සිගරට්

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,570
    3,987
    113
    Lanka
    eheam awul wene na. eth itin eka ekage health eka anuwa tama. mama dawasata aduma 7-8 gaane bonawa dan awurudu 15 kata wada idan. kohomath normally dawasata 10 wage avrge bonawa. mea inne yasa agey ta. bonna set wena dawas wala nam itin packet ekata wada pewenawa.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,443
    113
    eheam awul wene na. eth itin eka ekage health eka anuwa tama. mama dawasata aduma 7-8 gaane bonawa dan awurudu 15 kata wada idan. kohomath normally dawasata 10 wage avrge bonawa. mea inne yasa agey ta. bonna set wena dawas wala nam itin packet ekata wada pewenawa.
    ඔය ජරාවල් බොන්නේ නැතුව ඒ සල්ලි එකතු කරලා ගමේ පන්සලට පීකර් සෙට් එකක් අරං දෙන්ඩ ගිහාන් අයියා
     
    • Haha
    Reactions: gihand4r

    lilman

    Well-known member
  • May 10, 2009
    40,792
    54,208
    113
    Colombo
    ඔව් බන් ත්රෙන්නේ නැ නිකන්ම පෙවෙනවා. මාර සින් එක.

    ඔව් බන් දැන් අඩු කරන්න ඕන. දැනට අවරුදු ගානක ඉඳන් බොන්නේ.
    ------ Post added on Nov 20, 2024 at 3:57 PM

    දැන් කාබන් බැඳිල එම්බාම් කරල වගේ ඇති පෙනහලු දෙක..
     
    • Haha
    Reactions: Kalegana

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,053
    19,561
    113
    Miami
    මාත් කාලයක් සිගරට් බිව්වා සෑහෙන්න. හැබැයි නතර කලා එක පාරම. ඇති කියල හිතල නතර කලා. බුලත්විට කනව. ඒක නම් අරකට වඩා අමාරුයි නතර කරන්න. උදේ වැඩට යන ගමනුයි හවස එන ගමනුයි අනිවර්යෙන්ම විටක් කන්ඩ ඕනේ. ඒක කෙරුනෙ නැත්නම් ලොකු අඩුපාඩුවක් වගේ. දවල් දවසට ඕන නෑ, රෑට ඕන නෑ.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,974
    10,519
    113
    මම බන් සිගරට් පැකට් එකක් බොනවා දවසට.
    උඹේ රස්සාවද බන් සිගරට් බොනඑක ? සිරාවටම අහන්නේ සිගරට් පැකට් එකක් බොන්න වෙලාව තියෙනවද බන් වැඩත් එක්ක ?
     
    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    උඹේ රස්සාවද බන් සිගරට් බොනඑක ? සිරාවටම අහන්නේ සිගරට් පැකට් එකක් බොන්න වෙලාව තියෙනවද බන් වැඩත් එක්ක ?
    pack ekak bonna 20 minutes vge ynne
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    උඹේ රස්සාවද බන් සිගරට් බොනඑක ? සිරාවටම අහන්නේ සිගරට් පැකට් එකක් බොන්න වෙලාව තියෙනවද බන් වැඩත් එක්ක ?
    වැඩ කරන වෙලාවෙත් බොනවා බන්. දවෙසේම ඉතින් නිකන් වගේ ඉන්නේ.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,974
    10,519
    113
    වැඩ කරන වෙලාවෙත් බොනවා බන්. දවෙසේම ඉතින් නිකන් වගේ ඉන්නේ.
    අඩෝ පට්ටනේ බන් , අපිට මේ ලන්ච් ගියපු වෙලවටවත් නිදහසේ සිගරට් එකක් බොන්න වෙලාවක් නෑ බන් මොකෙක් හරි ක්ලයන්ට් http කෙනෙක් කඩාගෙන වැටෙනවා බන් ඊට පස්සේ ඔක්කොම වැඩ නවත්වල ඌව නලවන්න යන්න ඕන , සිරාවට උඹ මොකද කරන්නේ මචන් ?