වැව් දිය මතට වැසි බිඳක්...

SiEHRA

Well-known member
  • Nov 8, 2024
    276
    401
    63
    වැව් දිය මතට වැසි බිඳක්
    බුබුළු නැග හද ම පුපුරවානා...
    නුඹ මා එක්ක වැසි දිනක්
    තෙමුණු හැටි මතක මේ වැව ගාවා...

    ආදරේ ගින්දරක්
    හදවත පුච්චා අවුළුවනා...
    මන මන්දිර සුනු විසුනුයි
    සෝක ගීත මේ ගායනා...

    මං නුඹට දුන් තිළිණයක්
    මේ වැව ගාවදි ප්‍රේමය තවරා...
    ගන්නෙ නෑ යළි කවදාවත්
    ආදරේ හැටි එහෙමයි සැමදා...
     

    PodiPCY

    Well-known member
  • Aug 5, 2024
    783
    927
    93
    මේක මගෙන් ඔයාට...

    In Love Cat GIF
     
    • Love
    Reactions: SiEHRA