මම ඒත් බැලුවා ඩඩ්ලියට නිදානයක්වත් පහළ වෙලා 115ට හාල් දෙන්න යනවාද කියල.
බයියෝ තමයි ඔය කතා කරන්නේටිකක් විවෙකයක් ගනිල්ල බය්යනි, අවුරුදු 5ක් අඩුම ඉන්නවනෙ මොන කිව්වත්,

මහින්දානන්ද ගෙනාව . .ඔය ඇමැතිලා දෙන්නම ගෙන්නවා කිව්වට ගෙනාවේ නැහැ, යහපාලනය කාලේ විතරයි හැරිසන් හාල් රටින් ගෙන්නුවේ. බලමු මේ පාර කියනවා වගේම ගෙන්නයිද කියලා![]()
මහින්දානන්ද ගෙනාව . .
අනුර වගේම ඌ ත් කිව්වා "හාල් ඇටයක් ගේන්නේ නෑ කියලා . අමතිකමෙනුත් යනවා කියලා " හැබයි ගෙනාව .
එහෙම කිව්වා එකාට එදා විජිත හෙරත් මෙහෙම කිව්වේ . ..
2019 di bayyo kiwwet ohomaඅවුරුදු 5ක් අඩුම ඉන්නවනෙ
මහින්දානන්ද ගෙනාව . .
අනුර වගේම ඌ ත් කිව්වා "හාල් ඇටයක් ගේන්නේ නෑ කියලා . අමතිකමෙනුත් යනවා කියලා " හැබයි ගෙනාව .
එහෙම කිව්වා එකාට එදා විජිත හෙරත් මෙහෙම කිව්වේ . ..
බයියෝ තමයි ඔය කතා කරන්නේ
බයියෝ ටික පැත්ත මාරු කරා විතරයි බන් .
ඉස්සරත් බයෝයෝ ඔය නිව්ස් වලටම හුරේ දාල තියනව
මහින්දානන්ද ගෙනාව . .
අනුර වගේම ඌ ත් කිව්වා "හාල් ඇටයක් ගේන්නේ නෑ කියලා . අමතිකමෙනුත් යනවා කියලා " හැබයි ගෙනාව .
එහෙම කිව්වා එකාට එදා විජිත හෙරත් මෙහෙම කිව්වේ . ..
මෝල් හිමියන් වෙනුවෙන් කථා කරනවා කියන්නේ ශල්ලි තමා සහෝදරයාඑතන මෝල් හිමියෝ වෙනුවෙන් කතා කරනවා..අද උන්ට බනිනවා..මාර වැඩේ උන්ට වුනේ..
මට කිසි ආණ්ඩුවක් ගෙන්නන්න ඕන කමක් නෑ බන් උබලට වගේ .උබටනම් election shock eka recovery කරගන්න දවස් දෙක තුනක් හියා නෙද, එකට ඔසාම, රැ හොදට නිදගෙන උදෙ ඉදන් වැඩ පටන් ගත්ත,
උබල නාකි වෙනකන් වෙන ආන්ඩුවක් අයෙ එන්නෙ නැ බන් , තෙරුම් ගනිල්ල, හමුලගෙ කාලෙ ඉවරයි

ඩොලර් නැත්නම් මෝඩ ජෙප්පෝ ටික හරි Export කරලා හාල් ගන්න ඕනේ රටත් ගොඩ අපිත් ගොඩහාල් ගේන්න ඩොලර් තියෙනවද ?
ඇයි දැන් අර ඩොලර් එවන්න එපා කියලා නවත්තපු අයට සිග්නල් එකක් දීලා නැද්ද ආයේ එවන්න කියලා? වැඩිපුර 500ක් එවන්න බැරුව ඇති මයේ හිතේහාල් ගේන්න ඩොලර් තියෙනවද ?
අම්මෙ මරු ස්වදිනව හිතෙන එකෙක්, කාටද චන්දෙ දැම්මෙ? රනිල් ගෙ කාලෙ උට හරි උගෙ ආන්ඩුවට හරි බැනල දාපු එක පොස්ට් එකක් පෙන්නහන්? ලොවෙත් නැති වෙන්න පැරදිලා රෙවිල ඉද්දි ස්ව්‍රදින රෙද්දෙ අස්සෙ හැන්ගෙන්න එපා යකො කොන්දක් නැද්ද, osama හොදයි උබට වඩා,මට කිසි ආණ්ඩුවක් ගෙන්නන්න ඕන කමක් නෑ බන් උබලට වගේ .
කොහෙවත් ඉන්න දේසපාලුවෝ ටිකක් කරේ තියන් යන්න මට ඕන කමක් නෑ .
මම මේ දැම්මේ බයියෝ වෙනස් වෙලා නෑ කියලා පෙන්නන්න .
උන් එදත් රටින් හාල් ගෙන්නලා මාෆියාව පාලනය කරන එකට හුරේ දැම්ම . ඒ කාලේ එකට බැනපු එකා ජනාදිපති කරල ඌ ත් ඒක ම කිව්වම ආයිත් හුරේ දානව !!
මම ඔය ගොඩවල් දෙකේම ඉදල නෑ . උබ දෙකේම ඉදල ඇති
මම ඕන තරම් කියල තියනව රනිල රාජපක්ෂලාව බේරන්න වැඩ කරන්නේ කියලා . ඌ රාජපක්ෂලා ට බැනල වෙනම ඉල්ලුවෙත් බොරුවට මිනිස්සු අන්දන්න කියලා කියලා තියනව .අම්මෙ මරු ස්වදිනව හිතෙන එකෙක්, කාටද චන්දෙ දැම්මෙ? රනිල් ගෙ කාලෙ උට හරි උගෙ ආන්ඩුවට හරි බැනල දාපු එක පොස්ට් එකක් පෙන්නහන්? ලොවෙත් නැති වෙන්න පැරදිලා රෙවිල ඉද්දි ස්ව්‍රදින රෙද්දෙ අස්සෙ හැන්ගෙන්න එපා යකො කොන්දක් නැද්ද, osama හොදයි උබට වඩා,
උබ එකාලෙ කුනුහරපත් කිව්වද, දියන් බලන්න පොස්ට් එකෙ ලින්ක් එකමම ඕන තරම් කියල තියනව රනිල රාජපක්ෂලාව බේරන්න වැඩ කරන්නේ කියලා . ඌ රාජපක්ෂලා ට බැනල වෙනම ඉල්ලුවෙත් බොරුවට මිනිස්සු අන්දන්න කියලා කියලා තියනව .
![]()