වැව් දිය මතට වැසි බිඳක්
බුබුළු නැග හද ම පුපුරවානා...
නුඹ මා එක්ක වැසි දිනක්
තෙමුණු හැටි මතක මේ වැව ගාවා...
ආදරේ ගින්දරක්
හදවත පුච්චා අවුළුවනා...
මන මන්දිර සුනු විසුනුයි
සෝක ගීත මේ ගායනා...
මං නුඹට දුන් තිළිණයක්
මේ වැව ගාවදි ප්‍රේමය තවරා...
ගන්නෙ නෑ යළි කවදාවත්
ආදරේ හැටි එහෙමයි සැමදා...
බුබුළු නැග හද ම පුපුරවානා...
නුඹ මා එක්ක වැසි දිනක්
තෙමුණු හැටි මතක මේ වැව ගාවා...
ආදරේ ගින්දරක්
හදවත පුච්චා අවුළුවනා...
මන මන්දිර සුනු විසුනුයි
සෝක ගීත මේ ගායනා...
මං නුඹට දුන් තිළිණයක්
මේ වැව ගාවදි ප්‍රේමය තවරා...
ගන්නෙ නෑ යළි කවදාවත්
ආදරේ හැටි එහෙමයි සැමදා...