

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,240
    24,386
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ගන්නවා බන්
    කලින් හිටපු හොරු නැතිව ගන්න ඕන හැබැයි. :rofl: දෙමළ සෙට් එකයි මුස්ලිම් සෙට් එකයි කොහොමත් සීට් අරන් ඉඳගන්නව. සිංහලයන්ගෙන් තමයි එතකොට හදන්න ඕන.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,368
    86,621
    113
    ආශ්චර්යමත් රටක
    ඔයාල තවම ගේම් එකට අලුත්
    කෙනෙක් උස්සල තියෙන එක , තව කෙනෙක් පහල දමන එක, විවිධ මාතෘකා අරන් එන එක ගේම් එකේම කොටස් . ඔයාල ලපටි කුසුම් ...

    ඔව් ඔව්. ගේම් එකේ ඉතුරු කොටස් ටිකත් ගහලා ආයෙත් අඬ අඬ ඉන්න බලන් ඉඳපන් 😹😹
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,370
    1,673
    113
    wanathamulla
    අත්දැකීම් කිසිවක් නැති අලුත් අනුර කුමාර සහෝදරයාගේ ජනාධිපති කාලය වසර 5ක් ගෙන යාම ඉතාම දුෂ්කර කාරයක්.

    එළඹෙන මහ මැතිවරණයෙන් ආසන 113ක් ගැනීම කිසි ලෙසකත් පහසු කාරයක් නොවේ

    එහෙම වුනොත් ආණ්ඩුවක් කරගෙන යාමට අපහසු වී ජනාධිපතිකම අහෝසි වීමට ඉඩ තිබෙනව නේ

    අන්න ඒ වෙලාවට සජිත් ට, හෝ අලියා ලකුණකින් එන කෙනෙකුට අභියෝගයක් දෙන්න නාමල් එයි ද ?

    සජිත් කොච්චර මෝඩ ද කියනවනම් තවමත් අලියා එක්ක එකතු නොවී තනියම කරන්න යන එකම ගොන් කමක්
    ආයෙත් චන්ද කැඩිලා චෝර වෙලා යනවා

    අනුර, හරිනි වගේ අයට උපදෙස් දෙන්න එන අය හොද වුනොත් මුල් ටිකේ මැච් එක හොඳට යයි

    ආණ්ඩුවක් ගන්න බැරි වුනොත් සියලු බලාපොරොත්තු සුන් වී යන එක කාටවත් නවත්තන්න බැහැ

    උද්දාමය අවදානම සහ ඇඩීම ශ්‍රී ලාංකික උරුමයක්
    Sira. Ban sajiyage gon Kan nisa thamai kawe