Film/ Tv Series බලන්න Netflix ගන්න එක වැඩක්ද? නැත්නම් Free Streaming Sites වලින්ම බලන්නද?

Chemist

Well-known member
  • Nov 19, 2023
    3,754
    6,568
    113
    Narcissistic Sociopath Manipulator
    Film/ Tv Series බලන්න Netflix ගන්න එක වැඩක්ද? පරණ Film/ Tv Series එහෙමත් නැහැ නේද? අනික වෝක් මගුල් නේද ඕකෙ වැඩි හරියක් තියෙන්නෙ? එකෙක් මට කිවුව Netflix Slow Buffer වෙනවා කියල. Netflix තියෙන මිතුරණෙ මේ කියන දේවල් සත්‍යක්ද?

    දැනට බලන්නෙ vidsrc(.xyz/.in/.pm/.net) එකෙ. හරි පහසුයි! Streaming API එකක් නිසා. පරණ මගුලුත් තියෙනවා 100% ෆ්‍රී. අනික Mobile Data වලින් වුනත් Buffer නොවී බලන්න පුළුවන්.

    Tv Series බලන්න නං --> embed/tv/[imdb title code]/[season number]-[episode number]

    https://vidsrc.xyz/embed/tv/tt0844653/1-19
    https://vidsrc.xyz/embed/tv/tt9174558
    https://vidsrc.xyz/embed/tv/tt11816814



    Movies බලන්න නං --> embed/movie/[imdb title code]

    https://vidsrc.xyz/embed/movie/tt0080339
    https://vidsrc.xyz/embed/movie/tt0964539
    https://vidsrc.xyz/embed/movie/tt0044079

    ඉතිං Netflix තියෙන මිතුරණේ මොකෝ අදහස, අකවුන්ට් එකක් ගන්නද නැත්නම් මේකෙම බලන්නද? :D

     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,391
    1
    6,195
    113
    මචං මම නම් TV Series/Movies බලන්නෙ watchserieshd.org එකෙන් දැන් අවුරුදු තුනක විතර ඉඳල ... Netflix තියන, අලුතෙන් එන හැම එකක්ම වගෙ තියනව ඒකෙ ... Highly Recommend 👍😉
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,732
    2,590
    113
    Kadawatha, Sri Lanka
    Cloudstream thamai. Elakiri ekema me gena thread ekak thibba. Phone ekatai ViU Hub ekatai dekatama install kalaa.
    Mama Netflix ViU Hub eke balanava phone eke hutch connection eka hotspot daala. Buffer case nam welaa na. Anith case nam oya kivva tika hari.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,288
    17,774
    113
    මචං මම නම් TV Series/Movies බලන්නෙ watchserieshd.org එකෙන් දැන් අවුරුදු තුනක විතර ඉඳල ... Netflix තියන, අලුතෙන් එන හැම එකක්ම වගෙ තියනව ඒකෙ ... Highly Recommend 👍😉
    මේකට ශොට් එක වැදිල වගේ නේද