සිගරට්

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,568
    14,443
    113
    හයි බ්ලඩ්ප්‍රෙශර් වලට බෙහෙත් කරන ඩොකත් දවසට 5 කීවම, එච්චර ගණන් ගත්තෙ නෑ,
    කවුද ඩොකා. අර ප්‍රොෆෙසර්ද. මම කිව්ව. N
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,245
    1
    2,925
    113
    ඔය කියන තරම් අවුලක් නැද්ද මන්දා බං, වැඩිපුරම පෙවුනෙ මිඩ්ල් ඊස්ට් සහ අනිත් රස්නෙ රටවල ඉද්දි, මාල්බොරො ෆ්ලේවර්කෝඩ් පැක් දෙක යනව සමහර දවසට, එකක් නම් යනවම තමයි. උදේට එලියට බහිනකොට චායි එකයි සැන්ඩ්විච් එකයි පැකට් එකයි ගත්තම ආයෙ හවස 6-7 වෙද්දි තව එකක් අරන්. පස්සෙ පුරුදු උනා කාටුන් දෙකක් තුනක් අරන් ගෙදර තියාගෙන 10ක් වගේ පැකට් එකක දාගෙන යන්න. ඒත් මගදි ගැනෙනවා. අනික මෙහෙ වගේ නෙමෙයි අනිත් උන්ට පැක් එක දික් කරනවා වැඩීනෙ කොහොමත්.
    ලංකාවෙ ඉද්දි (දැන්) 5ක් තමයි උපරිම. ගෙදරම ඉන්නකොට කොහොමත් අඩුයි. මං පට්ට බයේ හිටියෙ ළමයෙක් හම්බ වෙන්න කියල දැනගත්තම අර ඇඩ් වල තියෙන මගුල් දැකලා. දෙයියනේ කියල අඩුපාඩුවක් නැතුව ආවා.

    දැන් නම් ඇඩික්ට් නැද්ද මන්දා, ගෑණිගෙ ගෙදර ඉඳලා ආවා දවස් 3ක්, ඕන උනේම නෑ, වෙනද නම් විත්ඩ්‍රොවල් හරි එනවා.
    හයි බ්ලඩ්ප්‍රෙශර් වලට බෙහෙත් කරන ඩොකත් දවසට 5 කීවම, එච්චර ගණන් ගත්තෙ නෑ, පුළුවන් නම් 2කට වගේ අඩු කරන්න සීන් එකක් කිව්වෙ, පිළිකා නම් ඇති.වොය දවසට එකක් බිව්වට නම් අවුලක් වෙන එකක් නෑ
    Kauda doc hondida eya , mata nm aduma wedi ekata honda docec danne nadda meka kada ganna krama nadda
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,670
    2,734
    113
    අවුරුදු 16 ඉඳන් බොන්නෙ. දවසට 5, 6 ගහ්නව බොනකොට ඊට වැඩී. තාම හෙනයක් නෑ
     
    • Like
    Reactions: gihand4r

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,846
    12,826
    113
    කවුද ඩොකා. අර ප්‍රොෆෙසර්ද. මම කිව්ව. N

    :yes:

    මං හිතන්නෙ එක්කො පොර කියල වැඩක් නෑ ලයින් එකේ ඉන්න ඇත්තෙ, කොහොමත් දැන් ඇවරේජ් 155/100 තියෙන්නෙ, හිටිය හැටියට වඩා සෑහෙන්න හොඳයි.

    Kauda doc hondida eya , mata nm aduma wedi ekata honda docec danne nadda meka kada ganna krama nadda
    ඇදුම නම් දන්නෙ නෑ මචන්, මාත් ඕකෙන් මාර දුක් වින්දා පොඩි කාලෙ. අනික වන් ශොට් ලගෙන් බෙහෙත් අරන් සෑහෙන්න බෙහෙත් වලින් ඇබියුස් උනා කියල තේරෙන්නෙ දැන් තමයි. උඹේ වයස කීයද? පළාත? වැලිසර එකේ ඩොකෙක් ඉන්නව ප්‍රයිවට් කරන ඒකල. පොර ළමයින්ගෙ නම් හොඳටම හොඳ කරනවලු. වයිෆ් එක්ක ගියා කිරි දෙන නිසා ලොකු ට්‍රීට්මන්ට් කරන්න බෑ කියල පොඩි කෝස් එකක් දුන්නා ළමය කිරි නැවැත්තුම ඇවිල්ල හරි එක බෙහෙත් කෝස් එක කරල සෙම කේස්ක ඩාගන්න කියල.

    ඇදුමයි පොඩි කාලෙ කිරි පිටි දෙන එකයි අතර ලොකු සම්බන්දයක් තියෙනවා වගේ මචන්, වයිෆුයි මායි දෙන්නම කිරිපිටි බබ්බු. වයිෆ් මාස 8න් මව් කිරි නවත්තලා, මාත් අවුරුද්දෙන් නවත්තලා ඊට ස්සෙ පිටි කිරි තමයි. ඉතින් දෙන්නටම සෙම පීනස, ඇදුම පොඩිම කාලෙ ඉඳන් නොනවත්වා තියෙනවා. මගේ ළමයට තාම කිරිපිටි දීලා නෑ, මේ අවුරුදු එකහමාරට අපි දෙන්නම ලෙඩ උන වෙලාවලවත් ඒකිට කිසි දෙයක් බෝ උනේ නෑ, තාම හෙබිරිසාව හතිය එහෙම ඇවිල්ලම නෑ. අපි දෙන්නම මේ දැනුත් පූස් පූස් ගගා ඉන්නෙ පෙරේදා ඉඳන් බෙහෙතුත් ගත්තා.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,443
    113
    :yes:

    මං හිතන්නෙ එක්කො පොර කියල වැඩක් නෑ ලයින් එකේ ඉන්න ඇත්තෙ, කොහොමත් දැන් ඇවරේජ් 155/100 තියෙන්නෙ, හිටිය හැටියට වඩා සෑහෙන්න හොඳයි.

    .
    පොර මට බැන්නා සිගරට් බොනවා කිව්වම. මම ඩන්හිල් එකෙනුත් බාගයක් වගේ උපරිම බොන්නේ දවසට කියලත්.

    ලංග් එක්ස්ට්‍රේ එකකුත් අරං බැලුවා.
    ගිය පාර ගියාමත් බැන්නා. මිනිහට පාඩමක් උගන්නන්න හිතං මම ආයේ ගියේ නෑ ක්ලිනික්.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,846
    12,826
    113
    පොර මට බැන්නා සිගරට් බොනවා කිව්වම. මම ඩන්හිල් එකෙනුත් බාගයක් වගේ උපරිම බොන්නේ දවසට කියලත්.

    ලංග් එක්ස්ට්‍රේ එකකුත් අරං බැලුවා.
    ගිය පාර ගියාමත් බැන්නා. මිනිහට පාඩමක් උගන්නන්න හිතං මම ආයේ ගියේ නෑ ක්ලිනික්.
    මගේ බැලුවෙ නෑනෙ ලංග්ස්. එහෙනම් ලොවෙත් මගේ කේස් එක ගොඩ දාන්න බැරිව ඇති, අන්තිම ටිකේ ඔන්න ඔහෙ බීපු දෙන් කියල ඇත්තෙ.

    අනිවා, ලොවෙත් පොර පාඩමක් ඉගෙන ගන්න ඇති :D :D, ඉතුරුබාගෙටමොකද කරන්නෙ?
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,443
    113
    මගේ බැලුවෙ නෑනෙ ලංග්ස්. එහෙනම් ලොවෙත් මගේ කේස් එක ගොඩ දාන්න බැරිව ඇති, අන්තිම ටිකේ ඔන්න ඔහෙ බීපු දෙන් කියල ඇත්තෙ.

    අනිවා, ලොවෙත් පොර පාඩමක් ඉගෙන ගන්න ඇති :D :D, ඉතුරුබාගෙටමොකද කරන්නෙ?
    ඒක ගහන්න ඔෆිස් එකේ පියන්කාරයා බලාගෙන ඉන්නේ
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,846
    12,826
    113
    ඒක ගහන්න ඔෆිස් එකේ පියන්කාරයා බලාගෙන ඉන්නේ
    ඉතින් හරිනෙ, 160ක් දීලා අරන් බාගයක් පියන්ට දෙනවා කියල තමයි ඩොකා බනින්න ඇත්තෙ. පොර මට බැන්නෙ එක්සයිස් කරන්න වෙලාවක් නෑ කියපු එකට. අඩුගානෙ වතුරක් හොයාගෙන පීනන්න කිව්ව. ඒකවත් කරනවා කියල මාසෙකට වැඩී. තාම බැරි උනා :( මොකක් හරි සීන් එකකින් බර අඩු වෙලා මේ ටිකේ.
     
    • Sad
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,443
    113
    ඉතින් හරිනෙ, 160ක් දීලා අරන් බාගයක් පියන්ට දෙනවා කියල තමයි ඩොකා බනින්න ඇත්තෙ. පොර මට බැන්නෙ එක්සයිස් කරන්න වෙලාවක් නෑ කියපු එකට. අඩුගානෙ වතුරක් හොයාගෙන පීනන්න කිව්ව. ඒකවත් කරනවා කියල මාසෙකට වැඩී. තාම බැරි උනා :( මොකක් හරි සීන් එකකින් බර අඩු වෙලා මේ ටිකේ.
    සීනී බැලුවද
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,846
    12,826
    113
    සීනී බැලුවද
    ඔව්, කේස් එකක් නෑ, තව තයිරොක්සීන් මොකක් මගුලක් බැලුවා. ඒකත් අවුලක් නෑ කීවා, ළමය ඇවිදින්න ගත්ත හින්ද වෙන්නත් පුළුවන්, දැන් ඒකි එක්ක දුවනවා වැඩී
     
    • Like
    Reactions: Janatha Jhon

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,843
    13,060
    113
    ඉස්සර දවසට 6ක් 7ක් බිව්වා. පස්සේ 4ට අඩු කරා. දැන් 2යි. එන සතියේ ඉදන් 1ට අඩු කරලා ඊලග අවුරුද්දේ ඉදන් නවත්තනවා. ගෑනිත් බොන නිසා කලින් පෙවුනා. දැන් ගෑනි නවත්තලා මට නවත්තගන්න අමාරුවෙන් හිටියේ.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,846
    12,826
    113
    අනික බොනකොට කොලිටි මගුලක් බීපල්ලා. අඩුම තරමෙ ඩන්හිල් එකක්. පුළුවන් නම් මැන්චෙස්ටර් නැතුව මාර්ල්බොරෝ, එසේ, ඩන්හිල්, ප්ලැටිනම් ,L&M වගේ එකක් හොයාගෙන බීපල්ලා. ලඟ ලඟ ජාති මාරු කරන්න එපා. එකක් තියාගන්න ඒක සිගරට් බොන මිනිහෙක් ගෙ සිග්නෙචර් එක වගේ. ගෝල්ඩ් ලීෆ් එක අර 100යෙ සිගරට් එක, මැන්චෙස්ටර් එහෙම නම් නොබොන තරමට හොඳයි
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,245
    1
    2,925
    113
    :yes:

    මං හිතන්නෙ එක්කො පොර කියල වැඩක් නෑ ලයින් එකේ ඉන්න ඇත්තෙ, කොහොමත් දැන් ඇවරේජ් 155/100 තියෙන්නෙ, හිටිය හැටියට වඩා සෑහෙන්න හොඳයි.

    ඇදුම නම් දන්නෙ නෑ මචන්, මාත් ඕකෙන් මාර දුක් වින්දා පොඩි කාලෙ. අනික වන් ශොට් ලගෙන් බෙහෙත් අරන් සෑහෙන්න බෙහෙත් වලින් ඇබියුස් උනා කියල තේරෙන්නෙ දැන් තමයි. උඹේ වයස කීයද? පළාත? වැලිසර එකේ ඩොකෙක් ඉන්නව ප්‍රයිවට් කරන ඒකල. පොර ළමයින්ගෙ නම් හොඳටම හොඳ කරනවලු. වයිෆ් එක්ක ගියා කිරි දෙන නිසා ලොකු ට්‍රීට්මන්ට් කරන්න බෑ කියල පොඩි කෝස් එකක් දුන්නා ළමය කිරි නැවැත්තුම ඇවිල්ල හරි එක බෙහෙත් කෝස් එක කරල සෙම කේස්ක ඩාගන්න කියල.

    ඇදුමයි පොඩි කාලෙ කිරි පිටි දෙන එකයි අතර ලොකු සම්බන්දයක් තියෙනවා වගේ මචන්, වයිෆුයි මායි දෙන්නම කිරිපිටි බබ්බු. වයිෆ් මාස 8න් මව් කිරි නවත්තලා, මාත් අවුරුද්දෙන් නවත්තලා ඊට ස්සෙ පිටි කිරි තමයි. ඉතින් දෙන්නටම සෙම පීනස, ඇදුම පොඩිම කාලෙ ඉඳන් නොනවත්වා තියෙනවා. මගේ ළමයට තාම කිරිපිටි දීලා නෑ, මේ අවුරුදු එකහමාරට අපි දෙන්නම ලෙඩ උන වෙලාවලවත් ඒකිට කිසි දෙයක් බෝ උනේ නෑ, තාම හෙබිරිසාව හතිය එහෙම ඇවිල්ලම නෑ. අපි දෙන්නම මේ දැනුත් පූස් පූස් ගගා ඉන්නෙ පෙරේදා ඉඳන් බෙහෙතුත් ගත්තා.
    Math 2 years mom milk , ita passe කිරිපිටි thama danuth Abbehi wela , අනුරාධපුර, සීසර් කරපු එක ,mumps mekata balapanawada doc kauda , mn dan hemadama inhaler gannawa ara nil , දුඹුරු deka
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,443
    113
    Math 2 years mom milk , ita passe කිරිපිටි thama danuth Abbehi wela , අනුරාධපුර, සීසර් කරපු එක ,mumps mekata balapanawada doc kauda , mn dan hemadama inhaler gannawa ara nil , දුඹුරු deka
    අනුරාධපුර සීසර් කරපු ඒක
    මම් මිල්ක්
    කිරි පිටි
    mumps mekata balapanawada
    ඩොක් කවුද
    ඉන්හේලර් ගන්නවා
    දුඹුරු දෙක

    :confused:

    මොනවාද මේ කියලා තියෙන්නේ?
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,846
    12,826
    113
    Math 2 years mom milk , ita passe කිරිපිටි thama danuth Abbehi wela , අනුරාධපුර, සීසර් කරපු එක ,mumps mekata balapanawada doc kauda , mn dan hemadama inhaler gannawa ara nil , දුඹුරු deka
    ආ චුට්ටක් කිරි පිටි අඩු කරල ට්‍රයි කරල බලන්න, රස්නෙ පලාතක්නෙ මට අමාරුම උනේ අවුරුද්දෙ වැඩි කාලයක් වහින තැනක පොඩි කාලෙ හිටපු නිසා. සීසර් නම් සම්බන්ධයක් නැතිව ඇති නේද? කම්මුල්ගාය නම් මට හැදිලා නෑ ඒත් ඇදුම තියේ නෙහ්, සමහර විට මොකක් හරි එකක් ඇති. ඉන්හේලර් එකක් අතේම තියෙන්න ඕන වගේද? පැනික් ඇටෑක් වගේ එනවද?
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,245
    1
    2,925
    113
    ආ චුට්ටක් කිරි පිටි අඩු කරල ට්‍රයි කරල බලන්න, රස්නෙ පලාතක්නෙ මට අමාරුම උනේ අවුරුද්දෙ වැඩි කාලයක් වහින තැනක පොඩි කාලෙ හිටපු නිසා. සීසර් නම් සම්බන්ධයක් නැතිව ඇති නේද? කම්මුල්ගාය නම් මට හැදිලා නෑ ඒත් ඇදුම තියේ නෙහ්, සමහර විට මොකක් හරි එකක් ඇති. ඉන්හේලර් එකක් අතේම තියෙන්න ඕන වගේද? පැනික් ඇටෑක් වගේ එනවද?
    Mata දුවන්න බෑ, 75 m wage duwanakota hathiya enawa , bara weda amaru I, thyroid case ek tiye , පිත wedi , mn kana ඒවා agata අල්ලන්නේ ne , grow wenne ne , badagini gathiya wedi

    අනුරාධපුර සීසර් කරපු ඒක
    මම් මිල්ක්
    කිරි පිටි
    mumps mekata balapanawada
    ඩොක් කවුද
    ඉන්හේලර් ගන්නවා
    දුඹුරු දෙක

    :confused:

    මොනවාද මේ කියලා තියෙන්නේ?
    Inna dihawa , aduma ta හේතු , ඇදුම ta honda docs la kauda kiyala
    ------ Post added on Nov 20, 2024 at 8:13 PM