කවුද ඩොකා. අර ප්‍රොෆෙසර්ද. මම කිව්ව. Nහයි බ්ලඩ්ප්රෙශර් වලට බෙහෙත් කරන ඩොකත් දවසට 5 කීවම, එච්චර ගණන් ගත්තෙ නෑ,
Kauda doc hondida eya , mata nm aduma wedi ekata honda docec danne nadda meka kada ganna krama naddaඔය කියන තරම් අවුලක් නැද්ද මන්දා බං, වැඩිපුරම පෙවුනෙ මිඩ්ල් ඊස්ට් සහ අනිත් රස්නෙ රටවල ඉද්දි, මාල්බොරො ෆ්ලේවර්කෝඩ් පැක් දෙක යනව සමහර දවසට, එකක් නම් යනවම තමයි. උදේට එලියට බහිනකොට චායි එකයි සැන්ඩ්විච් එකයි පැකට් එකයි ගත්තම ආයෙ හවස 6-7 වෙද්දි තව එකක් අරන්. පස්සෙ පුරුදු උනා කාටුන් දෙකක් තුනක් අරන් ගෙදර තියාගෙන 10ක් වගේ පැකට් එකක දාගෙන යන්න. ඒත් මගදි ගැනෙනවා. අනික මෙහෙ වගේ නෙමෙයි අනිත් උන්ට පැක් එක දික් කරනවා වැඩීනෙ කොහොමත්.
ලංකාවෙ ඉද්දි (දැන්) 5ක් තමයි උපරිම. ගෙදරම ඉන්නකොට කොහොමත් අඩුයි. මං පට්ට බයේ හිටියෙ ළමයෙක් හම්බ වෙන්න කියල දැනගත්තම අර ඇඩ් වල තියෙන මගුල් දැකලා. දෙයියනේ කියල අඩුපාඩුවක් නැතුව ආවා.
දැන් නම් ඇඩික්ට් නැද්ද මන්දා, ගෑණිගෙ ගෙදර ඉඳලා ආවා දවස් 3ක්, ඕන උනේම නෑ, වෙනද නම් විත්ඩ්‍රොවල් හරි එනවා.
හයි බ්ලඩ්ප්රෙශර් වලට බෙහෙත් කරන ඩොකත් දවසට 5 කීවම, එච්චර ගණන් ගත්තෙ නෑ, පුළුවන් නම් 2කට වගේ අඩු කරන්න සීන් එකක් කිව්වෙ, පිළිකා නම් ඇති.වොය දවසට එකක් බිව්වට නම් අවුලක් වෙන එකක් නෑ
ow ban . mama danna porak inawa dawsata 20 gane bonawa dan 68 danna kale idan baonawa kisi aulak na.Depend of the genes
කවුද ඩොකා. අර ප්‍රොෆෙසර්ද. මම කිව්ව. N

ඇදුම නම් දන්නෙ නෑ මචන්, මාත් ඕකෙන් මාර දුක් වින්දා පොඩි කාලෙ. අනික වන් ශොට් ලගෙන් බෙහෙත් අරන් සෑහෙන්න බෙහෙත් වලින් ඇබියුස් උනා කියල තේරෙන්නෙ දැන් තමයි. උඹේ වයස කීයද? පළාත? වැලිසර එකේ ඩොකෙක් ඉන්නව ප්‍රයිවට් කරන ඒකල. පොර ළමයින්ගෙ නම් හොඳටම හොඳ කරනවලු. වයිෆ් එක්ක ගියා කිරි දෙන නිසා ලොකු ට්‍රීට්මන්ට් කරන්න බෑ කියල පොඩි කෝස් එකක් දුන්නා ළමය කිරි නැවැත්තුම ඇවිල්ල හරි එක බෙහෙත් කෝස් එක කරල සෙම කේස්ක ඩාගන්න කියල.Kauda doc hondida eya , mata nm aduma wedi ekata honda docec danne nadda meka kada ganna krama nadda
පොර මට බැන්නා සිගරට් බොනවා කිව්වම. මම ඩන්හිල් එකෙනුත් බාගයක් වගේ උපරිම බොන්නේ දවසට කියලත්.
මං හිතන්නෙ එක්කො පොර කියල වැඩක් නෑ ලයින් එකේ ඉන්න ඇත්තෙ, කොහොමත් දැන් ඇවරේජ් 155/100 තියෙන්නෙ, හිටිය හැටියට වඩා සෑහෙන්න හොඳයි.
.
මගේ බැලුවෙ නෑනෙ ලංග්ස්. එහෙනම් ලොවෙත් මගේ කේස් එක ගොඩ දාන්න බැරිව ඇති, අන්තිම ටිකේ ඔන්න ඔහෙ බීපු දෙන් කියල ඇත්තෙ.පොර මට බැන්නා සිගරට් බොනවා කිව්වම. මම ඩන්හිල් එකෙනුත් බාගයක් වගේ උපරිම බොන්නේ දවසට කියලත්.
ලංග් එක්ස්ට්‍රේ එකකුත් අරං බැලුවා.
ගිය පාර ගියාමත් බැන්නා. මිනිහට පාඩමක් උගන්නන්න හිතං මම ආයේ ගියේ නෑ ක්ලිනික්.
, ඉතුරුබාගෙටමොකද කරන්නෙ?ඒක ගහන්න ඔෆිස් එකේ පියන්කාරයා බලාගෙන ඉන්නේමගේ බැලුවෙ නෑනෙ ලංග්ස්. එහෙනම් ලොවෙත් මගේ කේස් එක ගොඩ දාන්න බැරිව ඇති, අන්තිම ටිකේ ඔන්න ඔහෙ බීපු දෙන් කියල ඇත්තෙ.
අනිවා, ලොවෙත් පොර පාඩමක් ඉගෙන ගන්න ඇති![]()
, ඉතුරුබාගෙටමොකද කරන්නෙ?
ඉතින් හරිනෙ, 160ක් දීලා අරන් බාගයක් පියන්ට දෙනවා කියල තමයි ඩොකා බනින්න ඇත්තෙ. පොර මට බැන්නෙ එක්සයිස් කරන්න වෙලාවක් නෑ කියපු එකට. අඩුගානෙ වතුරක් හොයාගෙන පීනන්න කිව්ව. ඒකවත් කරනවා කියල මාසෙකට වැඩී. තාම බැරි උනාඒක ගහන්න ඔෆිස් එකේ පියන්කාරයා බලාගෙන ඉන්නේ
මොකක් හරි සීන් එකකින් බර අඩු වෙලා මේ ටිකේ.සීනී බැලුවදඉතින් හරිනෙ, 160ක් දීලා අරන් බාගයක් පියන්ට දෙනවා කියල තමයි ඩොකා බනින්න ඇත්තෙ. පොර මට බැන්නෙ එක්සයිස් කරන්න වෙලාවක් නෑ කියපු එකට. අඩුගානෙ වතුරක් හොයාගෙන පීනන්න කිව්ව. ඒකවත් කරනවා කියල මාසෙකට වැඩී. තාම බැරි උනාමොකක් හරි සීන් එකකින් බර අඩු වෙලා මේ ටිකේ.
ඔව්, කේස් එකක් නෑ, තව තයිරොක්සීන් මොකක් මගුලක් බැලුවා. ඒකත් අවුලක් නෑ කීවා, ළමය ඇවිදින්න ගත්ත හින්ද වෙන්නත් පුළුවන්, දැන් ඒකි එක්ක දුවනවා වැඩීසීනී බැලුවද
Math 2 years mom milk , ita passe කිරිපිටි thama danuth Abbehi wela , අනුරාධපුර, සීසර් කරපු එක ,mumps mekata balapanawada doc kauda , mn dan hemadama inhaler gannawa ara nil , දුඹුරු deka
මං හිතන්නෙ එක්කො පොර කියල වැඩක් නෑ ලයින් එකේ ඉන්න ඇත්තෙ, කොහොමත් දැන් ඇවරේජ් 155/100 තියෙන්නෙ, හිටිය හැටියට වඩා සෑහෙන්න හොඳයි.
ඇදුම නම් දන්නෙ නෑ මචන්, මාත් ඕකෙන් මාර දුක් වින්දා පොඩි කාලෙ. අනික වන් ශොට් ලගෙන් බෙහෙත් අරන් සෑහෙන්න බෙහෙත් වලින් ඇබියුස් උනා කියල තේරෙන්නෙ දැන් තමයි. උඹේ වයස කීයද? පළාත? වැලිසර එකේ ඩොකෙක් ඉන්නව ප්‍රයිවට් කරන ඒකල. පොර ළමයින්ගෙ නම් හොඳටම හොඳ කරනවලු. වයිෆ් එක්ක ගියා කිරි දෙන නිසා ලොකු ට්‍රීට්මන්ට් කරන්න බෑ කියල පොඩි කෝස් එකක් දුන්නා ළමය කිරි නැවැත්තුම ඇවිල්ල හරි එක බෙහෙත් කෝස් එක කරල සෙම කේස්ක ඩාගන්න කියල.
ඇදුමයි පොඩි කාලෙ කිරි පිටි දෙන එකයි අතර ලොකු සම්බන්දයක් තියෙනවා වගේ මචන්, වයිෆුයි මායි දෙන්නම කිරිපිටි බබ්බු. වයිෆ් මාස 8න් මව් කිරි නවත්තලා, මාත් අවුරුද්දෙන් නවත්තලා ඊට ස්සෙ පිටි කිරි තමයි. ඉතින් දෙන්නටම සෙම පීනස, ඇදුම පොඩිම කාලෙ ඉඳන් නොනවත්වා තියෙනවා. මගේ ළමයට තාම කිරිපිටි දීලා නෑ, මේ අවුරුදු එකහමාරට අපි දෙන්නම ලෙඩ උන වෙලාවලවත් ඒකිට කිසි දෙයක් බෝ උනේ නෑ, තාම හෙබිරිසාව හතිය එහෙම ඇවිල්ලම නෑ. අපි දෙන්නම මේ දැනුත් පූස් පූස් ගගා ඉන්නෙ පෙරේදා ඉඳන් බෙහෙතුත් ගත්තා.
අනුරාධපුර සීසර් කරපු ඒකMath 2 years mom milk , ita passe කිරිපිටි thama danuth Abbehi wela , අනුරාධපුර, සීසර් කරපු එක ,mumps mekata balapanawada doc kauda , mn dan hemadama inhaler gannawa ara nil , දුඹුරු deka

ආ චුට්ටක් කිරි පිටි අඩු කරල ට්‍රයි කරල බලන්න, රස්නෙ පලාතක්නෙ මට අමාරුම උනේ අවුරුද්දෙ වැඩි කාලයක් වහින තැනක පොඩි කාලෙ හිටපු නිසා. සීසර් නම් සම්බන්ධයක් නැතිව ඇති නේද? කම්මුල්ගාය නම් මට හැදිලා නෑ ඒත් ඇදුම තියේ නෙහ්, සමහර විට මොකක් හරි එකක් ඇති. ඉන්හේලර් එකක් අතේම තියෙන්න ඕන වගේද? පැනික් ඇටෑක් වගේ එනවද?Math 2 years mom milk , ita passe කිරිපිටි thama danuth Abbehi wela , අනුරාධපුර, සීසර් කරපු එක ,mumps mekata balapanawada doc kauda , mn dan hemadama inhaler gannawa ara nil , දුඹුරු deka
Mata දුවන්න බෑ, 75 m wage duwanakota hathiya enawa , bara weda amaru I, thyroid case ek tiye , පිත wedi , mn kana ඒවා agata අල්ලන්නේ ne , grow wenne ne , badagini gathiya wediආ චුට්ටක් කිරි පිටි අඩු කරල ට්‍රයි කරල බලන්න, රස්නෙ පලාතක්නෙ මට අමාරුම උනේ අවුරුද්දෙ වැඩි කාලයක් වහින තැනක පොඩි කාලෙ හිටපු නිසා. සීසර් නම් සම්බන්ධයක් නැතිව ඇති නේද? කම්මුල්ගාය නම් මට හැදිලා නෑ ඒත් ඇදුම තියේ නෙහ්, සමහර විට මොකක් හරි එකක් ඇති. ඉන්හේලර් එකක් අතේම තියෙන්න ඕන වගේද? පැනික් ඇටෑක් වගේ එනවද?
Inna dihawa , aduma ta හේතු , ඇදුම ta honda docs la kauda kiyalaඅනුරාධපුර සීසර් කරපු ඒක
මම් මිල්ක්
කිරි පිටි
mumps mekata balapanawada
ඩොක් කවුද
ඉන්හේලර් ගන්නවා
දුඹුරු දෙක
මොනවාද මේ කියලා තියෙන්නේ?