මගේ කටහඩ ටීන් කොල්ලෙක්ගෙ වගේ බන්. ඒ නිසා ගොඩක් උන් ඔලුවට උඩින් යන්න දගලනවා කියලා තේරෙනවා. ඇගත් ලොකු නෑ. උසත් නෑ. ඇග නම් හදන්න පටන් ගත්තා. දැන් නම් ටිකක් මහත් වේගෙන එනවා. දැන් කේස් එක වොයිස් එක තමයි. මම බීඩි සිගරට් මාස කීපයක් බිව්වොත් හරි යයි ද?