සිගරට්

Rontmir

Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    අනික බොනකොට කොලිටි මගුලක් බීපල්ලා. අඩුම තරමෙ ඩන්හිල් එකක්. පුළුවන් නම් මැන්චෙස්ටර් නැතුව මාර්ල්බොරෝ, එසේ, ඩන්හිල්, ප්ලැටිනම් ,L&M වගේ එකක් හොයාගෙන බීපල්ලා. ලඟ ලඟ ජාති මාරු කරන්න එපා. එකක් තියාගන්න ඒක සිගරට් බොන මිනිහෙක් ගෙ සිග්නෙචර් එක වගේ. ගෝල්ඩ් ලීෆ් එක අර 100යෙ සිගරට් එක, මැන්චෙස්ටර් එහෙම නම් නොබොන තරමට හොඳයි
    Manchester mokadda aula? British neh
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    දවසට පැකට් එකක් අඩු වශයෙන් බොනවා,,,හැබැයි ෆිල්ටර් එකෙක් ගහලා,,,නමුත් හොද දෙයක් නෙමෙයි බන්,,,කාලකන්නි පුරුද්දක්,,,,
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,846
    12,825
    113
    Manchester mokadda aula? British neh
    මෙච්චර සිගරට් ජාති තියෙද්දි කළු කඩ කාරයො ගාව ඕකම විතරක් වැඩිපුර තියෙන්නෙ ඇයි කියල හිතිල නෑද? අඩුගානෙ වින්ස්ටන් වත් නෑනෙ, ලංකාවෙ තියෙන්නෙ ඉන්දියන් මැන්චෙස්ටර් එක පට්ටම චාටර් රස නම්, කොලිටි එකත් ඒ වගේම ඇති. මට නම් කෙලින්ම ආවෙ ඇත්ත මැන්චෙස්ටර් රහට වටා ගෝල්ඩ් ෆ්ලේක් කියන ඉන්දියන් එකේ රස. ඉන්දියාවෙ ඉන්න කාලෙත් උන්ගෙ පාන් ශොප් වලින් මාර්ල්බොරෝ එහෙම ගන්න තියෙනවා මැන්චෙස්ටර් සෙට් වෙලා නෑ වැඩිය.
     
    • Like
    Reactions: icewiz and Rontmir

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,846
    12,825
    113
    විහිලු නෙමෙයි ජින්ජී
    විහිලු නෙමෙයි ජින්ගී
    විහිලු නෙමෙයි ගින්ගී
    විහිලු නෙමෙයි ජිගී
    කොල්ලො සිගරට් බිව්වාම උබේ කුඩු විකිනෙන්නෑද හරක්කටා?
     
    • Haha
    Reactions: Harakkata
    කොල්ලො සිගරට් බිව්වාම උබේ කුඩු විකිනෙන්නෑද හරක්කටා?

    ඇබ්බැහිවුන උං මට අදාල නැත..
    අනික මේ වගේ ප්‍රශ්න මගේ රෑනක් එකට අදාල නැත..
    මට අදාල මට උඩින් ඉන්න මැති ඇමතිලා පොලිස් ලොක්කෝ ජනාධිපති පමණි. 🤣
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    මගේ ලොකු පුතා ඉපදෙන්න කලින් මම සිගරට් බිව්වා දවසට සාමාන්යෙන් 5ක් වගේ, එකත් අවස්තාව අනුව වෙනස් වෙනවා.

    සමහර වෙලාවට පැකට් එක දෙක ඉවරකරපු වෙලාවල් එහෙම තිබ්බා, ගෝල්ඩ් ලිෆ් නෙමේ, වැඩිපුරම ඩන්හිල්

    ඔෆිස් ඇරිලා යන්න පරක්කු උනාම රැ 10 න් පස්සේ කැළණි කැම්පස් එක ලගින් බැහැලා , කන්ද නගිනකොට එකයි , බහිනකොට එකයි, ආයිත් ගෙදර ලගට යනකන් 2යි, ඔක්කොම 4ක් ඉවරයි .

    මම කියන්නේ මේ 2016 ට කලින්, පටන් ගත්තේ 2002 ඉදන් .

    හැබැයි ඒක නවත්තලා පලවෙනි දවස් කිහිපය ගෙවන එක තමා ජයග්‍රහණය. හිතෙන වෙලාවට චුයින්ගම් එකක් හපන්න පුරුදු උනා. එකේ සික් එක නැති උනාම එකත් නැවැත්තුවා.

    පට්ටම සහනයක් තියෙන්නේ දැන් නම්, සමහර වෙලාවට දැන් සිගරට් දුම සහ සුවද ට ඇලජික් වගේ වෙන වෙලාවල් එනවා. එත් දැන් සම්පුර්ණ එකෙන් නිදහස්. දැනුත් මේක දැක්ක වෙලාවේ එකක් බොන්න හිතුනා, එත් එතනින් එහාට ඒක උවමනාවක් නැහැ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,791
    2
    54,447
    113
    Haven't had cigarettes or alcohol since birth 8-)

    Sport Flex GIF by UFC
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,443
    113
    තෝර බීඩි බොන සොලෝ කාරයා මොකද මේකේ පේන්න නැත්තේ
     

    Grand_Canyons

    Well-known member
  • Jul 18, 2022
    325
    408
    63
    සිගරට් එක ගානේ දවසට මාස කීපයක් බිව්වොත් අවුල් ද?
    හොඳ නම් නෑ ඉතින් ස්ට්‍රෙස් එකට ඒත් බොනවා නේ නවත්තන්න පුළුවන් නම් වටිනවා ඕව බොන්න බොන්න තමනගේ වයසට වඩා වයස පේන්න ගන්නවා මහා මෝඩ වැඩ ක් ඉතින් addiction එක කඩාගන්න උපරිම try එක දෙන්න ඕනේ
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,792
    30,893
    113
    මේ පැත්තෙ ගරාජ් එකක බුවෙක් ඉන්නවා පට්ටම වැඩ්ඩෙක්. දවසට සිගා 20 පැක් එකක්ම ගහනවලු. බලන බලන වෙලේ වාහන අස්සෙ රිංගගෙනත් සිගරට් කොටේ කටේ. දැන් ඌට 55ක් වගේ ඇති. අවුරුදු 30 විතර ඉදලලු ඔහොම සිගා ගහන්නෙ. හැමදාම හවසට වැඩ ඉවර වෙලා ගල් කාලකුත් ගහනවාමලු. තාම නම් යකා වගේ වැඩ. උන් ඇග මහන්සි කරලා වැඩ කරන නිසා ශේප් ද දන්නෑ. ලොවෙත් අපි එහෙම දවසට සිගා 3,4ක් එකදිගට මාස හයක් ගැහුවත් ශුවර් එකට හාට් ඇටෑක් එකක් පැකට් වෙනවා
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,617
    2,232
    113
    කුවෙට් ඉන්නේ බන්.
    ඔහොම්ම යුරොප් රටකට පැන ගන්නද ඉන්නෙ, නැත්තන් ආයෙ ලංකාවට එනවද? ජොබ් එක මොකද්ද කරන? මැද පෙරදිග රටවල් එක්ක බැලුවම, ඔය රට කොහොමද? ගෙදර උනුත් ඔය රටේද ඉන්නෙ?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,077
    1
    100,753
    113
    34
    Kalutara
    සිගරට් ගහන්න නම් ඇඩික්ට් වෙලා නෑ, බත් කෑවට පස්සේ පැනිරස කන්න ඇඩික්ට් වෙලා. රිට්ස්බරි 160 චොකලට් එක තමා කන්නෙම.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,791
    2
    54,447
    113
    සිගරට් ගහන්න නම් ඇඩික්ට් වෙලා නෑ, බත් කෑවට පස්සේ පැනිරස කන්න ඇඩික්ට් වෙලා. රිට්ස්බරි 160 චොකලට් එක තමා කන්නෙම.

    Been addicted to coke zero for a long time before I broke the habit with coffee