මෙහෙම ත්‍රෙඩ් වැටෙන එකත් සුපිරි අවුරැදු 2න් 3න් බම්ප් වෙද්දි එන ආතල් එක 


ඉතින් ඒකමනේ ඕනාත්.මෙහෙම ත්‍රෙඩ් වැටෙන එකත් සුපිරි අවුරැදු 2න් 3න් බම්ප් වෙද්දි එන ආතල් එක![]()
තිස්තුන් පැයේ එක එක විදිහට
එක එක විදිහට
අඬන්නවට
කියන්නේ අනිත් අයව චුන් කරනවා කියලා නෙවෙයි,
ඩිප කියලා!
කියන්න දෙයක් නැතුව, නමක් ගමක් තනතුරක ඉස්පිල්ලක් පාපිල්ලක් අල්ලගන්න වෙනවා කියන්නේ,
චෝදනා නෙවෙයි,
ඩිප කියලා!
අපි හෙන සතුටින් බොලාව බයිට් කරන්නේ ඇද්ද තොපිට හු හු කියනවාට
කියන්නේ
චුන් කරනවා නෙවෙයි,
පීඩනේ දරාගන්න බැරුව හිතහදාගන්න අඬනවා කියලා.
පැයට එක ගානේ නුල් දදා හැම නුලක් හැමිනෙන්න වෙන මනසට නිදහසක් නැතුව ලියන්න වෙනවා කියන්නේ
ඩිප කියලා.
දත්ත හුගක් දදා අඬන්න වෙන තරම් හිතේ පීඩනේ කැකැරෙන, මොලේ මෙලා ඩොපා සෙරා ඔක්කොම ගැට වැටිලා පැටලිලා කියන්නෙ
ඩිසෝඩරේටම ගිහින් කියලා
ඉතින් අපි ආසයි ඒවා බලන්න.
අපිට තව ඔයාලා ඒවා පෙන්වන්න.
ඔය මදි.
ඔහොම ඔයාලා තව අඬනවා බලන්නම එලකිරියට එන්න තව තවත් ආසයි. අඩලා අඩලා ඩිහයිඩ්‍රෙට් වෙලා මැරියල්ලා.
මොකද උබලා අඩද්දි අපිට පුකෙනුත් හිනා සිලින්ඩර් කාරයිනේ
Cry more
![]()
අහ අහඒ පිනම ඇති අනුරට ඊලග පහ අදින්න
Ahahahahaමෙහෙම ත්‍රෙඩ් වැටෙන එකත් සුපිරි අවුරැදු 2න් 3න් බම්ප් වෙද්දි එන ආතල් එක![]()
රෙද්දෙ රෙවුනත් බෙට්ටෙ කැටයම්අඩෝ මූ මේ ත්‍රෙඩ් එක දාල තියෙන්නේ parliament seats 159k හම්බ වෙච්ච එකටද? මුට මාර චූන් එකක් ගිහිල්ල තියෙන්නේ නේ
හොද හොද චූන් තව ඉස්සරහට එන්නෙ ඩොකෝ.. නෑවිත් එහෙම ඉන්න එපා හරිද... මං mention කරන්නම්කො ගානට වෙලාවට![]()