gov service wala unwa...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    mehema giyoth gov service wala unwa onawata wada trust karanna gihin NPP ekatath gedara yanna wei,

     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,377
    164,616
    113
    එකමත් එක රටක
    කොහොමත් මේ ගෝටා පාට් 2 බන් . 🥱
    කට්ටියගේ expectations වැඩි . . උන්ට හම්බුනා බලයත් වැඩි ... එහෙම තියෙද්දී හරියට කරන්න අමාරුයි .
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    කොහොමත් මේ ගෝටා පාට් 2 බන් . 🥱
    කට්ටියගේ expectations වැඩි . . උන්ට හම්බුනා බලයත් වැඩි ... එහෙම තියෙද්දී හරියට කරන්න අමාරුයි .
    kohomath gov service un nalawa nalawa meka karanna baha, unta awanka kamak thibba nam, kalin hitapu un dekka game denne nahane,
     

    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    ගම්මන්පිලටත් කලින් රහස් වාර්තා වගයක් ලැබිල තිබුන නේද? අනේ මන්ද.
     
    • Haha
    Reactions: snm1990

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,089
    5,599
    113
    onama gov institution ekaka eka eka paksa walata politics dial walata kade yana gathi mind eken inna dial innwa,

    un e institution wala thiyena dewal e haraha wena dewal kiyanwa anik ayata leak karanwa
    specially un kade yana me wage dial walata,

    ewa nathi karnna ba, control karanna withrayi puluwan
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,212
    72,395
    113
    මාලඹේ
    kohomath gov service un nalawa nalawa meka karanna baha, unta awanka kamak thibba nam, kalin hitapu un dekka game denne nahane,
    ඉතින් GOV වල එවුන්ගේ චන්දෙන් නේ NPP ආණ්ඩුව ගොඩ ගියේ කොහොමත් උන් නළවන්න තමා වෙන්නේ
    වෘතීය සමතී උනත් ගොඩක් අයිති JVP එකට
    ඉතින් උබ හිතාගෙන ඉන්නේ JVP එකෙන් යූනියන් කාරයන්ට අරියි කියලා ද🤦