Thank youRedmi Note 13 Pro/Pro+

ehema awulk nm note wela na.Thank you
issues monawath tiyenawada ?
dan Price ekath ekka baladdi kisima Budget gathiyak na banado dan budget phone ekak ලක්ෂයක් da![]()
shop warranty upper mid range ekak 1lks range eke yanne..ado dan budget phone ekak ලක්ෂයක් da![]()
Thank you brother Lokka.. <3ලක්ෂයක් නම් බජට් ඒක... ඉදලාම ගන්න ෆෝන් එක නම්. සැලකිලිමත් වෙන්න ඕන කරුණු කිහිපයක් තියෙනවා
එවැනි මුදලකට බලාපොරොත්තු වෙන option?
ආයිත් අළුත් phone එකකට යන්න පුළුවන් වෙන කාලය?
කල් පැවැත්ම?
අවුරුදු කීයකට SOFTWARE Support එක තියෙනවද?
ලංකාවේ Official Agent කෙනෙක් ඉන්නවද?
දැනට අඩුවට ටිකක් හොද option තියෙන phone වර්ගයකට තියෙන්නේ Xiaomi තමා. සාමාන්යෙන් redmi Note 13 256GB එකක් ගන්න පුළුවන් 60000/- කට වඩා අඩුවෙන්. එකෙත් pro version එක 70000/- අතර ගානට යන්නේ. PRO PLUS එක 90000/- උඩ තමා තියෙන්නේ. MI Phone ලංකාවට official එන්නේ නැති එක නම් පාඩුවක්. Xiaomi Official Agent GenXT. උ MI මොඩල් ගේන්නේ නැනේ...
redmi Note 14 එකත් release කරලා තියෙන්නේ
ආයිත් තියෙන්නේ Samsung තමා Galaxy A54 සහ A55 ටිකක් මිල වැඩි උනාට 90000/- ඉදන් ඉහලට තියෙනවා shops වල. ගෙවන ගානට උපරිම සාධාරණයක් කරන මොඩල් කිහිපයක් තමා. software support එකත් අඩුම අවුරුදු 5ක් තියෙනවා. One Ui එකත් office වැඩවලට සැහෙන සපෝර්ට් එකක් දෙනවා. හැබැයි මේකේ company warranty එක්ක ගන්නවානම් මිල සැහෙන වැඩි. 100000/- මිල ගණන් වලට තියෙන්නේ shop warranty තමා. A56 එකත් එන අවුරුද්දේ හුගක් වෙලාවට පෙබරවාරි වගේ නිකුත් වෙන්න ඉඩ තියෙනවා
උබගේ price එකට සෙට් වෙන phone මොඩල් හොයලා youtube review එහෙම පොඩ්ඩක් බලහන්. පාඩුවක් වෙන්නේ නැහැ. option compare කරහන්. ලොකු දැනුමක් එක්කම මොඩල් එකක් තෝරාගන්න පුළුවන් වෙයි.
කොහෙන්ද ගත්තේ.. කීයක් උනාද.. විස්තර ටිකක් කියන්නකොA55 5g Phone ekak gaththa den 2 weeks wage...
Overall hondai ban
Thank you brother Lokka.. <3
කැමරා එක, ඊට පස්සෙ වැඩිපුරම Outlook, barcode scanner Camscanner , Pick me, uber, වගේ ඇප් ටිකක් එක්ක IR Sensor එක පාවිච්චි වෙනව ගොඩක්ම.. රිමෝට් ගොඩක් ඔපරේට් වෙනවා
ඊට පස්සෙ වැඩිපුරම බැටරිය සහ ඩියුරබිලිටි එක තමයි වැදගත්ම... මේ ටික කවර් වෙන එකක් තමයි බැලුවේ..
මං මීට කලිං සැම්සුංග් පාවිච්චි කරලාම නෑ..
කොහෙන්ද ගත්තේ.. කීයක් උනාද.. විස්තර ටිකක් කියන්නකො
------ Post added on Nov 23, 2024 at 10:04 PM