අඩෝ ඩිලානය ඉන්නවා. සුභාරංචි.
පොලිසියෙන් උස්සලා ප්‍රශ්න කරලා JVP උන්ට විරුද්ධව වැඩ කරනවා කියලා. 
ඔය ඉතින් මම කියල තියෙන්නේ බන් පරණ උන් වෙනද වගේ චන්දෙ ඉල්ල්නාවන්ම් !!

113 එනව![]()
මම හදල බැලුව . 113 එනව![]()
ඒක ඔය 42% බෙදිල ගිය විදියට ආවත් 113 එනව
අනිත් උන්ට එන්නේ කෑලි එකතුවක්
Amenඔය ඉතින් මම කියල තියෙන්නේ බන් පරණ උන් වෙනද වගේ චන්දෙ ඉල්ල්නාවන්ම් !!
උන් ටික වෙන ගේමක් ගහන්න මේ පාර සෙට් චන්දෙට ආවේ නෑ...........
ඔය බන් චන්දෙට පස්සේ දවසේ වගේ එකක් . එතකොට පරණ උන් ඉල්ලනවද නැද්ද මුකුත් කියලා නෑ... අනික උබ මේ පාර කලින් වගේ චන්ද කැම්පේන් දැක්ක ද මහ මැතිවරණයක් කියලා ?? දන්නෙවත් නෑ මොක්කුද ඉල්ලන්නේ කියල එක පක්ෂේ කවත් .
නැත්නම් ජෙප්පෝ 113+ ගන්නවා නිකන්ම කියල මම කිරියේ කියලා තියනව ඕන තරම් !![]()
ආසිරි පැන් ටිකක් ගැහුවාලෙඩක් ද බන් ?![]()
ඔය ඉතින් මම කියල තියෙන්නේ බන් පරණ උන් වෙනද වගේ චන්දෙ ඉල්ල්නාවන්ම් !!
උන් ටික වෙන ගේමක් ගහන්න මේ පාර සෙට් චන්දෙට ආවේ නෑ...........
ඔය බන් චන්දෙට පස්සේ දවසේ වගේ එකක් . එතකොට පරණ උන් ඉල්ලනවද නැද්ද මුකුත් කියලා නෑ... අනික උබ මේ පාර කලින් වගේ චන්ද කැම්පේන් දැක්ක ද මහ මැතිවරණයක් කියලා ?? දන්නෙවත් නෑ මොක්කුද ඉල්ලන්නේ කියල එක පක්ෂේ කවත් .
නැත්නම් ජෙප්පෝ 113+ ගන්නවා නිකන්ම කියල මම කිරියේ කියලා තියනව ඕන තරම් !![]()
අනික මූ දැන් මෙච්චර කල් ස්ටේජ් වල කෑගැහුවේ අනිත් ඔක්කොම උන් හොරු හොරු කියලා .
දැන් මූට ආණ්ඩු කරන්න එක්කෝ ඒ හොරු එක්ක ඩීල් දාන්නම වෙන්ව . නැත්නම් විපක්ෂෙට වෙලා ඉන්න වෙන්ව 2001 ආණ්ඩුව වගේ .
අනිත් පක්ෂ වල ඔක්කොම එකම සෙට් එකක් කියපු එකේ උන් ටික එකතු වෙලා මුන්ට විරුද්දව ආණ්ඩු හදන්න පුලුවන් .
එක නිසා උන් එක්ක සහයෙන් ඉන්න ඕන නම් හොරු හොරු කියල තරහ කරගන්නේ නැතුව , හිරේ දාන ඒවා කරන්නේ නැතුව , වරප්‍රසාද කපන්නේ නැතුව ඩීල් දාන්න වෙයි .
අපි නම් එහෙම කිව්වේ නෑ . අපි නම් කිව්වෙම මේ පාර ගොටාගේ බයි සෙට් එක චුන් වෙලා අන්රට දීල අනුර්ය දිනනවා කියලා .
50 නැති එක නෙවෙයි ඔය කිව්වේ . සහය ගන්න නම් උන් එක්ක (හොරු) ඩීල් දාන්න වෙන්ව ඇත්ත පොලිටික්ස් වල වගේ . සුරන්ගනා ලෝක කතා හරියන්නේ නෑ
------ Post added on Sep 22, 2024 at 8:56 PM
2/3 නම් බොරු කතා . මම කිව්වේ සරල බහුතරේ
------ Post added on Sep 22, 2024 at 8:59 PM
npp එකට සුළුතරයක් ඇවිත් , අනිත් උන් සෙට් වෙලා
ආණ්ඩුවක් හැදුවොත් ,
ජනාදිපති , ආණ්ඩුව(අගමැති) පක්ෂ දෙකකින් නේ ........
** උබල හිතන්නේ ඒ වගේ වෙලාවක අනුර ආණ්ඩුවේ වැඩ වලට සහය දෙයි ද?
නැත්නම් කකුලෙන් ඇදල රටට කෙලවයි ද ??
අලියාගෙන් කට්ටිය එයි .
දිලිත් ගේ පක්ෂේ ටිකක් නැගල එයි .
එතන තනි තනි චරිත ඉන්නව නේ බන් . උන්ට මනාප හම්බෙනව . (විමල් , ගම්මන්පිල , දිලිත් .... )
ඔය ජනදිපතිවරන් ප්‍රතිපලේ වගේ නවෙයි GE එක මේ පාර .
අනිත් එක පොහොට්ටුව . එතන ඉන්න ඔක්කොම් ගෙදර යන්නේ නෑ . උන්ට චන්ද දෙනවා ගම් වල උන් තනි තනි මානප දෙද්දී . උන්ට 10%ක් වත් එනව මට පෙන විදියට .
උතුරෙන් දෙමල පක්ෂ එනව .
ඒක නිසා ඔය තුනට වගේ කැඩුන ප්‍රතිපලයක් නෙවෙයි එන්නේ .
5කට 6කට කෑලි කැඩුන එකක්
තව අර SLVLOG කියන උනුත් එනව .
උන්ට ඔය ගම්පහ කොලබ වගේ උන් චන්දෙ දීල ආසනයක් වත් අරන් දෙන්න ඉඩ තිය නව උන් දිගමට කැම්පේන් කරොත් .
ඔය චන්දෙ ඉවර වෙච්ච ගමන් එන සාමන්‍ය සිතුවිල්ලක් බන් ගොඩක් උන්ගේ .
පාර්ලිමේන්තුවේ ඉන්න උන්ට පවා ඕක තියනව මෙච්චර කල් චන්ද වලින් පස්සේ .
GE වෙනකොට ඕව වෙනස් වෙන්ව . දැන් අහල වැඩක් නෑ . දැන් කොහොමත් ඔය වගේ උත්තරයක් දෙන්නේ ගොඩක් උන් .
ඉතින් ඔය ඔක්කොම චන්දෙ ගැන මම කියලා තියෙන්නේ කලින් වගේ පරණ උන් මහා මැතිවරණෙ ඉල්ලයි කියන තැන ඉදන් !!ඔව් කියල ඇති. ඒත් උබට භූමියෙ දේශපාලනය ගැන මකුණු පකක වත් idea එකක් නෑ කියල නම් තේරෙනවා.


ඔව් කියල ඇති. ඒත් උබට භූමියෙ දේශපාලනය ගැන මකුණු පකක වත් idea එකක් නෑ කියල නම් තේරෙනවා.
මුන් ට කෙළවන්නේ චන්දෙ දීපු උනුයි මුන්ගේ ම වමේ උන්ම තමයි .
මුන්ගේ ගෝටා ට වඩා බලාපොරොත්තු , පොරොන්දු වැඩි . ඕව නිසාම තමයි කෙලවගන්නේ . උන්ගේ ඇති මහා වැරද්දක් නිසා නෙවයි . උබලගේ චූන් එක නිසා මේ ආණ්ඩුවට කෙලවෙන්නේ !
------ Post added on Nov 19, 2024 at 9:25 PM
argue කරල වැඩක් නෑ බං..පොඩ්ඩක් මේක බලහංකො.. එතකොට තේරෙයි..
https://elakiri.com/threads/channel-4-වීඩියෝවේ-මුහුණ-සගවාගෙන-රට-පාවාදුන්-අයට-ආණ්ඩුවේ-ඉහල-තනතුරක්-ගම්මන්පිල-දෙවන-වාර්තාවත්-හෙලි-කරයි.2182529/page-2#post-30278967
මම බලන් ඉන්න එක නෙවෙයි කිව්වේ . ලංකාවේ මිනිස්සු ලග ලග චූන් වෙලා එකෙන්ම මහන්සි වෙනව .ආණ්ඩු වලට කෙල වෙනවා කියන එක උබ මේ අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙවේ. අවුරුදු පහෙන් වැටෙන්නෙ නැති උනත් උපරිම ආණ්ඩුවකට අවුරුදු දහයක් ඉන්න පුළුවන් වෙයි. ඊට පස්සෙ කොහොමත් මිනිස්සු වෙන option එකකට යනව. උබ චන්දෙ දුන්නෙත් මාලිමාවට නේද ? එහෙම දැක්ක මම comment එකක.
උබ බලන් ඉන්නෙ කොයි වෙලේ හරි කෙල වෙනකන් ඕක තමයි මම කිව්වෙ කියන්න නෙ. prediction කියන්නෙ ඕවට නෙවේ බන්.
උබ වගේ එකෙක් අපේ school එකෙත් හිටිය. ඒ කියන්නෙ සුද්ද සිංහලෙන් කිව්වොත් කියන්නෙ ප*ය හංගන් ඇට දෙකෙන් කෙලින එවුන්.
එක්කො විපක්ෂට සපෝට් කරන්න ඕන. එක්කො ආණ්ඩුවට. එක්කෝ unbiased නම් දෙපැත්තම විවේචනය කරන්න ඕන. එහෙම නැත්තම් නොකර ඉන්න ඕන.
හෙන භයානකයි උබල වගේ උන්.
. මම කිව්වේ ලංකාවේ මිනිස්සුන්ගේ හැටි . ඒකයි කිව්වේ මේ ආණ්ඩුවට කෙළවන්නේ චුන් වෙච්ච උන් කියලා .උබ කොහොමද කියන්නේ එක්කෝ විපක්ෂේ ට එක්කෝ ආණ්ඩුවට සපෝට් කරන්න කියලා ?
උබ කියන්නේ එක එකා හදාගන්න පක්ෂ වලට අපි ඉතිරි නැතුව බෙදිලා ඉන්න ඕනේ වගේ කතාවක් . එහෙම එකක් නෑ .
මම කොහොමත් හෙනම unbiased කියලත් මම කියන්නේ නෑ. මම කිව්වේ ලංකාවේ මිනිස්සුන්ගේ හැටි . ඒකයි කිව්වේ මේ ආණ්ඩුවට කෙළවන්නේ චුන් වෙච්ච උන් කියලා .
උබ කියන්නේ එක්කෝ ආණ්ඩුවට නැත්නම් විපක්ෂයට සපෝට් කරන්න කියලා නේ . එහෙම එකක් නෑ . මම කියන්නේ මට හිතෙන දේ .ආන්ඩුවට support කරන්න කියල කියන ඒකද ඒ comment එකෙන් ගත්තෙ.
විවේචනය unbiased උනොත් හොදයි කිව්වට එකට දෙකට බෙදියන් ලු.
උබ කියන්නේ එක්කෝ ආණ්ඩුවට නැත්නම් විපක්ෂයට සපෝට් කරන්න කියලා නේ . එහෙම එකක් නෑ . මම කියන්නේ මට හිතෙන දේ .
මට උබ කියන භයානක විදියට විවේචනය කරන්න ඕන නම් මම ආණ්ඩුවට සපෝට් කරනවා වගේ ඉන්නවා වගේ කියාගෙන යටින් කැපෙන ඒවා කියන්නේ . මම එහෙම කරේ නෑ . මම උන් එක දිගට බොරු පොරොන්දු දෙද්දී , උන් ගැන හිතල බොරු වට හීන ලෝක හදන් චුන් වෙන උන් ගැන කිව්වේ . අවුරුද්දක් විතර ගියාම බලපං .. දිනන අලුත කොහොමත් ඔහොම තමයි ...
ලංකාවේ උන් කි පාරක් හිතුවද දැන් ලංකාවේ උන් වෙනස් වෙලා කියලා බන්
මම කොහොමත් හෙනම unbiased කියලත් මම කියන්නේ නෑ![]()
unbiased නෙවෙයි කිව්වේ මම වැඩියෙන් දේවල් කිව්වේ npp එකට නිසා .ආණ්ඩුවෙ ජනප්‍රියතාවය අඩු වෙනවා කියන එක ලෝකෙ කොහෙත් වෙන දෙයක් බන්.
ඒක ඇවිල්ල predict කරන්න තරම් දෙයක් නෙවේ. මම කිව්වෙ දැන් උබ මේ ආණ්ඩුවට බනිනව හැබැයි වෙන පක්ෂෙකට support කරන්නෙත් නෑ ලු නෙ.
හැබැයි unbiased නෙවේලු. උබ කියන ඒව උබට තේරෙනවද ? (මේකට තමයි ප*ය හංගන් ඇට දෙකෙන් කෙලිනවා කියන්නෙ)
unbiased නෙවෙයි කිව්වේ මම වැඩියෙන් දේවල් කිව්වේ npp එකට නිසා .
එකෙන් කියන්නේ මම අනිත් උන්ට සපෝට් කියලා නෙවෙයි . උන් හොරු කියලා මම කොච්චර කියලා තියනව ද
දැන් අනුරය 2015 දී මහින්දයට තමයි වැඩියෙන්ම බැන්නේ . එකෙන් කියන්නේ ඌ රනිල් ට / මෛත්‍රී ට සපෝට් කරා කියලා ද ?
නෑ ඌ දීලා නෑ එහෙම අඟවලා පොනිලට දුන්නේ නිකමට අහපන්කෝ 2019 කාටද දුන්නේ කියලඋබ චන්දෙ දුන්නෙත් මාලිමාවට නේද ? එහෙම දැක්ක මම comment එකක.
නැ මම මාලිමාවට 2 ගැහුවේ . සිලින්දරේ ට 1 ගැහුවේ .උබ ජනාධිපතිවරණෙට කලින් කිව්ව නේද මේ රට යන විදිය හොදයි රනිල කරන විදිය හොදයි. මේක මාරු වෙලා npp එක ඇවිත් කෙල වෙනවට කැමති නෑ කියල.
ඊට පස්සෙ ගිහින් මාලිමාවට චන්දෙ දුන්න නේද.
සජියට නේ .. ගෝටා රැල්ලට කට්ටිය කරේ තියාගෙන යන පුස් චරිතේ කියලා දන්නවා . හානිය අඩු එකට දුන්නේ . සජියගේ ඇති හොදක් නෑ . ඌ බුරුවම තමයිනෑ ඌ දීලා නෑ එහෙම අඟවලා පොනිලට දුන්නේ නිකමට අහපන්කෝ 2019 කාටද දුන්නේ කියල
npp ඇවිත් කියපු බයිලා නෙවෙයි නේ කරන්න උනේ . අර ගිය පාරේම තමයි උන්ටත් යන්න උනේ .
චන්දෙට කලින් DSA එකක් වෙනස් කරනවා කියලා කොච්චර තර්ක කරාද උන්ගේ ආර්ථික කමිටුවේ ඔක්කොම උන් ටික . ඒක ගැන කිසි කතාවක් නැ . ඒ කියන්නේ උන්ට චන්දෙට කලින් ඒක ගැන අනිත් පැත්තේ ඒක ගැන කතා කරපු හර්ෂ වගේ උන් තරම් ප්‍රයෝගික දැනීමක් තිබිල නෑ ..
නෑ ඌ දීලා නෑ එහෙම අඟවලා පොනිලට දුන්නේ නිකමට අහපන්කෝ 2019 කාටද දුන්නේ කියල
ඉතින් ඒ දීල තියන prameters වෙනස් කරනවා කියලා කිව්වේ .debt sustainability analysis එකේ මොනාද බන් ආයේ renegotiate කරන්න තියෙන්නෙ ?